1. isurueka

    EK Married Club-16

    කෝ උඹේ වයිෆ්? (රිදිලා):lol:
  2. isurueka

    EK Married Club-16

    මොකෝ වෙන්නේ?:cool::cool::cool:
  3. isurueka

    EK Married Club-16

    අඩෝ අපිත් ඉන්නවා :rofl::rofl::rofl:
  4. isurueka

    මොනෑෂ් ඇදුරාගේ කොට කලිසම

    අපේ සුදු කොට කලිසම් කේස් එකක් තිබුනේ නැහැ.......නිල් කොට කලිසම් ඇන්ඩ් සුදු දිග කලිසම් ඔන්ලි :baffled:
  5. isurueka

    මොනෑෂ් ඇදුරාගේ කොට කලිසම

    ඒ මොකෝ? :oo: අපේ තිබුනේ 8 වසරට යනකන් කොට කලිසම් 9දි කැමති අයට දිග කලිසම් 10 ඉඳන් හැමෝම දිග කලිසම් බොලාගේ එහෙම නෙවෙයිද?:baffled:
  6. isurueka

    මොනෑෂ් ඇදුරාගේ කොට කලිසම

    අපි නම් 10 වසරට යනකන් නිල් පාට කොට කලිසම් තමයි ඇඳන් ගියේ :oo: ඇරත් අපේ ඉස්කෝල වල අඳින්න ඕනේ විදිහ ළමයි එකතුවෙලා තීරණය කරේ නම් නෑ..........ඒවාට විනයභාර ගුරුවරු කියල ජාතියක් හිටියා :baffled:
  7. isurueka

    5 Years completed

    අවුරුදු පහක් මේකේ උඹව තියාගත්තා කියන්නෙත් ලොකු දෙයක් :P නාන ඉස්ලාම් දහම වැළඳගන්නත් කිරිය සැහෙන්න දායක උනා මම හිතන්නේ :love:
  8. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    බඩියා නෑ කුවේට් අනාථයා නෑ වෙන එකක් තියා දිල්වාලෙත් නෑ :oo:
  9. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    මම දැක්ක ලොරි වලට ABS සෙට් කරනවා කියල බෝඩ් එකක් කොහේ හරි........තැන හරියටම මතක නැහැ :eek:
  10. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙමත් මැරෙනවද යකෝ අපි :P දැන් ඉස්සර වගේ ක්‍රියාකාරී එලකිරිකරණයේ නැහැ :lol: සැරින් සැරේ හොටදාල බලද්දී දන්න කියන එකෙක්වත් නැහැ බං :dull:
  11. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    මේ ත්‍රෙඩ් එකේ අගක් මුලක් හොයාගන්න බෑ යකුනේ :lol:
  12. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ටොම් මාමේ :cool:
  13. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    තනුජකයා :shocked:
  14. isurueka

    EK Married Club-16

    ආ ලමායි :lol:
  15. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    හොම්බට නම් හානියක් නෑ :sorry: බැලුවට පේන්න කිසි දෙයක් තිබ්බේ නැහැ......කැඩිච්ච තැන දැක්කම නම් හිතෙන්නේ metal fatigue කෙස් එකක් කියල :dull:
  16. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    අයියගේ කාර් එකේ lower ආම් එකක් කඩාගෙන වැටුන කියපන්කො සිංහලු :baffled: බුෂ් එහෙමත් ඒ ගමන්ම ගහලා ඔක්කොම සෙට් කරද්දී බ්‍රේක් බ්ලීඩ් නිපල් එකේ ඇනේ කැඩිලා හිර උනා :sorry: නිවාඩුවම හරි :(
  17. isurueka

    EK Married Club-16

    ඒක ඇත්ත කුකුලෝ.....ඊට පස්සේ ආය ඉගනගන්න හිතෙන්නේ නෑ :dull: අවුරුදු එකහමාරක වගේ ඉඳන් ඉන්නේ සිදාදියේ තමයි මාමේ :lol: BK ගිහින් තියනවා එත් Slave Island එකට නම් ගිහිල්ල නෑ :oo:
  18. isurueka

    EK Married Club-16

    කොහෙද මාමේ මෙහ් පොට් එක?:oo:

    No contents