ලංකාවේ-පැරණිම-Big Match

kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    pnkHxKqjj

    Big Match Nam ithn Richmond-Mahinda thama. mona big match ekatada me wage free international advertiesment ekak hamba wenne
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බුකියේ දැක්කේ සිංහලු...ලංකාවේ පරණම බිග් මැච් ටික...:shocked:

    උබලගේ ඉස්කෝලෙත් තියෙනවනම් කමෙන්ට් එකක් දාපියව්...:) ඔන්න නොම්බර 8 මගේ පාසලත් තියෙනවා....:D:)

    17103310_660786290774439_5733053905487760493_n.jpg

    බම්ප් එකක් දාන්න...රේප් දෙන්න...:P ස්දූදියි :)

    :D:D
    Seba :love:
    9.gif
    :love:

    :love::love:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    17103828_660786257441109_7589144326199622808_n.jpg

    මේ තියෙන්නේ අපේ එක, මේ පාරත් මාර්තු 24, 25, 26 කළුතර නගරසභා ක්‍රීඩාංගනයේදී.:yes:
    අවසර නෙවෙයි ලු මචං...ඒක ට්‍රැඩිෂන් එකක් ලු...මැචස් 100 පැන්නාම දවස් 3ක්....

    :confused::confused:

    අපේ බිග් මැච් එකේ නම් 24, 25 ටෙස්ට් මැච් එක 25 වන්ඩේ මැච් එක :yes:.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අවුරුදු 500ක් ගැහුවත් වැඩක් නෑ 96න් පස්සෙ තාම හරි වර්ල්ඩ් කප් එකක් දිනා ගන්න බැරි උනානෙහ් අපේ ගොයියන්ට :lol: වන්සෙ කබල් ගගා ඉන්නව ඉන්නව විතරයි. ටිපිකල් සිංහලීස්
     
    • Like
    Reactions: Jihadi john

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරුදු 500ක් ගැහුවත් වැඩක් නෑ 96න් පස්සෙ තාම හරි වර්ල්ඩ් කප් එකක් දිනා ගන්න බැරි උනානෙහ් අපේ ගොයියන්ට :lol: වන්සෙ කබල් ගගා ඉන්නව ඉන්නව විතරයි. ටිපිකල් සිංහලීස්

    උඹ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදිවත් කප් එකක් අරන් තියෙනවද :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අවුරුදු 500ක් ගැහුවත් වැඩක් නෑ 96න් පස්සෙ තාම හරි වර්ල්ඩ් කප් එකක් දිනා ගන්න බැරි උනානෙහ් අපේ ගොයියන්ට :lol: වන්සෙ කබල් ගගා ඉන්නව ඉන්නව විතරයි. ටිපිකල් සිංහලීස්

    2014 T20 වර්ල්ඩ් කප් එක දිනුවේ උඹේ අප්පද? :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිට නං පරරරරරරණම බිග් මැච් එකක් නෑ.....
    මහානාමේ සහෝදරයන් එක්ක තමා අපේ බිග් මැච්....

    අපි යන්නේ වන් ඩේ එකට..පරණ මිත්‍රකම් අළුත් කර ගන්න එහෙම.....

    මේ ගීතය දැක්කේ නෑ නේ අපේ කොල්ලෝ.....
    අපේ ඇනිවසරි සෝන්ග් එක...

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අපිට නං පරරරරරරණම බිග් මැච් එකක් නෑ.....
    මහානාමේ සහෝදරයන් එක්ක තමා අපේ බිග් මැච්....

    අපි යන්නේ වන් ඩේ එකට..පරණ මිත්‍රකම් අළුත් කර ගන්න එහෙම.....

    මේ ගීතය දැක්කේ නෑ නේ අපේ කොල්ලෝ.....
    අපේ ඇනිවසරි සෝන්ග් එක...

    dath nakiya iskole yana 1800's wala ds eka patan aranuth na. pala yana boru nokiya :lol: