1. marQuis

    තෙමි තෙමි හිටපු කුක්කෙක් ගෙනාවා...

    අනේ පිං බන් උබට. කඳුලුත් ආව තෙමි තෙමී ඉන්නවා කිව්වාම. ඌ හරිම ලස්සනයි බන්.:love: පව් බලු පැටියා.:dull:
  2. marQuis

    හයියො මෙ මොකො බන් ??

    :lol::rofl: හොඳ වෙලාවට තව ඇඩ් එකක් තිබ්බේ නැත්තේ... නැත්නම් උබට බඩුත් යයි.:rofl::P:(
  3. marQuis

    20 Before-And-After Pics Show What Happens When You Stop Drinking

    You skinny chickens.... Start drinking. :rofl::P
  4. marQuis

    Renault Kwid Alloweel

    ඕක හරි යයි නේද? ඕකේ ලස්සන ඩිසයින් ටිකක් තියනවා.:yes:
  5. marQuis

    Renault Kwid Alloweel

    SMART Car's alloys might be a fit... :eek:
  6. marQuis

    බයික් එකේ...

    මචන්, බයික් එකේ බැටරි වයර් ක්ලිප් 2ක බලන්න ඔක්සයිඩ් බැඳිලද කියලා. මගෙත් පල්සර් 200 එකක්. ලයිට් පත්තු වෙනවා හෝන් වදිනවා මීටර් ඔන් වෙනවා හැබැයි ස්ටාටර් මෝටරේ වදින්නෙම නෑ. බැටරිය හොඳටම හොඳයි. බැටරි වයර් 2 ක්ලීන් කරලා ගැහුවා විතරයි බඩු වැඩ ගින්දර වගේ. එහෙම නැතිනම් ඉතින් අනික් අය කියපු ටික තමා...
  7. marQuis

    චීනාගෙන්_රවීට කණේ පාරක්

    මේක ඔබලා පොටෝ එකේ වෙබ් ඇඩ්‍රස් එක දෙන්න. එච්චරයි. කම්පියුටරේ තියන එකක් නම් මොකක් හරි අප්ලෝඩ් කරන සයිට් එකකට අප්ලෝඩ් කරල ඒ එන ලින්ක් එක උඩ තියන විදිහටම අර බටන් එක ඔබලා පේස්ට් කරන්න. :)
  8. marQuis

    Mahendra maximo wala diesel ewara unahma

    ඕකේ ඩීසල් අඩු වෙන්න හොඳ නැති කතාවක් මම අහලා තියනවා. පොම්පෙ සවුත්තු වෙනවලු. ඕකෙ පම්ප් එක ටැන්කිය ඇතුලෙද කොහෙද තියනව කියන්නේ. බලපන් ඩ්‍රයිවින් දොරේ හරි කොහේ හරි ස්ටිකර් එකක් ගහලා ඇති ඔය විස්තරේ කියලා... (ටැංකියේ තියෙන්න ඕනේ අඩුම ලීටර් ගාන.)
  9. marQuis

    මෝහනය_වෙන්න

    උඹ නොකියා කියන්නේ මටත් ඕනේ නැති මඟුලක් නෑ, හැම දේටම හේතු හොයනවා දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නැතුව කියල නේද??? :rofl::rofl: :(
  10. marQuis

    මෝහනය_වෙන්න

    පිටින් ත්‍රිකෝණයක්... ඇතුලින් සමචතුරස්‍රයක්... ත්‍රිකෝණේ නිල්... සමචතුරශ්‍රෙ රතු...:eek:
  11. marQuis

    බැංකු_සුදා

    :lol::rofl:
  12. marQuis

    අැයි ඔයා මේ පාර තෝරගත්තේ?

    යකෝ, තොට උදව් කරපු අපිට වල් කියනවද?:sorry: වල් හිත නෙමෙයි, ඕවා අපි කාලයක් තිස්සේ දුක් මහන්සියෙන් රැස් කරගත්ත දැනුම. :(:P
  13. marQuis

    අැයි ඔයා මේ පාර තෝරගත්තේ?

    ඇයි බන් බම්ප් වලින් යද්දි කිරි මණ්ඩලයම කැලතිල හෙලවිලා දෙදරා යනවනේ. සුන්දර දසුනක් නේ. :P
  14. marQuis

    Mokakda me phone bill wedi karana scene eka?

    තෑන්ක්ස් මචන් :) රෙප්+ :lol::lol::lol::rofl::rofl::rofl: අර්ජුන් පුතේ...
  15. marQuis

    Mokakda me phone bill wedi karana scene eka?

    :lol::lol: ඕකට රිදිලා මැරියන් ගෑනි රෙප් කපලා ස්කුවියගේ නම දාලා.

    No contents