බ්‍රේක් නැතිවෙලාලු.

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo
    ඕක tiptronic නිසා බ්‍රේක් නැතිම උනත් ගේමක් ගහගන්න පුලුවන් මැනුවල් ගියර් ශිෆ්ට් කරලා
    ගෑනු කෙනක් නිසා අවුල් ඉතින්

    අනික බන් ඔය වාහනේට ජපනා නිර්ශේශ කරලා තියෙන්නෙ 350kg
    මෙතන 07 ක් ගියා කියන්නෙ බඩුත් එක්කම 500kg පැනලා ඇති
    බර වැඩි උනාමත් බ්‍රේක් කේස්
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඕක ට්‍රිප් ටොනික් නිසා බ්‍රේක් නැතිම උනත් ගේමක් ගහගන්න පුලුවන් මැනුවල් ගියර් ශිෆ්ට් කරලා
    ගෑනු කෙනක් නිසා අවුල් ඉතින්

    අනික බන් ඔය වාහනේට ජපනා නිර්ශේශ කරලා තියෙන්නෙ 350kg
    මෙතන 07 ක් ගියා කියන්නෙ බඩුත් එක්කම 500kg පැනලා ඇති
    බර වැඩි උනාමත් බ්‍රේක් කේස්
    බුද්ධික වාහනයක් හොරකරලා හිරේ ගියා කිව්වා නේද
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෑනූ කෙනාට එලවන්න දුන්න එකා තමා මුලින්ම වෑරද්ද කරලා තියෙන්නෙ ඔවාගෙ බෑවුමක් එලවන්න ගෑනිට දීල.

    බ්‍රේක් නෑ නම් තැනට සුදුසු නුවන තියෙන්න පුලුවන් මිනිහෙක් එලවන්න එපෑය ගෑනුන්ට ඔක නෑ. බ්‍රේක් නැති උනාම බ්‍රෙක් නෑ මොකද කරන්නෙ කියලා මිනිහාගෙන් අහ අහ ඉන්නෙ නැතිව. ප්‍රපාතය පැත්තට හරවන්නෙ නැතිව ඇල්ල පැත්තෙ වද්දලා නතර කරගන්න තිබ්බා.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඕක ට්‍රිප් ටොනික් නිසා බ්‍රේක් නැතිම උනත් ගේමක් ගහගන්න පුලුවන් මැනුවල් ගියර් ශිෆ්ට් කරලා
    ගෑනු කෙනක් නිසා අවුල් ඉතින්

    අනික බන් ඔය වාහනේට ජපනා නිර්ශේශ කරලා තියෙන්නෙ 350kg
    මෙතන 07 ක් ගියා කියන්නෙ බඩුත් එක්කම 500kg පැනලා ඇති
    බර වැඩි උනාමත් බ්‍රේක් කේස්
    ටිප් ට්‍රොනික්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    compass government should take responsibility for this as they increased tax on new vehicles and forced residents of SRSL to use old or unsuitable vehicles. in this case, this minivans are often designed for short distance city rides. for such a trip people should use proper SUV or similar touring vehicle.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113

    මේක එලවපු ගෑනු කෙනා මැරෙන්න කලින් කියලා තිබ්බලු බ්‍රේක් නැතිවුනා කියලා. සමහර විට කන්ද පහලට නම් ඩ්‍රයිව් කලේ බ්‍රේක් එකේම පහලට එන්න ඇති. හරියටම කියන්න බෑ ඉතින්.

    Engine braking danne na ne godak ewun. Brake eka pagagena enawa passe rotors rath wunama brake wada karanne na.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    auto නම් පල්ලම් වල දිගටම break අල්ලාගෙන ගියහම, gear control, diaprahm එකේ හුලං presure එක බහිනවා. ඒකට 2nd /L එකේ දාගෙන break එකට වධ නොදී යන්න ඕනේ.ඕවා නිකන් කියලා දෙන්නේ නෑ කව්රුවත්. කිලෝ මීටර් 50,000 විතර පැද්දා ම නිකන්ම ඉගෙන ගන්න ලැබෙනවා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    highway eke yadi break use wenne nane mchn. 100KMPh yaddi kohomath air ekath ekka heat wenne na. Ubage heat wela thiyenawakiyanne break bind wela athi
    Highway ekan gihilla eliyata dala aiyth giya 50-100 KM machan

    total 350Km giyaa

    kohomhari sahenn krrrrr gala saddayak awaa, break pad gewila newee unu wela wage seen ekake kiuwa garage ekan, aluthin ma 4 ma damma
     
    • Like
    Reactions: jamiezue

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    compass government should take responsibility for this as they increased tax on new vehicles and forced residents of SRSL to use old or unsuitable vehicles. in this case, this minivans are often designed for short distance city rides. for such a trip people should use proper SUV or similar touring vehicle.
    Most accidents are caused by incompetent drivers. Quite often I wonder how these drivers get their licenses.