බ්‍රෑන්ඩ් නිව් ඩිරෙක්ට් කොහෙන් ඉම්පෝර්ට් කලත් ලංකාවේ අවුරුදු 5ක් පැදලනේ. ඕවත් පට්ට ගහපුවා තමා තියෙන්නේ.
අනික ලංකාවේ වාහනයක් ගන්නවනම් ආපසු හොඳ මිලක් බලාපොරොත්තු වෙනවනම් හොඳම ඔප්ශන් තමා ටොයොටා, නිසාන්.
මම කිව්වේ මගේ මතේ. :rolleyes:
ත්‍රේඩ් එක දාපු කෙනා තීරණය කරන්න ඕනේ,අංකල්ලා පැදපු මාකට් එක...