1. ASR

    තේරවිල්ලක්

  2. ASR

    Volume Licensing

    කවුද දන්නේ FB ඒකේ ඒහෙම අඩුවට License Keyes විකුණන ක්‍රමය ගැන. ඒ් වගේ Business ඒකක් පටන් ගන්නෙ කොහොමද? කොහෙන්ද ඒ අය ඒ් Keys ගන්නෙ? විස්තර දන්න විස්තර දන්න කෙනෙක් හරි දැනට බිස්නස් ඒක කරන කෙනෙක් හරි විස්තර කියන්න.
  3. ASR

    Auto Lanka forum

    Auto Lanka forum එකේ සිංහල භාෂාවෙන් සාකච්ඡා කරන්න බැරිද? කඩ්ඩ වැරදුනොත් කොන් වෙයිද?
  4. ASR

    Sampath Vishwa Money Transfer

    සම්පත් විශ්ව එකෙන් තවත් වෙනකෙකුගේ සම්පත් ගිණුමකට ඔන්ලයින් ට්‍රාන්සර් කරන්න පුළුවන් වැඩිම ගාන කීයද?
  5. ASR

    Questions වාහන ෆිනෑන්ස්

    තමන්ගේ වාහනයක් වෙන කෙනෙක් ෆිනෑන්ස් එකක් දාල මිලදී ගන්නකොට ෆිනෑන්ස් එක දාපු කම්පැනි එකෙන් චෙක් එක එන්න සාමාන්‍යෙයන් කොච්චර දවසක් යනවද? කම්පැනි එක CDB
  6. ASR

    වෙබ් සයිට් එකක් හදාගන්න ඕන

    මගේ යාලුවෙක්ට වෙබ් සයිට් එකක් හදාගන්න ඕන. wordpress තමයි කරන්න ඕන. පර්සනල් වෙබ් සයිට් එකක්. කරල තියෙන වැඩ වල ලින්ක් ටිකකුයි. කීයක් වගේ යයිද කියලයි inbox කරන්න. https://www.victorrathnayake.lk/ මේ වගේ එකක් තමයි කරගන්න ඕන.
  7. ASR

    මගේ වෙබ් සයිට් එක ගැන අදහස් ඕන

    මගේ වෙබ් සයිට් එක ගැන අදහස් ඕන කොරෝනා නිවාඩු කාලේ කාලෙක ඉදන් තිබුණු ආසාවක් ඉශ්ඨකරගත්ත. මගේම කියල වෙබ් සයිට් එකක් පටන් ගන්න හිතාගෙන දැන් අවුරුදු 10කටත් වැඩී. රැකිවෙයි ගෙදරයි කාර්ය බහුල බව නිසාම ඒක මහ හැරුන. මේ ටිකේ ගෙදර නිසා පොඩියට වැඩේ පටන් ගත්ත. වැඩේට බැස්සට පස්සෙ තමා තේරුනේ මේවගේ වෙබ් සයිට්...
  8. ASR

    Vehicle Transfer

    දැන් වාහනයක අයිතිය පවරද්දි මුල් අයිතිකාරයගේන් පවරනවට විරුද්ධත්වයක් නෑ කියල ගන්න ලිපිය ඒ ප්‍රදේශයේ සාමදාන විනිශ්චයකාරයෙක්ගෙන් සහතික කරගන්න ඕනද? http://www.motortraffic.gov.lk/web/index.php?option=com_content&view=article&id=111&Itemid=&lang=si මේ වෙබ් සයිට් එකේ තියෙන්නේ මෙහෙම. වාහනයේ හිමිකම...
  9. ASR

    Mobitel Registration

    මන්ගාව තියෙන ‍මොබිටෙල් සිම් එක අරන් තියෙන්නෙ මගෙ නමට නෙවෙයි. :( කවුරුහරි ඉන්නවද මේක මගේ නමට හරවගන්න විදිහක් දන්න. එහෙම අයිතිය මාරුකරන්න පුළුවන් නම් ඒක කරන විදිහ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න.
  10. ASR

    අළුත් සිංදුවක් - අප්සරාවිය

    අළුත් සිංදුවක් - අප්සරාවිය මේක මගේ ඔෆිස් එකේ යාළුවෙක් ලියපු සිංදුවක්. අද පවතින විදිහට වඩා වෙනස් විදිහට ලියවෙච්ච සිංදුවක්. හැමදාම ඇහෙන සිංදුවලට වඩා වෙනස් එකක්. මේ තරම් සියුමැලිද කළුගල් පන්නයේ සිංදුවක්. අහළ බලල ගුණදොස් කියන්න. ගොඩක් අය අගය කරනව. මටත් ගොඩක් දැනුන එකක්. UKfr3C48afY
  11. ASR

    C# Crystal Report Help

    මම C# වලින් වින්ඩෝස් ඇප්ලිකේෂන් එකක් හැදුවා. ඒකේ SQL ඩේටා බේස් එකකට සිංහල යුනිකෝඩ් වලින් වචන සේව් කරල තියෙන්නේ. ඒව ඩේටා බේස් එකේදි හොදට පෙන්නනවා. ඒ වුනාට Crystal Report වලින් රිපෝර්ට් එකක් ජෙනරේට් කරපුවාම අකුරු වෙනස් වෙනවා. මේකට තියෙන විසදුම මොකද්ද? නොදන්න කට්ටිය බම්බ් එකක්වත්ද දාගෙන යන්න. ‍මේ...
  12. ASR

