Pora blind nadda ethkota?අව්ව නැති තැන්වල Sunglasses දාන්නේ ඇයි බං? ලංකාවේ හැටිද?
ලංකාවේ බන් නීතියෙන් තියෙනවා සින්දුවක අයිතිය බෙදෙන්න ඕනේ විදියල. ගායකයාට, ලියපු එකාට , සින්දුවේ මියුසික් කරපු එකාට ඔන්න ඔහොම. එතකොට ඒ සින්දුව කියල හම්බ කරන සල්ලියක් තියෙනවා නම් අර අයිතියේ විදියට බෙදිලා යනවා. මු ඉතින් ඔය ඉල්ලනේ උගේ පංගුව වෙන්න ඇති. බටගොඩ බොසා ගෙවල නැතුව ඇති.ඉතින් යකෝ ඒ ගන්නුදෙනු මුලින් කතා කරගන්න ඕනේ.
අරූ එකින් සල්ලි හොයන එක ගැන ඉරිසියා හිතිලා අනේ මටත් ටිකක් දීපන්කො කියලා කරපුවම් මතක් කරන්නේ නැතුව.