1. ASR

    බස් කාරයෝ brake shoes

    කොහොමත් ඩීසල් වාහන පෙට්රල් වාහන වගේ ක්ලච් එක අතාරිද්දි නවතිනව අඩුයි. අඩු RPM එකකදි උනත් ලොකු ටෝක් එකක් තියෙනව පෙට්රල් වාහනවලට සාපේක්ෂව. ඩීසල් වාහනයකින් පුරුදු වෙලා පොඩි එන්ජින් තියෙන පැට්රල් වාහනයක් පදින්න ගියාම නොදන්න කෙනෙක්ට ඕක වෙනව. මටත් වෙලා තියෙනව.
  2. ASR

    Cricket match වලට අකමැති කවුද බන් ඉන්නේ?

    පොඩි කාලේ බැලුව. ක්‍රිකට් ගැහුව. ඒත් අයිය මැච් යන වෙලාවට ටීවී එකේ යන වෙන මොනවත් බලන්න දුන්නෙ නැති නිසා මට ක්‍රිකට් එක්ක ලොකු වෛරයක් තියෙනව. ඒක නිසා පොඩ් කාලේ ඉදන් මැච් බලන්නෙ නෑ. පස්සේ ක්‍රිකට් ගහන එකත් නැවතුනා. දැන් ක්‍රිකට් ගැන කිසිම කැමැත්තක් නෑ. හැබැයි ඒක නිසා ඉගෙනීමට ප්‍රයෝරිටි දෙන්න...
  3. ASR

    තේ බොන්නේ පුරුද්දට ද ?

    ඕක හිතේ තියෙන්නෙ. ඉස්සර උදේට කිරි බීව, පස්සෙ මයිලෝ බීව, පස්සේ නෙස්ටමෝල්ට් බීව, තවත් පස්සේ කිරි තේ බීව ඕව බොනකල් උදේට ඕක නැති උනාම අප්සෙට්. බොක සෙට් වෙන්නෙ නෑ. කිසිම ෆෙරෙෂ් ගතියක් නෑ වගේ. මුස්පේන්තු ගතියයි. පස්සෙ ඕකෙන් එන ඉෆෙක්ට් එක එනව කියල හිතාගෙන උනු වතුර කොප්පයක් උදේට බොන්න ගත්ත. ටීවී එක බලන...
  4. ASR

    Internet Banking වලට හොදම බැංකුව මොකක්ද?

    sampath vishwa app eke payment karama ena OTP eka eka parama set wenne ne godak welawata. keepa parak OTP eka enter karanna one.
  5. ASR

    පොඩි දරුවො බොන Cow & Gate පිටි පට්ට මිල ගිහින්

    Enfamil denna. Man denneth eka. 1460 eka tin ekak. thama parana mila ewa thiyenawa mehe nm.
  6. ASR

    ටැංකියේ තෙල් ගන්න

    උඩ වීඩියෝ එකේ තියෙනව ------ Post added on 1655881584
  7. ASR

    CEB & සෝලාර්

    ඒ වුනාට වෙන රටවල් වල ලොකු ප්‍රොජෙක්ට් කරල තියෙනවනේ. ඉන්ජිනේරුවො ඉන්නෙ එකට තමයි. දැනට තියෙන විදියට කරන්න බැරිනම් කරන්න පුලුවන් විදිහක් හොයන්න. එක්කො සෝල වලින් එන පවර් එකෙන් වතුර උඩකට පොම්ප කරල ඒ වතුරෙන් විදුලිය ගත්තැහැකි. ඒ වගේ මොනව හරි ක්‍රියේටිව් විසදුමක් තියෙන්න ඕන මේකට. අද නැතත් කවද හරි මේකට...
  8. ASR

    හාල් කල්තබා ගැනීමේ ක්‍රම !!!

