1. chathupatiya

    තමන්ගෙ වඩාත්ම ජනප්‍රිය වුණු නූල..

    සොරි_ටීචර් Views-22,471 අළුත්_කවි Views-19,066 රෝසි_නංඟී Views-17,449
  2. chathupatiya

    God needs your help!

  3. chathupatiya

    Basic Camera Settings

    වටිනවා මචන්, උබ නම් දෙවියෙක් නෙමෙයි දේව සභාවක්ද කොහෙද ?
  4. chathupatiya

    දිනක්ෂි සහ සාරංග අතර සීන් එක ඇත්තද?

    ඔක්කොටම කලින් හොයලා බලපන් සාරංගට පිස්සුද කියලා මේ පිස්සු හත්තව කරේ එල්ල ගන්න, ඇයි යකෝ රටේ වෙන කෙල්ලො නැතුවද ? :angry:
  5. chathupatiya

    දිනක්ෂි ගේ මේ පින්තුරේ දැක්කහම

    අනේ මගේ කට අහිංසක ගැමි ලුක් එක.:baffled:
  6. chathupatiya

    යසාරා

    ඌරන්ට මොන සෞඛ්‍යයද බන් :P
  7. chathupatiya

    ඊයේ තලෙයි මන්නාරම කෝච්චිය

    ඇත්ත මචන් දැන් දැන් මුස්ලිම් අය ටිකක් ලොකු ලයින් දාගෙන් එනවා කියන එක පොදු ප්‍රවාහන සේවාවන් සහ පොදු ස්ථානවලට යනකොට හොදටම තේරෙනවා.
  8. chathupatiya

    දිල්මි ගෙන් පාඩමක්

    සෙමින් මනස වැඩෙන්නන්ගේ අදෝනාව. . . :(
  9. chathupatiya

    Bike එක මග හිටිනවා

    පොඩ්ඩක් ෆ්ලග් එක ලඟ බලපන් ඔයිල් අවිල්ලද කියලා, මම හිතන්නේ නම් ෆ්ලග් එකට ඔයිල් ගහලා වගේ, එහෙමනම් පුතෝ බොවර් කරන්න වෙනවා එන්ජින් එක.
  10. chathupatiya

    Nathasha Perera Link

    මේ දවස්වල වාරකන්, අපිටත් එවන්න බලන්න . . .
  11. chathupatiya

    Italy Jobs Vacancies (Temporarily)

    සියළුම අයදුම්පත් ඉදිරිපත් කල යුත්තේ අන්තර්ජාලය ඔස්සේ පමණි. ඒ සඳහා ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ https://nullaostalavoro.dlci.interno.it/Ministero/Index2 වෙබ් අඩවියට පිවිසලියාපදිංචි වීම අනිවාර්ය වේ.
  12. chathupatiya

    DSLR නෑ කියල බෑ...

    සෙම් ටු යූ . . .
  13. chathupatiya

    DSLR නෑ කියල බෑ...

    මා මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් මට (chathupatiyataට) හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. උඹලත් මට (chathupatiyataට) එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරපන්...:yes: කුමා උබත් ත්‍රෙඩ් එක දැම්මට කමක් නැහැ, මතක ඇතුව ප්‍රාර්ථනා කරපන් මට හොද DSLR කැමරාවක් ලැබෙන්න කියලා.:P
  14. chathupatiya

    ලංකාවේ-පැරණිම-Big Match

    අපේ බිග් මැච් එකේ නම් 24, 25 ටෙස්ට් මැච් එක 25 වන්ඩේ මැච් එක :yes:.
  15. chathupatiya

    පීනස් රෝගය

    මචන්ලා මටත් කලින් දරුණුවටම පීනස තිබ්බා :(, ඊට පස්සේ මම සාමාන්‍යයෙන් බෙහෙත් ගන්න ඩොක්ටර්ට කිව්වහම මෙන්න මේ බෙහෙත තමයි මට දුන්නේ :nerd:, මම මාස හතරක් විතර වගේ හැමදාම රෑට නිදගන්න කලින් ඔය බෙහෙතෙන් එක පෙත්ත ගානේ බිව්වා :dull:, මට නම් නිට්ටාවටම හොද වුනා:yes:, දැන් නම් ඕන වෙලාවක, ඕන පින්නක බය නැතුව...
  16. chathupatiya

    ලංකාවේ-පැරණිම-Big Match

    "මැංගුස් සටන" කළුතර ප්‍රසිද්ධ මැංගුස් වලට නිසා තමයි ඔය නම දාලා තියෙන්නේ.:yes:
  17. chathupatiya

    ලංකාවේ-පැරණිම-Big Match

    මේ තියෙන්නේ අපේ එක, මේ පාරත් මාර්තු 24, 25, 26 කළුතර නගරසභා ක්‍රීඩාංගනයේදී.:yes:
  18. chathupatiya

    Imaya Liyanage ( miss sri lanka)

    තල් උන;)

    No contents