1. Kalegana

    ගල්, මුල්, අපහාස, ප්‍රහාර හමුවේ ජයගත් අපේ කොල්ලෙක්.

    උත්සාහ වන්තයා ජය ගනී. කවදාවත් ඉරිසියා කාරයන් කොපමණ බාද කරත් උඹලත් මේ මල්ලි වගේ තමුන්ගේ ඉලක්කය අතහරින්න එපා.
  2. Kalegana

    මෙන්න ලංකාවේ VFX හොද උත්සාහයක්

    මෙන්න ලංකවේ කොල්ලෝ වගයක් කරන VFX යොදාගෙන කරන sci fi series එකක්. මම මේක දැක්ක අද FB එකේ පොස්ට් එකක. මේක නම් නියම වැඩක්. ප්‍රාථමික වගේ පෙනුනට මම නම් කියන්නේ හොද උත්සාහයක්. තවත් ඉදිරියට වැරදි හදන් මිට වඩා උසස් තත්වෙට මුන්ට හදන්න පුළුවන් වේවි. ඇක්ටින්ග් නම් උපරිම මදි, මුන් ඉතින් පලවෙනි පාරට ඇක්ට...
  3. Kalegana

    වැලම්ටයිම් එකට කෙල්ලෙක්ට දුන්න සුපිරිම සප්‍රියිස් එක.

    ලොවෙත් නැති සප්‍රියිස් එකක් මේක නම්..
  4. Kalegana

    මොහුට හොද දැනුමක් තියනවා

    මේ තිලක් කන්දේගම කියන පුද්ගලයට ස්වභාවධර්මය, ගැමි ජනජීවිතය ගැන හොද දැනුමක් තියනව. එත් මේ පොර රාවන පස්සේ වැඩිපුර එලවලනව වැඩියි නේද? ඒ සින් එක නැත්නම් මිටවඩා ලොකු පිරිසක් මොහු වටා එකතු වේවි. මේ වැල් මම දන්නෙත් අද. දැක්කනම් වැරදිලා පැශන් ජාතියක් කියාල කාල මැරෙනවා ෂුවර්,
  5. Kalegana

    මෙතුමිය කවුද කියල දන්නවද?

    අපි විසින් මතකයෙන් මකා දමන ලද ලෝ පුජිත ලංකාවේ මේ අති විශිෂ්ට ගෘහනිර්මාණ ශිල්පි කාන්තාව කව්ද කියල දන්නවද? මෙන්න මේ ත්‍රෙඩ් එකේ විස්තරේ දාල තියනව @001flyD විසින්. https://elakiri.com/threads/minnette-de-silva.1990913/ මේ පැබ්ලෝ පිකාසෝ සමග
  6. Kalegana

    මේක හරිම ලස්සනයි

    අවුරූදු ගානකට පස්සේ අහුඑඑ, පොඩ්ඩක් කසිය පාරක් ගහල ඉන්නේ මම ඉතිං.
  7. Kalegana

    මෙන්න ඇඩ්

    මුංගෙන් CCTV ගන්න වටිනවා. ෆේස්බුක් එකේ දාපු ඇඩ් එකක්. Video Link
  8. Kalegana

    ලංකාව ඉන්දියාවේ කැල්ලක් ලු.

    මේ පාර මම නිවාඩුවට එනකොට මුම්බායෙන් බැහැල බස් එකේ එනවා තමිල්නාඩුව හරහා ඇවිල්ල අර අලුතෙන් දාපු බෝට්ටු සේවාවෙන් යාපනෙන් බැහැල එන්නේ ගාල්ලට. බෙන්තර ගගේ පාලම ගාවින් ආපහු දකුණු රටට විසා ගහන්න ඕනෙත් නැහැ. මේක් බලපන්
  9. Kalegana

    මේ මනුස්සය අවංක පොරක් පුතේ..