    සාමාන්‍ය පොඩි මෝල් වලින් කොටන හාල් මාසෙකට වඩා තිබ්බොත් ගුල්ලෝ එනව, පුස් හැදෙනව (සති 2න් 3න් අප්සෙට් යන වෙලාවලුත් තියෙනව). ලොකු මෝල් වල ඒව නම් මාසයක් හමාරක් පුලුවන්. සීල් පැකට් කරපු කීර සම්බ එකක් මාස 6 ක් වගේ තිබිල පුස් හැදුන මේ ලගදි. කඩයක් කරන නිසා අත් දැකීමෙන් කීවේ. (සාමාන්‍යයෙන් ධාන්‍ය වර්ග...
  9. ASR

    AMARON බැටරියට අහුවෙන්න එපා

    මට නම් මාරු කරල දීල තියෙනව. අවුරුදු 2 පැන්නම ක්ෂවීමට අඩු කරල අලුත් එකක් දීල තියෙනව. ගත්ත තැන අවුලක් වෙන්නත් පුලුවන්.
  10. ASR

    ජෙනරේටර් පාවිච්චි කරන අය ?

    solex ekak gaththa patta saddai. 150k una. https://solex.lk/product/generators-open-frame-diesel-sx4000xe/
  11. ASR

    උබලගේ GAS සිලින්ඩර් එකේ උඩ VALVE එකට වතුර ටිකක් දාල ලාවට බුබුළු යනවද කියල බලල කියහන්

    ඔබ ගෑස් චුට්ටක් ලීක් වෙන එක නෝමල් බන්. මන් මීට ගොඩක් කාලකට කලින් ඉදන් බලනව. මොකට මට ශුවර් නැති නිසා ගෑස් කොහොමද යකඩ රෙගුලේටරේනුයි යකඩ වෑල් එකෙනුයි ලීක් නොවී තියෙන්නෙ කියල. මෙහෙම දේවල් ගැන කුතුහලෙන් හොයා බලන එක පොඩි කාලේ ඉදන් තිබුන පුරුද්දක් මේක. ගොඩක් ඒවගෙන් නිහඩ පරිසරයක කන තියල අහද්දිත් ගෑස්...
  12. ASR

    අත්‍යාවශ්‍ය භාණ්ඩ 4 ක පාලන මිල ඉවත් කෙරේ.#ENDISNEARBREAKING

    පෙරළුනු පිට හොදයි කියල tokyo and lanka milk food කොටස් ටිකක් අරන් දානව හෙට.
  13. ASR

    ලක්ශ 2.5 ක පඩියක්

    me weddi mn sampurnayen inne side income welin. sampurna padiyama den ithuru karanawa. watinakamen adu idam aran pol thebili hitawanawala thiyenne. deneta akkarayaka vithara pol thebili thiyenwa. ewagen den sehenna adayamak enawa. podi sillara kadayak dala eka rent ekata dunna. den aye aluthen...
  14. ASR

    ලක්ශ 2.5 ක පඩියක්

    40000 padiyak ganna apita oka gane heenayak. eth 40000 aran mn me wenakota inna thena gena sathutui. wahanayak thiyenawa. laksha 30+ ithurukarala thiyenawa. (ewa invest krala thiyenne. ewagenuth den side income enawa). me weddi katawath nayath ne. bank ekakin loan aranuth ne. finance dalath ne...
  15. ASR

    ලංකාවේ කස්ටිය කොහොමද Windows License Keys අඩුවට විකුනන්නේ ?

    මාත් රු. 500 වින්ඩෝස් 10 දාල තියෙනව. තාම අවුලක් නෑ. අප්ඩේට් උනත් එනව. මයිකොසොෆ්ට් එකෙන් ගත්ත ඔරිජිනල් අයි.එස්.ඕ. එක කිසි අවුලක් නැතිව ඇක්ටිවේට් වුනා.
  16. ASR

    Keerthi Dharmasiri sucks

    එදා මෙදා තුර ඉගෙනගත්ත ගුරුවරුන්ගෙන් කැමතිම කෙනා. සර් ඒ පංන්තිය කරනගමන් සර් ගැන කතා කියනව. පිටරටවල්වල ගිය ඒව තමයි ගොඩක්ම. ඒව අහල මට පොඩි මෝටිවේෂන් එකක් ආව මාත් කවදාහරි එහෙම කෙනෙක් වෙන්න ඕන කියල. පළවෙනි පාර පාස් උනේ ඔයසර්ගෙ සබ්ජෙක්ට් එක විතරයි. දෙවෙනිපාර කැම්පස් යන්න පුලුවන් තරමට පාස් වුනා...

    No contents