1. chathupatiya

    Ahinsakai ratak wati (.)(.)

    :eek::eek::eek:
  2. chathupatiya

    ගෙඩි එන්න

    මචන් කළය එල්ලුවොත් හුලඟට හෙලවෙන්න ගනී නේද, එතකොට ටිකක් අවුල් වෙයි වැඩේ. මොකද එතකොට උන්ට එතන අනාරක්ෂිතයි කියලා තෙරෙනවා, මී මැස්ස කියන්නෙත් ටිකක් බුද්ධිමත් සතෙක් . . .
  3. chathupatiya

    කැමතීම wrestling ක්‍රීඩකයා

    :baffled::baffled::baffled:
  4. chathupatiya

    ත්‍රීවිල් මීටරේ අනිවාර්යයි..රිසිට් දෙන්න

    අන්න හොදයි, ඕක හරියට ක්‍රියාත්මක උනොත් ගොඩක් දෙනාට ලොකු උපකාරයක් වෙයි, නැත්තන් හිතෙන හිතෙන ගනන් ගන්නවා මුන්, රිසිට් එකත් ලැබෙනවනම් කියලා වැඩක් නැහැ.
  5. chathupatiya

    කලු වයර් එකක්

    මචන් දන්න තරමින් නම් විදුලිබල මණ්ඩලයෙන් උබට කුළියට ගන්න බැරි වෙයි, ඔය ලොකු ජෙනරෙටර් රෙන්ට් කරන තැනකින් පොඩ්ඩ්ක හොයලා බලපන්, උබට 8mm හරි 10mm හරි වයර් ගත්තනම් අතිවෙයි. උබ 3 Phase එක්ක වැඩ කරන නිසා පුළුවන්නම් ආමට් කෙබල් එකක්ම ගන්න උත්සහ කරපන්. මෙන්න මෙතනින් පොඩ්ඩක් අහලා බලපන් . . . Silvi Sounds...
  6. chathupatiya

    ගෙඩි එන්න

    එහෙනම් උස කොන්ක්‍රීට් කණුවක් හිටවලා එකේ උඩ හයි කරපන්, ඔය ලොකු පිවිසි බටයකට කොන්ක්‍රීට් ටිකක් දලා හදා ගත්තනම් හරි, අඩි 6ක් 7ක් විතර උස තිබුනනම් ඇති, හැබැයි හෙවන තියෙන්නෙ ඕනේ, නැත්තන් කළය රත් වෙලා රස්නේ දැනුනොත් උන් යනවා.
  7. chathupatiya

    maithrigen thawath wenasak

    ඕකත් විජිකලාගේ ඉල්ලීමක් වෙන්න ඇති, ඒ දවස් වල විජිකාලාලට ඔහොම දවසකටවත් පාඩුවේ ඉන්න ලැබුනේ නැහැනේ, සෙල්ලන්ද හතරක් පහක් සෙල්ලන් කරනවා කියන්නේ නිවාඩුවක් ලැබෙන්නම නැතුව ඇති, එකෙක් පලංචියෙන් බහිනකන් තව හතර පස් දෙනෙක් නගින්න බලාගෙන ඉන්නකොට . . . අවසන් වරට ඇඳ සිටියේ කළු කලිසමක් සහ නිල් සහ සුදු ඉරි සහිත...
  8. chathupatiya

    ගෙඩි එන්න

    එහෙම තියන්න නම් ඕනේ නැහැ බන්, හැබැයි ඇතුලට වතුර ගියොත් පොඩි අවුලක් වෙන නිසා යටි පොඩි හිලක් ගැහුවට නම් කමක් නැහැ, ඇතුලට යන වතුර එලියට යන්න, දිමියෝ ඉන්න ගස් වල නම් තියන්න එපා, මොකද දිමියෝ පිලවුන්ට ෂොට් එක දෙනවා වගේම මී පැණි වලටත් බඩු හම්බ වෙනවා.
  9. chathupatiya