    Opera Max

    Opera Max ගැන දන්න අයටයි නොදන්න අයටයි දැනගන්න පොඩි විස්තරයක් මෙන්න.මේක ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්. Opera Mini ගැන ෆෝන් එකෙන් අන්තර්ජාලේ සැරිසරන අයට අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑනේ. ඒ වගේ සීන් එකක් තමා මේකෙන් වෙන්නේත්. වෙනසකට තියෙන්නේ ෆෝන් එකෙන් වෙන ඇප් වලින් පාවිච්චි කරන ඩේටා හිටං මේකෙන් ඒ අයගේ සවර්...
  13. ASR

    Free LastPass Premium For 1 Month

    ලාස්ට්පාස් කියන්නේ අපිට පාස්වර්ඩ් මතක තියාගන්න ඒවා කළමනාකරණය කරගන්න උදව් වෙන සේවාවක්. ෆයර්ෆොක්ස්, ගූගල් ‍ක්රෝම් , ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වගේ එවට නම් ‍free මේ සේවාව හම්බුනාට මොබයිල් ෆෝන්ස් වලට මේ අයගේ අැප් වැඩකරන්න premium account එකක් ඕන. එ්ක සල්ලි දීල ගන්න ගියොත් අවුරුද්දකට $12 වගේ වෙනව...
  14. ASR

    Win 8 SL vs Pro

    හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා. මගේ යුළුවෙක්ට පොඩි ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනව. මිනිහ ලැප්ටොප් එකක් ගන්න යන්නේ. ඒකේ තියෙන වින්ඩෝස් 8 SL කියල එකක්. වින්ඩෝස් 8 එකේ සින්ගල් ලැන්ග්වේජ් වර්ෂන් එකයි පොෆෙෂනල් වර්ෂන් එකයි අතර තියෙන වෙනස මොක්ද? සින්ගල් ලැන්ග්වේජ් එකේ ඉන්ටර්ෆේස් එක විතරද තනි ලැන්ග්වේජ්...
  15. ASR

    Amazon give away

    Amazon එකෙන් $220 වටිනා ඇප්ස් ‍නොමිලේ දෙනවලු. SLT කාරයොන්න පින් සිද්ද වෙන්න ADSL සතියක දෙකක විතර ඉදන් වැඩ නැති හින්ද මට ට්‍රයි කරන්න විදියක් නෑ. චාන්ස් එක තියෙන්නෙ 24 වෙනිදා ඉදන් 26 වෙනිදා වෙනකම් විතරයි. පුලුවන් කට්ටිය ට්‍රයි එකක් දාල බලන්න. ඇන්ඩ්‍රොයිඩ් අයට විතරයි හොදේ.ලින්ක් එක P.S. -...
  16. ASR

    හයිව්

    ඇවිත් මාව ඇඩ් කරගනිල්ලා. විනාඩි 2 න් ඇක්සෙප්ට් කරනව. ශතකයට තව 43 යි. https://beta.hive.im/join/ed46 https://beta.hive.im/join/ed46
  17. ASR

    මේවට කවුරුත් කැමතිද?

    මේවට කවුරුත් කැමතිද? මේ වගේ මියුසික් වලට කැමති අය එලකිරිවත් ඉන්නවද? FezIecV_das usPoug7NcZo EApgZADjg94 මේ ලංකාවේ කොල්ලෙක්ගෙ වැඩ. ගිටාර් එකකින්ම ගැහුවනම් මරු. t2hTulklGGE 8jlQBLduvYs
  18. ASR

    මාදුලුවාවේ සොහිත හිමි

    මාදුලුවාවේ සොහිත හිමි දැන් නෙත් FM එකේ වැඩසටහනක් යනවා. (2014-12-03 දින 7.30 ට) කැමැති අය අහන්න. ගොඩක් හොද වැඩසටහන් වගේ. nethfm.com/radio.html 2014-12-02 දාත් හොද වැඩසටහනක් ගියා. http://youtu.be/U0VhjdDauOo PS : වැඩසටහන ඉවර වුනා. හෙට දිහාට අන්තර්ජාලය හරහා අහන්න පුලුවන් වෙයි. MR ට සහ MY3...
  19. ASR

    English දන්න එවුන් වරෙල්ලා

    English දන්න එවුන් වරෙල්ලා මචන්ලා ඔෆිස් එකේ වැඩකට සිංහල වාක්‍යයක් හරියටම ඉංග්‍රීසිටය පරිවර්තනය කරගන්න ඕන. පේලි දෙකයි තියෙන්නෙ. හොදට ඉංග්‍රීසි දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලාකො. වැඩේ හරි. උදවු කරපු හැමෝටම ස්තූතියි.
  20. ASR

    Paypal 3507 Error

    ඊබේ එකෙන් ගත්ත ඒවට ගෙවන්න යනකොට මෙන්න මේ මැසේජ් එක එනව. :no: We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment. For some...

    No contents