මේ දෙකෙන් වැඩිය හොද කෝකද?

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    මේ දෙකෙන් වැඩිය හොද කෝකද?

    TVS WEGO

    New-2014-TVS-Wego-2.jpg

    TVS JUPITER

    TVS-Jupiter-ws-2.jpg
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    Jupiter එක කොල්ලෙක්ට වුනත් හොදයි. මැට් පේන්ට් එකේ පොඩි ලුක් එකක් තියෙනව.
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    wego eka hodai wagene ban.disc brake ekakuth awa,dan enawada dan na.yannath puluwan oke speed.
    magenam dio ekak thiyenne.dio eke issaraha pork eka awul ban.podi walaka watunath gassenawa wadie.wego eke ehema na.
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    wego eka hodai wagene ban.disc brake ekakuth awa,dan enawada dan na.yannath puluwan oke speed.
    magenam dio ekak thiyenne.dio eke issaraha pork eka awul ban.podi walaka watunath gassenawa wadie.wego eke ehema na.

    disc break දැන් එන් නැහැ මචං. අලුත් එකක් එනවා. digital meter එච්චරයි වෙනස.