අලුත් බිස්නස් එකට උදව්වක්

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    අලුත් බිස්නස් එකට උදව්වක්

    මචන්ල දැන් රටේ ආර්තික තත්වයත් අවුල් නිසා අපි බැලුවෙ අලුත් බිස්නස් එකක් පටන් ගන්න.
    හිතලහිතල අන්තිමේදි අපි තීරනය කලා වෙඩින් කේක්,බර්ත්ඩේ කේක් සවිස් එකක් පටන් ගන්න
    කේක් හදන්න ඔඩර්ස් එන්න එපෑ ............
    ඒ හින්දා ගින්දර වගේ ඔඩර්ස් ගන්න ටිප්ස් ටිකක් කියල දෙන්නකො:rolleyes:
     
    • Like
    Reactions: Freezy_Colly

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    රිෆ්ලට් එකක් ගහපන් ඕනේ නම් එක රිෆ්ලට් එකට රු.1.50 ගානේ යයි කෙටියෙන් විස්තර කරලා දාපන් ගන්න ඕඩර්ස් වර්ග ඒ වගේම දුරකථන අංක වගේ දේවල් ලස්සනට එකක් හදාගනින්. පාට පාට තියෙන්න ඕනේ නෑ, වන් කලර් රිෆ්ලට් එකක් තිබ්බාත් ඇති. ඊට පස්සේ ටියුෂන් ක්ලාස් එකක් ඉවර වෙන වේලාවට ගිහිල්ලා බෙදපන්. ගමටම පැතිරෙන්න. කොල්ලොන්ට දෙන්න එපා කෙල්ලොන්ට දියන්. නැත්නම් අපේ එවුන්ට දුන්නාම පාරේ තියෙන රිෆ්ලට් උඹට අහුලන්න වෙනම එකෙක් දාන්නත් වෙයි.
     
    තෑන්ක්ස් මචො මේ පැත්තෙ ආවට

    Ela Ela suba pathum machan...

    wadak set unot kiyannam.......

    උඹේ උත්සහයට ජය වේවා, Bump

    thanks machanla :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ පටන් ගන්න කලින් පොඩ්ඩක් වට පිටාව හොයල බැලුවද ... සමහර පැති වල අඩියෙන් අඩියට ඕව තියෙනව ... අනික සැලොන්

    ඉස්සෙල්ල ඉතින් දන්න කියන අය අතර ප්‍රමෝට් කරල බලන්න ... quality එක හොඳට තියාගන්න

    good luck
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    quality is best wenna one kolla laba ganna anan manan dala hadanna epa.good luck machan.puluwannam catering servers ekakin set kara ganna balahan mokada unwa order karanne masa ganakata kalin ne.eka nisa poddak try karahan
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    උඹ මුලින් ඔය ෆීල්ඩ් එක ගැන රිසර්ච් පාරක් දීපන් .ea කිව්වේ අනෙක් තැන්වල ඔය ජාතියේ කේක් වල ඩිසයින් මොනවගේද ? එව්ව හදන්න ගන්න අමුද්‍රව්‍ය මොනවද ? ඒ සඳහා යන වියදම මොන වගේද සහ oya වගේ කේක්ස් සෑදීමට යොදාගන්නා උපක්‍රම මොනවගේද කියන එක .දැනටම එහෙම කරල තියෙනවානම් ප්‍රශ්නයක් නැහැ .කේක්ස් ඩිසයින් කරන කෙනා හොඳ Creative කෙනෙක් වෙන්න ඕනේ .අළුත් දේවල් අත්හදා බලන කෙනෙක් වෙන්න ඕනේ .අනික බර්ත් ඩයි කෙක්ස් වගේ නම් වයස් සීමාවන් නුව ඩිසයින්ස් වෙනස් වෙනවා එකින් එකට .ea වගේම වෙඩින්ග් කේක්ස් වලදි නම් ඒ වෙඩින්ග් කේක් එක වෙඩින්ග් එකේ අනෙකුත් Objects එක්ක(මනාල යුවළගේ ඇඳුම පැළදුම ,පෝරුවේ ඩිසයින් එක ,වෙඩින් එක ඇති ශාලාවේ ඇති පසුබිම් අලංකරනය වැනි දෑ ) ගැළපෙන්න තියෙන්න ඕනේ .හරියට කරනවානම් ඔහොම තමා .බර්ත් ඩේ වලට ගොඩක් කේක්ස් හැදෙන්නේ පොඩි උන්ට(අවු .1,-5) .ඉතිං පොඩි උන්ට මැච් වෙන ඩිසයින්ස් ගැන තව වෙනම රිසර්ච් එකක් කරපන් . තව අවු .21 ,18, වගේ වයස් වලදිත් ටිකක් වැඩිපුර බර්ත් ඩේය්ස් සැමරෙනවා .
    …එක නිසා එව්වා ගැනත් ටිකක් රිසර්ච් පාරක් දීපන් .මොකද උඹට ඕන වගේ ගින්දර ඕර්ඩර්ස් ගන්න නම් උබ හිතන විදියත් ගින්දර වෙන්න ඕනේ .හිතන විදිය ගින්දර වෙන්න නම් මම කලින් මේ කිව්ව ටික ක්‍රියාත්මක කරලා බලපන් .ප්‍රචාරනය සඳහා හොඳම දේවල් කීපයක් තියෙනවා .එකක් තමා ලීෆ්ලට්ස් .අනික් එක තමා Facebook pages .ෆෙස් බුක් එකෙන් නම් හොඳට ගේමක් දෙන්න පුළුවන් .මොකද කෙක්ස් ඩිසයින් ටිකක් කරලා ෆොටෝඅස් දාපන් .කෙල්ලො අතර ඔවා ෂේයාර් වෙන්නේ උණු කැවුම් වගේ .මොකද උන් එව්වට ආසයි .මොකද ගොඩක් ටිකක් තරුණ වයස් වල කොල්ලන්ට වැඩිය කෙල්ලන්ට තමා බර්ත්ඩේයි සමරන්න අමරුව තියෙන්නේ .වෙඩින්ග් කේක්ස් වල ඩිසයින් සිලෙක්ට් කරන්නෙත් මනමාලයට වඩා මනමාලිනේ . මේ කිව්ව ටික තමා මට් දෙන්න පුලුවන් ටිප්ස් :yes::yes::yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ela ela good luck
    11.gif
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    රිෆ්ලට් එකක් ගහපන් ඕනේ නම් එක රිෆ්ලට් එකට රු.1.50 ගානේ යයි කෙටියෙන් විස්තර කරලා දාපන් ගන්න ඕඩර්ස් වර්ග ඒ වගේම දුරකථන අංක වගේ දේවල් ලස්සනට එකක් හදාගනින්. පාට පාට තියෙන්න ඕනේ නෑ, වන් කලර් රිෆ්ලට් එකක් තිබ්බාත් ඇති. ඊට පස්සේ ටියුෂන් ක්ලාස් එකක් ඉවර වෙන වේලාවට ගිහිල්ලා බෙදපන්. ගමටම පැතිරෙන්න. කොල්ලොන්ට දෙන්න එපා කෙල්ලොන්ට දියන්. නැත්නම් අපේ එවුන්ට දුන්නාම පාරේ තියෙන රිෆ්ලට් උඹට අහුලන්න වෙනම එකෙක් දාන්නත් වෙයි.

    රිෆ්ලට් :confused::confused::confused: