හෙට තමා ඔන්න ට්‍රිප්ස් එක යන්නෙ

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉතින් උඹටත් ගියෑකිනෙ නිකන් ඉන්න එකේ
    අද ජිම්ජි මාමලාගේ ගෙදර පොඩි පාටියක් හවස. සෙට් වෙමු. හෙට ලොකුවට වැඩේ යනවා. අද ආරම්භය.

    ජිම් මාමා අද මස්කඩේ හන්දියෙන් ගාතයක් දාගෙන ගියේ. ටැග් කරලා ගන්න.
     
    • Wow
    Reactions: Hrithik_Roshan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ආගම මාරු කරල නෑ

    ඕන තැනක ගියෑකිනෙ ;)
    83cs3c.jpg
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    තාත්තට ඉන්න කියලා උඹත් පලයන්
    කොටු සරමයි පප්පා බැනියමයි ගහලා අඟල් 4 පළල බැල්ට් එක බැඳලා පවුඩර් ටිකක් වැඩිපුර ගාගත්තම හොයන්න බෑ...
    මතක ඇතුව බ්‍රා එකක් ඇඳපන් ඔය බටානා දෙක හැංගෙන්න
    නැත්නම් දකින අය හිතයි උපාසකම්මලා දෙන්නෙක් කියලා

    නංගි යන්නෙ නැතෙයි ආරස්සාවට ;) ප්‍රි... එක්කො ඕන නෑ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    අද ජිම්ජි මාමලාගේ ගෙදර පොඩි පාටියක් හවස. සෙට් වෙමු. හෙට ලොකුවට වැඩේ යනවා. අද ආරම්භය.

    ජිම් මාමා අද මස්කඩේ හන්දියෙන් ගාතයක් දාගෙන ගියේ. ටැග් කරලා ගන්න.

    උඹට දෙයියංගෙම පිහිටයි. හවස් වෙද්දි ඇවිදගන්න පුලුවන්ද කියල කියපම්. පාටියෙ පොටෝ දාපම්.

    @Gingy
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අද ජිම්ජි මාමලාගේ ගෙදර පොඩි පාටියක් හවස. සෙට් වෙමු. හෙට ලොකුවට වැඩේ යනවා. අද ආරම්භය.

    ජිම් මාමා අද මස්කඩේ හන්දියෙන් ගාතයක් දාගෙන ගියේ. ටැග් කරලා ගන්න.
    බොන්න එපා යකෝ..... :sorry:

    තනියම