බලු ප්‍රස්නයක්...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපේ ගෙවල් පැත්තේ වල් බල්ලෝ එක එක තැන් වලින් කාල ඇවිල්ල අපේ ගේ ඉස්සරහ රෙනවා. බල්ලෝ සෙට් එක සෙට් වෙන්නෙත් ඒ හරියේ. මුන්ට කිව්වට කියන දේ අහන්නේ නැ බන්.. මොකද්ද මේකට කරන්න තියෙන්නේ..
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    බල්ලොන්ට බන් කියන දේ අහන්නේ නැ. තේරෙන්නේ නැ වගේ ඉන්නවා. ගංජා ගහලද කොහෙද..
    උඹ ගංජා ගහලා නේද ඉන්නේ? පොඩ්ඩක් වාඩි වෙලා වතුර එකක් බීපන්. ඕක ඇරිලා යයි. 😁
     
    • Haha
    Reactions: Kalegana

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    පැටව් සයිස් එකෙන් දෙන්නෙක් අරන් හදාගනින්, හොදට කන්න බොන්න දීල
    එතකොට අනිත් එවුන් වත්ත ඇතුලට එන්නෙ නෑ

    ඊලගට, හැමදාම කන්න දීපම්. බල්ල හොද උතුම් සතෙක්. ඌ කවදාවත් කන තැන රෙන්නෙ නෑ.

    මොලෙන් ගහන්න ඕන ගේම් මෙව්ව
    අපො නාකි වෙලා තියෙන්නෙ අව්වටද කොහෙද

    බලු රැලෙන්ම එකෙක්ව ඇඩොප්ට් කරගන්න. එතකොට අනිත් උන් එන්නෙ නෑ.

    mah niggar (y)

    ------ Post added on Feb 15, 2023 at 5:37 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    අපේ ගෙවල් පැත්තේ වල් බල්ලෝ එක එක තැන් වලින් කාල ඇවිල්ල අපේ ගේ ඉස්සරහ රෙනවා. බල්ලෝ සෙට් එක සෙට් වෙන්නෙත් ඒ හරියේ. මුන්ට කිව්වට කියන දේ අහන්නේ නැ බන්.. මොකද්ද මේකට කරන්න තියෙන්නේ..

    @2osama මෙන්න උඹේ නෑයො මුගෙ ගේ ඉස්සරහ රෙනවලු.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බලු රැලෙන්ම එකෙක්ව ඇඩොප්ට් කරගන්න. එතකොට අනිත් උන් එන්නෙ නෑ.

    පැටව් සයිස් එකෙන් දෙන්නෙක් අරන් හදාගනින්, හොදට කන්න බොන්න දීල
    එතකොට අනිත් එවුන් වත්ත ඇතුලට එන්නෙ නෑ

    ඊලගට, හැමදාම කන්න දීපම්. බල්ල හොද උතුම් සතෙක්. ඌ කවදාවත් කන තැන රෙන්නෙ නෑ.

    මොලෙන් ගහන්න ඕන ගේම් මෙව්ව
    අපො නාකි වෙලා තියෙන්නෙ අව්වටද කොහෙද

    mah niggar (y)
    ------ Post added on Feb 15, 2023 at 5:37 PM
    අපේ ගෙදර පිටරටින් ගෙනාපු හොද බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ලංකවේ වෙස වල බල්ලෝ හදන්න බැ උන් එක්ක. ඒ පාර අපේ උන්ටත් ජරා පුරුදු පුරුදු කරවී...
     
    • Sad
    • Haha
    Reactions: NRTG and NaiRobi

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    අපේ ගෙදර පිටරටින් ගෙනාපු හොද බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ලංකවේ වෙස වල බල්ලෝ හදන්න බැ උන් එක්ක. ඒ පාර අපේ උන්ටත් ජරා පුරුදු පුරුදු කරවී...
    උබට ඉතින් ව්‍යන්ග තේරෙන්නෙ නෑනෙ ඔය කියන්නෙ @Solo Rider ව ඔහෙට ගෙන්න ගන්න කියල.