ඒක තීරණය වෙන්නේ උඹ ණයට ගත්ත ගාන, කොච්චර කාලයක් ගෙව්වද, වාහනේ දැන් වටිනාකම කියන ඒව මත. ගොඩක් වෙලාවට වෙන්නේ උන්ගේ ගාස්තු පොලී අය උනාට පස්සෙ ගෙවපුවත් නැති වෙන එක හරි බොහොම සුලු මුදලක් අතට එන එක හරි.
සීස් කලාමත් ආපහු බේරගන්න සීසින් චාර්ජස් හිඟ මුදල, වාරික 6ක් වත් ඉස්සරහට වගේ ගන්නවා ගොඩක් වෙලාවට...