    ගෙඩි එන්න

    මචන් තව දෙයක් අමතක උනා, පුළුවන් තරම් කලේට හෙවන වැටෙන විදියට තියපන්, කූල් එක තමයි ගොඩක් වැදගත් . . .
  10. chathupatiya

    Serina Help

    මම දන්න දෙතුන් දෙනෙක් ලඟම තියෙනවා, උන් නම් අවුලක් නැතුව දුවනවා, මම නම් හිතන්නේ වාහනය පදින කෙනා හැටියට තමයි බන් රෙපයාර් එන්නේ . . .
  11. chathupatiya

    ගෙඩි එන්න

    මචන් අළුත් කළයක් අරගෙන එකට සුවද දුම් ට්කක් අල්ලපන්, සුවඳ දුම් කියන්නේ හඳුන් කුරක් ඇල්ලුවත් ඇති, ඊට පස්සේ ඒ කිට්ටුව තියෙන උස තැනකින් ඒක වැටෙන්නේ නැතිවෙන්න තියපන්, තියපු ගමන් නම් එන්නේ නැහැ , එකට ටික දවසක් යනවා, පුළුවන් නම් සිනි ටිකක් දිය කරලා කලේ කට ලඟින් තියපන්, එතකොට එතනට එන මී මැස්සන්ට එතන මතක...
  12. chathupatiya

    උසස් පෙළ තාක්ෂණ විද්‍යාව

    මචන් පොඩ්ඩක් මෙන්න මේ තැන්වල බලපන්, මගේ වයිෆ් උගන්වන්නේ ඉංජිනේරු තාක්ෂණවේදය. එයාට ඕනා පොත් ටිකක් අපි පැලවත්තෙන් ගත්තේ . . . 1. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල, ටෙලි - 011-2785141-50, දිගුව - 1009 2. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ඕල්කොට් මාවත, කොළඹ...
  13. chathupatiya

    ගෙඩි එන්න

    ඔය වැල කිට්ටුවෙන් අළුත් කළයක් හරි මී මැසි පෙට්ටියක් හරි ඇතුලට වතුර නොයන විදියට ටිකක් උඩකින් තියපන්, කොහොම හරි මී මැස්සෝ සෙට් එකක් එකට ගෙන්න ගත්තොත් යම්තාක් දුරට උබගේ ප්‍රශ්නයට උත්තරයක් මැබෙයි මචන් . . .
  14. chathupatiya

    වතුර_හොරෙන්

    බය වෙන්ඩ එපා නංගී . . . හැමදේම හොද විදියට විසදෙයි, කාලයට ඉඩ දෙන්න . . .
  15. chathupatiya

    kavdha ban me kella ?? (18+)

    ඔය වගේ උන්ට කියන්නේ "කිබිස්පා" කියලා.
  16. chathupatiya

    වතුර_හොරෙන්

    උබ හරි, සර්වේ එකෙන් මාටු වෙන්නේ නැහැ.:yes:
  17. chathupatiya

    වතුර_හොරෙන්

    පිස්සුද පුතී . . . අපි වතුර ගන්නේ ලිඳෙන්, මම කිව්වෙ ගන්න අය ඉන්නවනම් කලින් අනතුරු ඇගවීමක් කලේ, මොන සෙල්ලන් දාලා හොරෙන් ගත්තත් අනිවා මාට්ටු වෙන තරම තාක්ෂනයක් එනවා ලඟදීම . . .
  18. chathupatiya

    වතුර_හොරෙන්

    එහෙමනම් ආණ්ඩුවෙන් හොරෙන් අරගෙන ආණ්ඩුවේ බොඩිමේම ඉන්න ලැස්ති වෙයල්ලා. එක කලින් ආණ්ඩුව තිබුනත් මේ ආණ්ඩුව තිබුනත් මීට පස්සෙ එන ආණ්ඩුව තිබුනත් වෙනසක් නැහැ.

    No contents