මගේ වෙබ් සයිට් එක ගැන අදහස් ඕන

ASR

Active member
  • Feb 21, 2007
    745
    247
    43
    මගේ වෙබ් සයිට් එක ගැන අදහස් ඕන

    කොරෝනා නිවාඩු කාලේ කාලෙක ඉදන් තිබුණු ආසාවක් ඉශ්ඨකරගත්ත. මගේම කියල වෙබ් සයිට් එකක් පටන් ගන්න හිතාගෙන දැන් අවුරුදු 10කටත් වැඩී. රැකිවෙයි ගෙදරයි කාර්ය බහුල බව නිසාම ඒක මහ හැරුන. මේ ටිකේ ගෙදර නිසා පොඩියට වැඩේ පටන් ගත්ත. වැඩේට බැස්සට පස්සෙ තමා තේරුනේ මේවගේ වෙබ් සයිට් වැහි වැහල කියල. ඉතින් මේ ෆිල්ඩ් එකේ ඉන්න අය ගොඩක් elakiri එකේ ඉන්නව කියල මම දන්නව. එක නිසා අනිත් ඒව අතරින් මගේ එකට තැනක් හදාගන්න කරන්න ඕන මොනවද, මොනවද නොකරන්න ඕන. මගේ එකේ අඩුපාඩු මොනවද. වගේ උපදෙස් බලාපොරොත්තු වෙනව. ලත් තැනම ලොප් වෙන්න හිත කීරිගැහෙන කතා කියන්න එපා කියල ඉල්ලීමකුත් කරනව.

    http://www.hariads.com/

    :D
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර

    උඹ කෝමා එකකද බං හිටියේ? 😂

    • Like
    Reactions: ASR and lakmal561

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    ජොබ් එක, පවුලේ සහ සමාජීය යුතුකම් සහ වගකීම්, ඉඩකඩම් වල සහ ව්‍යාපාරික වැඩ එක්ක මේ ෆීල්ඩ් එක ගැන කොමා එකක වගේ තමා හිටියේ. එක පාරටම හිතුන. පටන්ගත්ත. වැඩිය හොයල බැලුවේ නෑ. හොයල බල බල හිටිය නම් වැඩේ කරන්න හිතෙන්නෙත් නැතිවෙයි. මම කීව විදිහට මේක ගොඩක් කල් ඉදල තිබුන ආසවක්. එත් ඒකාලෙ ඩොමෙන්, හොස්ටින් එකක් ගන්නවත් සල්ලි නෑ. දැන් සල්ලි තිබුනට වෙලාව නෑ.
     
    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    price daaddi coma walin separate karala dapan. kiyawanna lesie. anith ewanam awlak ne. ela. good luck
     
    • Like
    Reactions: ASR

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,654
    167,294
    113
    එකමත් එක රටක
    Sell & Buy easily layout එක වෙනස් කරපං පුලුවන් නම් . එක ඔතනට animate වෙන්න දාපන්., කොහොමත් cursor එක auto search එකට එන්න හදන්න.
    එතකොට site එකට එන එකෙක් නිකන්ම search කරන්න පෙලබෙනවා.
    theme color එකක් use කරල, දැන් තියන ඔය වහින වෙලාවක ගත්ත වාහන වල පින්තුරේ වෙනුවට හොද image එකක් දාපං.

    site එක speed බන්. :)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    වැඩේට බැස්සට පස්සෙ තමා තේරුනේ මේවගේ වෙබ් සයිට් වැහි වැහල කියල.
    :no::no::no:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,654
    167,294
    113
    එකමත් එක රටක
    තව අනිවාර්යයෙන් වාහන වල price එක තියන format එක හදපන් කියවන්න පුලුවන් විදියට. නැත්නම් පවිත්‍රා ගණන් කියෙව්වා වගේ වෙනවා. මුලින්ම අංක කියක් තියනවද කියලා ගනින්න වෙනවා.. :yes: