1. ||K~E~M~I~T~H||

    A Crocodile vs a මොරා

    මේක බොරුවක් වෙන්න ඇති නේද බං.. මඩ ගං වල කොහෙද මෝරු...!!!
  2. ||K~E~M~I~T~H||

    Facebook Audio Comments & Massages

    Bump නිවි සැනසිල්ලේ කරලා බලන්න ඕනේ.
  3. ||K~E~M~I~T~H||

    කොල්ලෙක්-අවශ්‍යයි

    :dull: Tamulala Welanga wenuma !!! අපේ වැඩ කරන තැනෙ ඉන්නේ දෙමළ එවුන් සෙට් එකක් ඉතින් එවුන් එක්ක ඉදලාම දෙමළ පුලුවන් බං.. :D
  4. ||K~E~M~I~T~H||

    Unlimited Facebook

    කියලා වැඩක් නෑ, ඕය බණේ කියන හැම එකාටම ගිණුමක් තියෙනවා. ෆෙස්බුක් එකේ පැයක් ලොග් වේලා ඉන්නවා නම් කියක් හරි අතට මුදලක් ලැබෙනවා නම්, අපේ එවුන් හැම එකාටම අනිවාර්යෙන් ම වාහනයක් තියෙයි, මුං ලොග් වේලා ඉන්න වේලාව අනුව බලද්දි.
  5. ||K~E~M~I~T~H||

    Unlimited Facebook

    ඔව් නේ එක ඇත්ත. හරි බං බලමු ඉදිරියට මොනවාද වෙන්නේ කියලා.
  6. ||K~E~M~I~T~H||

    Unlimited Facebook

    ඔව්, එක නම් ඇත්ත. ඒත් මට දැන ගන්න ඕනේ මේ සිස්ටර්ම් එකෙන් කියන විදියට මේ ක්‍රමේ සම්පුර්ණයෙන් ම ෆ්‍රී ද නැද්ද කියලා දැන ගන්න විතරයි. හෙතුව සමහරු මේක ඇක්ටිව් කරගෙන දගලනවා. අයින් කර ගන්න බැරිව.
  7. ||K~E~M~I~T~H||

    Unlimited Facebook

    Dialog Sim එකට..
  8. ||K~E~M~I~T~H||

    Unlimited Facebook

    මේ දවස් වල ඩයලොග් එකෙන් දිගමට මෙසෙජ් එකක් එනවා. අන්ලිමිටර්ඩ් ෆෙක්බුක් කියලා, ඔගොල්ලන්ටත් ආවාද.. *325# ඩයල් කරන්න කියලා එනවා. මේකේ කියන විදියට ෆ්‍රී ද... මම පොස්ට් පේඩ් පැකෙජ් එකක් පාවිච්චි කරන්නේ, මේ ක්‍රමේ පාවිච්චි කරන අය කියන්න කෝ බලන්න. මේ අලුතින් හදුන්වලා දුන්න මේ ක්‍රමේ හොද නරක ටිකක්.
  9. ||K~E~M~I~T~H||

    iphone ගැන ඕනේ දෙයක්...

    අවුලක් නෑ, 4 එකට වඩා 4 එස් එක හොදයි. සල්ලි තියෙනවා නම් 5 එස් එකත් හොදායියියියි... ;)
  10. ||K~E~M~I~T~H||

    iphone ගැන ඕනේ දෙයක්...

    24 ක් වගේ වෙනවා, හොද කන්ඩිශන් එකේ එකක්... 16 ජි.බි ෆැක්ටරි අන්ලොක් කරපු එකක්.ඊටත් අඩුවෙන් වුනත් ගන්න තියෙනවා කන්ඩිශන් එක ගැන ශුවර් කරන්න බෑ, එක්කෝ ක්‍රෑක් එකක් ගිහිල්ලා ඩිස්ප්ලේ එකේ ඒ වගේ සීන් තමයි එන්නේ. උඹට ඕනේ නම් කියපන් සෙට් කරන්නම්.
  11. ||K~E~M~I~T~H||

    Shitting in Public CHINA - Cacare in publico - CINA

    මුංට ඉතින් ලැජ්ජා වෙන්නයි බය වෙන්නයි දෙයක් නෑ. කැමරා කරලා තිබ්බාත්, කොහොම හදුනා ගන්න ද. හැම චයිනා කෙල්ලෙක්ගෙම එකම මුහුණ නේ, ඉතින් කොහෙන් කියලා හොයා ගන්න ද.
  12. ||K~E~M~I~T~H||

    කරාතේ පන්තියක්

    අත පත ගහලා උගන්නන්නේ නෑ,..ගුටි කන්න ලෑස්ති වේලා පලයන්.
  13. ||K~E~M~I~T~H||

    Lost my phone - Help

    හිත හදා ගනින් බං,.. ලංකාවේ පොලිසියේ එවුන්ගේ ලොකු ටොක් තිබ්බාට නැති වුන ෆොන් එකක් හොයලා දෙන්න තරම් එවුන්ට හැකියාවක් නෑ. උඹේ වේලාව හොදයි නම් හම්බ වෙයි.
  14. ||K~E~M~I~T~H||

    Buddan Saranan Gachchami lyrics

    ස්තුතියි බං කරපු උදව්වට. +++:)
  15. ||K~E~M~I~T~H||

    Buddan Saranan Gachchami lyrics

    මොහිඩින් බේග් මහත්මයා ගායනා කරන මේ ගීතයේ MP3 තිබ්බාට Lyrics හොයා ගන්න විදියක් නෑ, දන්න කෙනෙක් හොයලා දෙනවා ද ලොකු උදව්වක්.
  16. ||K~E~M~I~T~H||

    ◣II◢..FREE WIFI.. ◣II◢

    Nice work. :)
  17. ||K~E~M~I~T~H||

    phone ekak ganna one..

    අන්ලොක් කරපු එකක් ෆුල් සෙට් එකත් එක්ක නම් 65 ට පාඩු නෑ. මොන පාටද බං. මමත් මේ හොයනවා 5එස් එකක් ගන්න.
  18. ||K~E~M~I~T~H||

    Canon Kiss X5 Vs Canon 600D

    ස්තුතියි බං විස්තර වලට.

    No contents