1. xengine

    කොල්ලෙක්ට ජොබ් එකක් හොයල දෙමු!

    මේ ලෝකේ ඕනේ එකෙක්ට උදව් කරපන් දාර බයියන්ට ඇර!
  2. xengine

    -Which movie you watched last ?- Part 2

    meka ptta
  3. xengine

    I Phone se

    bump
  4. xengine

    හොද බ්ලෙන්ඩර් 1ක් කියන්නෝ වැඩිපුර කොටන්නේ වියලි දේවල්..හොද බ්‍රැන්ඩ්1ක්... මිල ~30ක්

    අඩේ මේක තමයි අපේ ගෙදරත් තියෙන්නේ! තාම නම් සුපිරියට වැඩ.
  5. xengine

    TIK TOK SEXY CRUSH ❤️❤️❤️

    apoooo madi madi
  6. xengine

    Govt. to pvt sector by ICTA

    උඹ මාත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට. මන් හිතන්නේ නැහැ මචන් gov එකේ දවසක්වත් වැඩ කරපු එකෙක් pvt උන් ගන්න කැමති වෙයි කියල. එකේ බයට වෙන්න ඇති කියන්නේ සැලරි එකෙන් බාගයක් හම්බුනත් කමක් නැහැ යන්න කියල.
  7. xengine

    මේනකාගෙ හෙල්ලිල්ල බලහල්ලකො❤

    කලින් ලීක් එකකුත් තිබ්බේ ක්ලබ් එකක.
  8. xengine

    ලංකාවෙ කලුකඩ ගනන්

    අඩේ මචන් තැනක් යු ඈ. බඩු මිස්සින්ග් වෙයි කියල බයට දැම්මෙම නැහැ ඉන්ටර්නැෂනල් ඔර්ඩර්ස්. තැනක් යු මචන්. :love:
  9. xengine

    ලංකාවෙ කලුකඩ ගනන්

    මචන් උඹට බැරිද purchase කරන විදිය step by step දාන්න? ලොකු දෙයක් උඹට දාන්න පුළුවන් නම්.
  10. xengine

    Porn බලන එක ස්වයංවින්දනය පාලනය කරගන්න හැටි

    ගහන්න හිතුනොත් ගහපන්. නැත්තන් නිකන් ඉඳපන්. නොගහම ඉන්න ඕනේ කියල හිතුනොත් උදේ ඉඳන් රෑ වෙනකන් කරන්න වැඩක් දාගනින්. ඉවරයි කතාව.
  11. xengine

    Warriors of Future (2022)

    දැන් බලල ඉවර උනේ.. හොඳයි ඈ..
  12. xengine

    ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනා කෙරේ..

    මොන පක්ෂේකින් කරත් මේකට නම් මම එකඟයි.
  13. xengine

    My Name Is Vendetta (2022)

    ඩවුන්ලෝඩ් කරා. බලල කියන්නම් හොඳයිද කියල.
  14. xengine

    පොහොට්ටුවේ බුද්ධිමතා රනිල් වැඩ පෙන්නයි.......ඉන්දීය රුපියල් ශ‍්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය.. දෙරටම එකගයි..- විදෙස් මාධ්‍ය

    අනේ ඉතිම් අපේ මයිින්ද මාත්තය ජිවතුන් අතර හිටිය නම්............. කොහෙද මේ 69 ලක්ෂයක් එකතු වෙලා පොන්නයෙක් ජනාධිපති කරලා.....!@#@@%$^&%&*^*(&(
  15. xengine

    Dialog HBB 300GB Data Offer

    2007 indan thiyenne sim eka. Harihaman eka magulak hambela naha yako HBB Work and Learn ekata 10GB anytime hambuna ewwa witharayi. :no:
  16. xengine

    රයිනි චාරුකා නැවත තනිකඩ දිවියට

    සාමාන්යෙන් ඔව්වට කීයක් විතර ගෙවනවද බන් ?
  17. xengine

    කොවිඩ් රෝගීන් වැඩිවුණාට සංචාරකයින් අවශ්‍ය නිසා සීමා පැනවීමට සැලසුමක් නැහැ - සෞඛ්‍ය බලධාරීන්

    තමන්ගේ ජිවිතේ වටිනාකම තියෙන්නේ තමන්ට බන්. තමන්ගේ ජිවිතේ තමන්ටවත් වටිනාකමක් දැනෙන්නේ නැති නම් උන් එක්ක මොන රටවල් හැදිලිද බන්.

    No contents