විසදුනා_බයික් ප්රශ්නේ
හැමෝටම මතක ඇති නේ, බයික් ප්රශ්නයක් කියලා ත්රේඩ් එකක් නිර්මාණය කරලා අපේ අයගෙන් මම උදව්වක් ඉල්ලුව හැටි.
බලපු නැති අය මෙතන ගිහිල්ලා බලලා ඉන්න කෝ.

ත්රේඩ් එක දාලා මම බලාපොරොත්තු වුනාටත් වඩා ඉක්මණින් ම මේ වෙනුවෙන් උපකාර කරන්න එළකිරි එකේ එළකිරි සහෝදරයෙක් සහභාගි වුනා. ඇත්තටම අගය කරන්න පුලුවන් ඒ සහෝ ගෙන් මට ලැබුන සහයෝගය.
බයික් එක ඒ සහෝ ගේ වර්ක් ෂොප් එකට ගෙනියලා බැටරිය චාර්ජ් කරලා දුන්නා. බයික් එකේ බැටරියේ තමයි මේ ගැටළුව ඇවිත් තිබිලා තියෙන්නේ.
මේ සහෝගේ රාජකාරිය ඉවර වේලා අපේ ගෙදරට ගොඩ වේලා මේ උපකාරය කරන්න වේලාවක් වෙන් කරාට බෙහෙවින්ම ස්තුතියි, ඇත්තටම උඹලා වගේ උදවියව අගය කරන්න පුලුවන් හිතේ කිසිම ලෝභ කමක් නැතිව.
බැටරිය චාර්ජ් කර ගත්තාට ඒ වේලාවට විතරක් බයික් එකෙන් ප්රයෝජන ගන්න පුලුවන් වුනත්, නතර කලාම බැටරිය ආයෙත් පණ ගන්වන්න විදියක් නෑ, ඒ කියන්නේ බැටරිය දෙඩ් වේලා. මේකට බැටරියක් දා ගන්න ඕන වෙනවා. මම දාන්න යන්නේ නෑ, බයික් අයිතිකාරයා ආවාම මිනිහාටම දා ගත්තදෙන්.
කොහොම වුනත් මේ සහෝ මේ වගේ බයික් ගැන හොද දැනුමක් තියෙන එකෙක් කියලා පෙනුනා බයික් එක ගැන කියපු කතා වලින්.
ඒ සහෝ බයික් වලින් ලබාපු මිහිරි වගේම අමිහිරි අත්දැකිම් ගැනත් සුහදව සුළු මොහොතකට හෝ කතාබහක යෙදෙන්නත් අපිට පුලුවන් කම ලැබුනා.
මේ සහෝ කරපු උදව්ව ගැන මේතාක් කල් කතා කලාත් මේ සහෝ කවුද කියලා තවම මම කියලා නෑ නේ.
වෙන කවුරුත් නෙවෙයි, මේ ඉන්නේ ඒ එළකිරි සහෝදරයා.
Mahesh1297
ඇත්තටම උඹ අනිවාර්යෙන් ම හිත හොද එකෙක් බං, උඹට ජයෙන් ජයම අත් වේවා කියලා ප්රාර්ථනා කරනවා.

යකෝ බැට්රියේ කේස් එකක්ද.... එල එල දැන් හරිනේ..... අයිතිකාරයා තාම ආවේ නැද්ද බං.....??