1. chathupatiya

    වතුර_හොරෙන්

    කොළඹ බල ප්‍රදේශයේ වතුර හොරෙන් අර ගන්න අය ඉන්නවනම් වහාම නවත්තපල්ලා,:frown: ඔන්න මම ආයි නොකිව්වා කියන්න එපා, නෝ චාන්ස්. කෝහොම අරගෙන තිබුනත් මාට්ටු . . . :no: මේ ටික කාලේ සහන කාලයක් කියලා හිතුවත් කමක් නැහැ . . .:) මීට වඩා දෙයක් මම කියන්නේ නැහැ, මගෙන් අහන්නත් එපා . . . :growl: අහු උනාට පස්සේ...
  2. chathupatiya

    පරිස්සමින්_පලයල්ලා

    8.15ට විතර
  3. chathupatiya

    බත්_කඩේ

    ඇබුල්දෙනියේ මාතර රතු කැකුළු බත් කඩේට ජයින් ජයිම වේවා . . .
  4. chathupatiya

    kavdha ban me kella ?? (18+)

    සංවේදී අය නැරඹීමෙන් වළක්ව ගන්න . . .
  5. chathupatiya

    පරිස්සමින්_පලයල්ලා

    පරිස්සමින්_පලයල්ලා අද උදේ මම ඔෆිස් එනකොට වැල්ලලවත්තේ ස්ටේෂන් පාරට හැරෙන හරියේ ගාළු පාර හරියෙදි රතුපාට මොට බයික් එකක් අනිත් උන්ට වෙට්ටු දදා ගොඩක් හයියෙන් කොළඹ පැත්තට ගියා, එත් එකට වැඩි දුර යන්න හම්බෞඒ නැහැ, බයික් එක කාර් එකක හැප්පිලා තාප්පෙකත් ගිහින් වැදුනා. පෙන්න එච්චරම තුවාලයක් නැති උනාට...
  6. chathupatiya

    කෝච්චි කතා

    එක නම් ඇත්ත කළුතර උතුරෙන් බහින උන් මීගමුවේ නගිනවා කියහන්කෝ, සමහර වෙලාවට බැහැ ගන්නත් පුදුම ගේමක් දෙන්න වෙන්නේ උන්ට, මේ ට්‍රෙන් වල ඉඩ අල්ලගෙන යන උන් නම් මට පෙන්නන්න බැහැ. අද උදේ සාගරිකා එකේ මම නැගලා සීට් එක අයිනට වෙන්න ට්‍රයි එකක් දුන්නා, එතන හිටපු ඩයල් එකක් සීට් එකේ දෙපැත්තෙන් අල්ලගෙන ඉන්නවා මට...
  7. chathupatiya

    කෝච්චි කතා

    එක නම් ඇත්ත දැන් කොයි පන්තියත් එකයි, අර ටොයිලට් එක ලඟ අනිත් පැත්තේ තියෙන ඉඩ ටිකට රිංග ගත්තොත් නම් ෂේප්, නැත්තන් ඉතින් ඇට මුං ඇට තමයි.
  8. chathupatiya

    කොහොමද තියන් ඉන්න තැන..., කියහන්කො බලන්න කවු&#

    හම්මේ ඉතින් ඇඳෙන් එකයි.:baffled:
  9. chathupatiya

    කෝච්චි කතා

    ඔව් බන් මම කළුතර, වැඩකරන්නේ බම්බලපිටියේ . . .
  10. chathupatiya

    කෝච්චි කතා

    මමත් මීගමුවෙ තමයි බන් ගියේ, මේ ටිකේ වයිෆ්ව ඉස්කොලෙට දාලා එනකොට මීගමුව ගිහින්, සගරිකා පරක්කු වෙලා එන නිසා යන්තන් එකේ එල්ලෙනවා. ඒ උනාට බන් මීගමුව වාද්දුව පනිනකොට පට්ට සෙනගනේ ගොඩක් දවස් වලට, පානදුරෙන් පස්සෙ අයි නෝ හෙල්ලුම්
  11. chathupatiya

    මාස හතට මා දුටු එළකිරිය...

    ජයින් ජයිම වෙවා පුතී...!!!
  12. chathupatiya

    කෝච්චි කතා

    උබ සගරිකාද එන්නේ උදෙට, මමත් මේ ටිකේම අවේ සගරිකා එකේ තමයි බන්
  13. chathupatiya

    කෝච්චි කතා

    එකනේ බන්, මම ඔය වගේ සීන් මුකුත් දැකලා නැහැනේ, උබ කොහේ ඉදලද එන්නේ.
  14. chathupatiya

    what happened to Dj Ara & Pasbara

    ඔය වගේ උන් ඕවට නොයෙන එකමයි හොද. අපේ භාෂාව විකෘති කරන්නේ ඔකුන් තමයි.
  15. chathupatiya

    අධ්‍යාපන සහතිකයක ඔරිගිනල් එකක්

    ගන්න පුළුවන්, එතනට ගිහින් පොර්ම් එකක තියෙනවා එක පුරවලා දුන්නම ගන්න පුළුවන්. ගානක් ගෙවන්න ඕනේ 500ක් 1000ක් අතර වගේ. ලංකාවේ භාවිතා කරන්න ඕනේ නම් උබට එතනින්ම ගන්න පුළුවන්, රට යන්න නම් එතනින් අදාලා රටේ එම්බසියට යවනවා, උබට ගන්න වෙන්නේ ඒ එම්බසියෙන් තමයි. විභාග අංක සහ අනිත් විස්තර දන්නවා නම්...
  16. chathupatiya

    ඕනෙ නැති ඇට දෙකක් නෑ

    මේකේ සිංහල හඩ කවපු එකක් තියෙනවා, පොඩ්ඩක් අහලා බලපන්, පට්ට ආතල්:P U-hbhns70-o
  17. chathupatiya

    රිසල්ට් කියාගෙන පලයව්

    ගිය පාර වගෙම මේ පාරත් රිසාල්ට් දැකලා මටත් අහිංසක සතුටක් තියෙනවා, මගේ නොනා උගන්වපු ක්ලාස් එකේ ළමයි ගොඩක් මේ පාරත් පාස්, දිස්ත්‍රික්කයේ 3, 5, 8, 9, 15, 19, ඉදලා ලඟ ලඟ ගොඩක් ඉන්නවා, රෑ නිදිමරාගෙන ලෙසන්ප්ලෑන් හදනවා, හවස පන්ති දාලා අමතරව උගන්වනවා නොමිලේ. මොකද එතන ළමයි 10ක් විතර ඉන්නවා ගොඩක් දුප්පත්...
  18. chathupatiya

    yahapalana nurse

    තවත් දැවෙන ප්‍රශ්නයකට විසදුම් දෙන්න හැදන්නේ . . .
  19. chathupatiya

    ඉරාජ්ගේ කේස් එක හිතුවට වඩා දුරදිග ගිහින්

    ඔහොම නම කිසිම ෆාමසියක කෙල්ලෙක් අහන්නේ නැහැ, කතාව නම් ගොතපු එකක් . . .

    No contents