1. marQuis

    Miss you babe

    babe, It's my penis crying...:(
  2. marQuis

    මොකටද යකෝ මෙහෙම වාහන

    :yes: Ofcourse the nissan is highly tuned and the spyder is stock. No surprise.
  3. marQuis

    මොකටද යකෝ මෙහෙම වාහන

    :rofl::rofl: Never underestimate anything. ;)
  4. marQuis

    මොකටද යකෝ මෙහෙම වාහන

    :lol::lol: Mitsubishi Smoked by a ''Hand tractor'' :lol::rofl: GmcEDeouN4g
  5. marQuis

    It's official: Apple will make iPhones in India

    YOUUU.., apple fan b#tch..... :frown: :rofl::rofl:
  6. marQuis

    Best Car Brand

    ඇමෙරිකාව, චීනේ, ඉන්දියාවත් දන්නවා. :dull: සුද්දා නම් කලින්ම දැනගත්තා.
  7. marQuis

    Best Car Brand

    :lol::rofl: ජපනට පුකෙනුත් හිනා ඇති. :dull:
  8. marQuis

    ඔබ සැමට සුබ නිදහස් දිනයක් වේවා

    :lol::lol::lol::rofl::rofl: Good one :D බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරිලක- නිවන් දකිත්වා අපගේ ජන නායක කැල :yes::yes::sorry:
  9. marQuis

    මොකද මචන් මේක මෙච්චර ලාබ?

    උඹ අවුරුද්දක් දෙකක් ඇතුලත වාහන මාරු කරනවනම් ගනින්. ඕකේ ලොකු අවුලක් නෑ. ටුවරිසම් වලටත් යූස් කරනවා. පරණ ලඩි වලට ගිණි ගනන් ගෙවන වෙලේ ඕකක් ගන්න එක හොඳයි. හැබැයි එක දිගට තියාගන්න එපා. ;)
  10. marQuis

    My_Dear_Ceylon

    Good one :yes:
  11. marQuis

    හයි ක්ලාස්

    ක්ලාස් එක තීරණය වෙන්නේ බොන බෝතලෙන්වත් කන බයිට් එකෙන් වත් නෙමෙයි. කවුරු හරි එහෙම කියනවනම් ඌ ක්ලාසි කියල අනික් අයට පෙන්නන්න දඟලන එකෙක් මිසක් රියල් ක්ලාසි පොරක් නෙමෙයි. එහෙනම් ඔය කුඩු විකුණන උනුත් Benz, Bmw, Audi පදින්නේ. ක්ලාස් එක තීරණය වෙන්නේ අදාල මනුස්සයගෙන්. කන බොන එකාට ගලයි විස්කියයි දෙකම...
  12. marQuis

    TOYOTA Century අති_දුර්ලභ කාර් එක

    ජපන් අධිරාජ්‍යයාත් ටොයෝටා පදින්නේ එහෙනම්. :cool: සිය රට දේ සිරි සැප දේ. :yes: ඒකට අපේ අනාථ කුකුල්ළු. :lol: Tfs +++
  13. marQuis

    God stuck in Moratuwa!

    අනේ මන්දා. අර සිංහලෙන්ම කියලා තියෙන්නේ im general hospital කියල. :lol::rofl:
  14. marQuis

    kafeer

    :( Wht 2 do.
  15. marQuis

    God stuck in Moratuwa!

    ඕකිට පිස්සු ඊට වඩා බන්. :lol::lol: නැත්නම් මේ ඔන්ලයින් ෆෝරම් වල ඉන්න මිනිස්සු හදන්න යයිද? ඇයි ජෙනරල් එකේ ලෙඩ්ඩු නැතුවද?? :P ශුවර් එකට අංගොඩ වාට්ටුවකට ඉන්ටර්නෙට් දීලා... :rofl::rofl: සිරාවට, කැඩුණනම් බැහැල වෙන එකක පලයන්. වීඩියෝ කර කර පු# දෙනවා ඒක අස්සෙම ඉඳන්. :lol::lol:
  16. marQuis

    kafeer

    සද්දෙත් එක්ක බඩු යන්න විදිහක් නෑ. උඹට ඇහිල තියෙන්නේ බඩු බිමට වැටෙන සද්දේ. බිම රබානක් හරි බෙරයක් හරි තිබ්බද?? :eek:
  17. marQuis

    නබි උතුමා

    නබියගේ... අහ් සොරි සොරි... නබි හුතුමගේ ඩිස්ටි දිඩිං ටිකක් දාපන් බලන්න. බුවැක්කා... :sorry::sorry:
  18. marQuis

    තාත්තා නැතිවුනා...

    :(:(:( මට තේරෙනවා උඹේ තත්වේ මචන්. ජීවිතේ ඔහොම තමයි. මගෙත් තාත්තා නැතිවුනා ගිය අවුරුද්දේ. මම රස්සාවෙන් අයින් වෙලා මාස 4ක් මහරගම පිළිකා රෝහලේ තාත්ත ලඟ නැවතිලා හිටියා. අන්තිමට ගොඩක් අමාරු වෙලා නැති උනා. :(:(

    No contents