    මේ මනුස්සය අවංක පොරක්. කොලබ හොර ගයිඩ් කාරයෝ කරන සමහර scam expose කරනව. ඒ වගේම හොදට ඉංග්‍රීසි කතා කරන්නත් පුළුවන් ත්‍රිවිල් එලෙව්වට. මේ වගේ මිනිස්සුන්ට හරියන්න ඕන
  10. Kalegana

    සීන් එකක් මාට්ටු උනා..

    @Solo Rider බලෙන් කාබරේක හිරකරන් ඉන්නවා කිව්වම අපි ගියා ඌව බේර ගන්න. දොර ඇරලා බැලුවම 9inch club එකේ සෝලෝට 14inch කළු පොල්ලකින් ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරනවා එකෙක්. අපි උට ගහන්න හදනකොට සෝලෝ රයිඩර් අපිට බුරාගෙන කන්න පැන්න.. අපි ඕන දෙයක් කර ගනින් කියල දොර වහල ආව...
  11. Kalegana

    solo rider මොනවද මේ කරල තියෙන්නේ?

    @Solo Rider මොනවද මේ කරන බලු වැඩ බං? කුකුලෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැද්ද?
  12. Kalegana

    නවීන මිනිරන් යුද්දය

    අපිට දිනන්න පුලුවන්ද?
  13. Kalegana

    අද උඹලගේ යාලුවෙක්ගෙ උපන්දිනේ..

    මෙන්න මචන් උඹලගේ හොද යාළුවෙක්ගේ උපන්දිනය අද. එන්න ඇවිල්ල අනුරාධට සුබ පතන්න. @AnuradhaRa සුබ උපන් දිනයක් වේවා!! මැරිලා නැත්නම් මෙහෙ වරෙන්.
  14. Kalegana

    River world 2010 (miniseries)

    බලනවනම් මරු කතාවක්. River world 2010 (miniseries)
  15. Kalegana

    වර්ෂ 1972 පොළොන්නරුවේ කළු කොටියෙක්

    වර්ෂ 1972 පොළොන්නරුවේ කළු කොටියෙක් මේ වර්ෂ 1972දී ඇමරිකාවේ ඩිස්නි සමගම විසින් රූපවාහිනියට නිපද වූ The Magical World of Disney tv series එකකින් කොටසක්. මේ කතාවේ පෙනන්නේ කළු කොටියෙක් සහ ළමයෙක් අතර ඇතිවෙන බැදීමක් පිළිබද කතාවක්. මේකේ ජෝ අබේවික්‍රමත් රගපානව. මේ කළු කොටිය මම හිතන්නේ ලංකවේ එකෙක්...
  16. Kalegana

    මිනිස්සුන්ට බැනල මගේ ඔලුව රිදෙනවා.

    ජෙප්පෝ ඇයි මෙතරම් කුහක. මට බනින්න එපා. මගේ මොලේ රිදෙනවා. ඉරාජ් මහත්තය මගේ යාළුවා.
  17. Kalegana

    මු හොද කොල්ලේ.

    අඩෝ මු අපහු ලංකාවට ඇවිල්ල, බර ගානක ඩොනේෂන් එකක් එක්ක. සුපිරි පොරක් ඇත්තටම ලංකාවට ආදරෙ. මු දැන් හතර පස් පාරක්ම මෙහෙ ආව. මු මෙච්චර බොක්කෙන් උදවු කරන්නේ මු චැනල් එක නවත්තන්න හදනකොට ලංකාවට පලවෙනි පාරට ආවම මුට හොද විවුස් ගානක් අවා ලංකාවේ වීඩියෝ වලින්.. ඒ නිසා තමයි මු නැවත නැවටත් මෙහෙ එන්නේ.
  18. Kalegana

    මේ එඩිට්ද බන්?

    සිරා සින් එකක් ද? එඩිට්ද ? FB පොස්ට් ලින්ක්
  19. Kalegana

    තාරා අම්මාගේ කතන්දර

    මතකද මේක ??? හරිම ලස්සනයි, තාරා අම්මාගේ කතන්දර - Mother Goose Stories

    No contents