ජොබ් එක, පවුලේ සහ සමාජීය යුතුකම් සහ වගකීම්, ඉඩකඩම් වල සහ ව්‍යාපාරික වැඩ එක්ක මේ ෆීල්ඩ් එක ගැන කොමා එකක වගේ තමා හිටියේ. එක පාරටම හිතුන. පටන්ගත්ත. වැඩිය හොයල බැලුවේ නෑ. හොයල බල බල හිටිය නම් වැඩේ කරන්න හිතෙන්නෙත් නැතිවෙයි. මම කීව විදිහට මේක ගොඩක් කල් ඉදල තිබුන ආසවක්. එත් ඒකාලෙ ඩොමෙන්, හොස්ටින් එකක්...