PC එක auto off වෙනවා . හේතුව කියන්න පුලුවන් වැඩ්ඩෝ නැද්ද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,634
    113
    Mother Earth
    මේකේ ඉන්න JVP පොන්නලු ටික උඹේ කොම්පුටරේ කැඩෙන්න කියලා පොල් ගහල කැරි බල්ලො ටික. 🤷‍♂️
     
    • Haha
    Reactions: dilann

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    It could be a simple reason like power switch failure. If the button stuck or something like that. Ask the repair guy to loan another PSU for a few days. If the problem persists, the problem could be the motherboard. Good luck.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    යක්ස ප්‍රේත කුම්භාන්ඩ දෝසයක් , තොයිලයක් නටල , පිරිතක් කියන්න වෙයි. ඕක උබේ ගෙදර විතරයි වෙන්නේ
     
    • Sad
    • Haha
    Reactions: Candid-B and dilann

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    had a similar issue. In my case, it was the VGA. I had a GTX 1660 (MSI Ventus). After switching to onboard VGA, the issue was resolved
     
    • Like
    Reactions: dilann

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama

    එතන AC තිබ්බේ නෑ . රත් වෙන්නේ නෑ බන් CPU 100 run කරත් .


    එහෙම blue screen මුකුත් අවුලක් නැ බන් .
    නිකන්ම යනවා
    ------ Post added on Jun 1, 2025 at 5:16 PM
    mage 4th gen pc ekakuth ohom una, ohom off wela off wela keyboard weda karanne nethuwa gihin brd eke case eka thibbe,
     
    • Like
    Reactions: dilann and jamiezue

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    update ..

    මම ආයිත් ගෙනිච්ච repair කරන තැනට .
    එතනදිත් දෙපාරක් off උනා .

    ඌ ඊට පස්සේ මොකද්ද gadget එකක් ගහල චෙක් කරල කිව්වා ඔක්කොම ගන්නවා ආවුල්ක් නෑ කියලා .
    හැබැයි vga එක ගන්න හොරයක් වගේ තිබ්බ . මගේ vga එක ගලවල උගේ එකක් ගැහුවා . ඒක එච්චර හොද නැති එකක් . කොහොම හරි ආයිත් මගේ vga එක ගැහුවා . hard එකත් දෙන්නේ නැතුව ටිකක් චෙක් කරල .
    බඩු ආයිත් නොර්මල් වැඩ .
    දැන් ආයිත් කිසි අවුලක් නැතුව දුවනවා .

    ආයිත් යයි ද දන්නේ නෑ උට්ට .
    අවුල හොයාගන්න බැරි වුනා auto off වෙන හැබැයි . :angry:

    යක්ස ප්‍රේත කුම්භාන්ඩ දෝසයක් , තොයිලයක් නටල , පිරිතක් කියන්න වෙයි. ඕක උබේ ගෙදර විතරයි වෙන්නේ
    ඒ වගේ සීන් එකක් තමයි මමත් හිතන්නේ
    ------ Post added on Jun 1, 2025 at 9:13 PM
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    කයිය සහ කෙදිරිය ටික කාලෙකට නවත්තල බලපන් හරියයිද කියලා