රත්තරං
Reaction score
4,771

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
    ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
    සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!
    මම දන්නවා මචං බිසී කියලා.
    හෙට උදේ තියන්නේ මචං. අව්ලක් නෑ. මම ඉතිං දන්නවනේ උඹට කොච්චර වැඩද කියලා.
    අරක ලියන්න උඹට වෙලාවක් නැති වෙන්න ඇති නේද මචං.
    ඔව් බං මටත් ගැස්ට්‍රයිටීස් ෆාමසියේ තියනවා Acifree-O කියලා සිරප් එකක්. එක නම් හොදයි. මමත් අරං වාහනේ එකයි ගෙදර එකයි. තියලා තියන්නේ බං.
    මොනව උනත් පොඩි විවේකයක් ගනිං මචං.
    ඒක නෙවෙයි මචෝ b ලැබුනද?
    හැබැයි මචං අපි මහන්සිවෙන එක ටිකක් සීමා කරන්න බලන්න ඕනේ. නැත්තං ටිකක් වයසට යනකොටම ලෙඩ ගෝදාවල් වෙයි බං.
    අම්මෝ... මටත් මේ දවස්වල උදේ 6 ඉදලා රෑ 11.45 වත් වෙනකල් වැඩ බං. රෑ වෙද්දි ඔලුවත් මඤ්ඤං වෙනවා. ඉඩක් ලැබුනොත් විතරක් ඒක බලන්න මචෝ. බිසී වුනාම තියන අපහසුව මම දන්නවා.
    Thanks මචං. පළවෙනිදට කලින් දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි මචං.
    මචං අර විස්තරේ එව්වා ටිකක් බලනවද
    aha ayye thnq thnq call karanna epa ayala nuwara gihin ekak ganna man wisthare kiyannam thnq thnqqqq
  • Loading…
  • Loading…
  • Loading…