ඔන්න මචන් බලල දැන් ටිකකට කලින් ගෙදර ආවේ.
ලංකවේ කරපු දෙයක් හැටියට ඇනිමේෂන් පැත්තත් ගත්තොත් මාරම improvement එකක් තියනව කියල මට හිතෙනවා.
ස්ටොරිය කිසිම එක්සයිටින්ග් ගතියක් නැහැ. මට ටිකක් වෙලා යද්දී බෝරින්ග් කියල හිතුන. මන් අන්තිමට බැලුවේ මේක ඇනිමේෂන් කොහොමද, ඩබින්ග් කොහොමද , මියුසික් කොහොමද වගේ...