ෆෝන් එකේ තියෙන වැදගත් APPs
ස්මාට් ෆෝන් පාවිච්චි කරන අය තමන්ගේ ෆෝන් වල තියෙන වැදගත් ඇප් ලිස්ට් එක මෙතන දාමුද. :cool: මුලින්ම ෆෝන් ෆෝන් එකක් ඇරන් තමන්ට ඕන වැඩ ටික කරගන්න හොද ඇප් හොයන අයට මේක උදව්වක් වෙයි. ඔයා පාවිච්චි කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් ද, iOS ද, වින්ඩෝස් ද, සිම්බියන් ද, බැලැක්බෙරි ද කියන එක...