මෙතුමිය කවුද කියල දන්නවද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    අපි විසින් මතකයෙන් මකා දමන ලද ලෝ පුජිත ලංකාවේ මේ අති විශිෂ්ට ගෘහනිර්මාණ ශිල්පි කාන්තාව කව්ද කියල දන්නවද?

    මෙන්න මේ ත්‍රෙඩ් එකේ විස්තරේ දාල තියනව @001flyD විසින්.
    https://elakiri.com/threads/minnette-de-silva.1990913/

    Minnette-de-Silva4-1956.jpg

    මේ පැබ්ලෝ පිකාසෝ සමග
    800px-Pablo_Picasso_na_Kongresie_Intelektualist%C3%B3w.png
     
    Last edited:

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මේ පැබ්ලෝ පිකාසෝ සමග
    800px-Pablo_Picasso_na_Kongresie_Intelektualist%C3%B3w.png
    https://en.wikipedia.org/wiki/Minnette_de_Silva

    මෙතුමියගේ නම Minnette de Silva . මේ මැය අවුරුදු 30ක් තරම්වු අඩු වයසකදී සහබාගීවූ සමලුවක්දී ගත් පින්තූරයක්. අති විශිෂ්ඨ ගෘහනිර්මාණ ශිල්පිනියක්. ඇයගේ ජීවිතයේ අවසානයනම් ඉතා ශෝකජනකයි.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    https://en.wikipedia.org/wiki/Minnette_de_Silva

    මෙතුමියගේ නම Minnette de Silva . මේ මැය අවුරුදු 30ක් තරම්වු අඩු වයසකදී සහබාගීවූ සමලුවක්දී ගත් පින්තූරයක්. අති විශිෂ්ඨ ගෘහනිර්මාණ ශිල්පිනියක්. ඇයගේ ජීවිතයේ අවසානයනම් ඉතා ශෝකජනකයි.
    ඇයි ඒ ශෝකජනකයි කියන්නෙ?
     
    • Like
    Reactions: NRTG and Kalegana

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    අන්තිම කාලෙ තනියම ඉදල මැරිලත් දවස් ගානකට පස්සෙ තමා දන්නෙ

    අපරාදෙ තට්ටයෙක් සෙට් කරන් කෝම්පිට්ටු බිස්නස් එකක් පටන් ගත්ත නම් සුපිරියට හම්බු කරන්න තිබුන.