රිසල්ට් කියාගෙන පලයව්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගිය පාර වගෙම මේ පාරත් රිසාල්ට් දැකලා මටත් අහිංසක සතුටක් තියෙනවා, මගේ නොනා උගන්වපු ක්ලාස් එකේ ළමයි ගොඩක් මේ පාරත් පාස්, දිස්ත්‍රික්කයේ 3, 5, 8, 9, 15, 19, ඉදලා ලඟ ලඟ ගොඩක් ඉන්නවා, රෑ නිදිමරාගෙන ලෙසන්ප්ලෑන් හදනවා, හවස පන්ති දාලා අමතරව උගන්වනවා නොමිලේ. මොකද එතන ළමයි 10ක් විතර ඉන්නවා ගොඩක් දුප්පත් සහ විවිධ අර්ථික ප්‍රශ්න තියෙන අය, ඒ හැමදෙනාමත් පාස් මම හිතන්නේ. දවසට පැය 3-4ට වඩා නිදා ගන්නේ නැහැ පුදුම කැපවීමක් වෙනවා ළමයින්ට උගන්වන්න, දුප්පත් ළමයින්ට පොත් පත් පවා අරගෙන දිලා තමයි උගන්වන්නේ. . . එයාගේ මහන්සියේ ප්‍රතිපල හිතුවටත් වඩා අද ලැබිලා තියෙනවා, හැබැයි එකක් කියන්න ඕනේ කොච්චර කැපකිරීම කරලා ඉගැන්නුවත් මුන් එකෙක් දෙන්නෙකුට වැඩිය කොල් එකක්වත් දුන්නේ නැහැ, ගොඩක් එවා වෙන වෙන අය තමයි කියලා තියෙන්නේ.

    කොහොම උනත් විභාහේ හොදට පාස් වෙච්ච අයට සුභ පතන ගමන් ෆෙල් වෙච්ච අය අපහු පාරක් ට්‍රයි කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ . . .
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    මචන් ලා, මට A3ක් තියනවා කොමර්ස් වලින්.z එක 1.35 මාතරින්. දිස්ත්‍රික් 295 2nd shy.
    පරන අවුරුදු වල z බැලුවම මට management යන්න ඛැහැ.මට management යන්න පුළුවන් වෙයි ද?? නැත්නම් මොන courses ද තියෙන්නේ ඒ z එකට යන්න පුළුවන්.A3ක් අරගෙනත් වැඩක් නැහැ හොඳ ෆැකල්ටිය කට යන්න බැරි නම් 😥, දන්න කස්ටිය සප් එකක් දීපල්ලා...😘
     
    • Like
    Reactions: WhiteWalker

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28

    ගොඩාක් පින්, bring happiness to both of you and the family, very much appreciated, well done, keep it doing as long as you can,
     
    මචන් ලා, මට A3ක් තියනවා කොමර්ස් වලින්.z එක 1.35 මාතරින්. දිස්ත්‍රික් 295 2nd shy.
    පරන අවුරුදු වල z බැලුවම මට management යන්න ඛැහැ.මට management යන්න පුළුවන් වෙයි ද?? නැත්නම් මොන courses ද තියෙන්නේ ඒ z එකට යන්න පුළුවන්.A3ක් අරගෙනත් වැඩක් නැහැ හොඳ ෆැකල්ටිය කට යන්න බැරි නම් 😥, දන්න කස්ටිය සප් එකක් දීපල්ලා...😘

    Ruhuna B.Com plyan gewal laga ne
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Podi Silva - පොඩි සිල්වා;21120969 said:
    Ruhuna B.Com plyan gewal laga ne

    මචන්, මට තියෙන z එකට රුහුණ bcom යන්න පුළුවන් වෙයි ද? කොළඹ කැම්පස් එකකට bcom z අවම කීයක් වෙයි ද?😥
     
    මචන්, මට තියෙන z එකට රුහුණ bcom යන්න පුළුවන් වෙයි ද? කොළඹ කැම්පස් එකකට bcom z අවම කීයක් වෙයි ද?😥

    කොලබ B.Com නෑ නේ
    රුහුණත් අමාරුයි බන් ඔය ගානට
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Podi Silva - පොඩි සිල්වා;21122430 said:
    කොලබ B.Com නෑ නේ
    රුහුණත් අමාරුයි බන් ඔය ගානට

    රුහුණ Bcom මිස් වුනොත්,ආයෙ Bcom අහුවෙන්නේ මොන කැම්පස් එකටද බන්??
     
    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    රත්තරං;21126061 said:
    පට්ට මචන්... සුභ අනාගතයක් වේවා (ආයේ කියන්න දෙයක් නෑ කිව්වත් නැතත් අනාගතේ සුබයි ):):):):)

    Mama Island 20 newei aiye.
    Island 3xx :)
    Maath moratuwata yanna thmai inne :)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රත්තරං;21126071 said:
    නාකි හම්පඩ ක්‍රීඩ් අංකල්..:love:. උබත් මට අයියා කිව්ව නේද යකූ.... මම උබේ පුතාගේ වයසේ. ඔව් ... ආන්නේකයි

    එයාගේ පුතාගේ පෙනුම වෙන්නැති කොල්ල වගේ කිවුවේ :lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔන්න මගේ පලවෙනි සැරේ (අපිකලේ විෂයන් 4ක් ගෙම්බෝ කැරපොත්තෝ කපපු කලේ)
    දෙවැනි සැරේ
    Zoology - A+
    Botany - A+
    CHEMISTRY - A+
    PHYSICS - B+

    DISTRICT RANK 6
    ISLAND RANK 178

    CAMPUS ගියේ නැහැ ඒ වෙනකොට NIBM අවුරුදු 1 1/2 ඉවර වෙන්න ඔන්න මෙන්න.

    පන්තිගියේ නුගේගොඩ

    Zoology - A+ - අසංක අබේසුන්දර - මානව ශ්‍රවනාගාරය
    Botany - A+ - දෙන්නෙක් ලගට ගියා එක්කෙනෙක් බණ්ඩාර , අනිත් එක්කෙනා අසංක කියලා පස්සේ ඒ සිර විජේරාම CAMPUS එකේ දෙවෙනියා වුනාද කොහෙද
    CHEMISTRY - දෙව්රුවන් අල්විස් - රෝටරි /RAILWAY ඇවනිව්
    PHYSICS - මොහාන්ලාල් ග්‍රේරෝ. ලයිසියම්
    ado Medicine neda gyanam:dull: