උදව් කරපන් මචන්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    උදව් කරපන් මචන්

    මචන් දන්න උන් උදව් කරපන් මචන් :(:(

    photo+1.JPG


    Vitiligo හෙවත් සුදු කබර රෝගයට බෙහෙත් තියනවද බන් ?:confused::confused: මේක කොහොමද හැදෙන්නේ කව්ද ලංකාවේ ඉන්න හොද doctorsලා කව්ද බන් ඒ සම්බන්දයෙන් උන් උදව් කරපන් මචන් ලොකු උදව්වක් :(:(
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ape gewal peththe kenekta hadila thibba. porata sinhala beheth walata aduwenawa. hebei tika kaalayak yaddi aye mathu wenawa ban. wedi wisthara danne naha ban.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    sinhala wedakam nam godak aya karanawa neda.. hariyatama danna kenek kiyai.. ikman suwaya labewa
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕක හැදෙන්නේ හික් මීයෝ හැපුවම කියන්නේ ඇත්තද බන්... :confused:


    ඉක්මන් සුව :(
     
    Last edited:

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    machan , Oya lede haduna mul kale sanipa kara ganna pahasui. baheth sarai.. pahuwenakota amarui. sinhala beheth walin sanipa kara gannath puluwan.. karana deyak kala noyawa karanna ona.. parakku unoth lazy na.