1. Kalegana

    වර්ෂ 1966දී වෝග් සගරාවේ ලංකවේ පින්තුර...

    මේ වර්ෂ 1966දී එකල ලෝ සුපතල එංගලන්තයේ පල කර සගරාවක් වන වෝග් සගරාවට ඊසා ස්ටොපි නමැති නිරුපිකව විසින් ලංකවේ පුරාණ චෛත්‍ය, නටබුන් පසුබිම් කරගෙන ගත් ඉතාමත්ම අලංකාර ඡායාරූර කීපයක්.... බෞද්ධ ධර්ෂණය ෆලෝ කරන අපි මේවට අපි කිපෙන්න ඕනද? නැත නම් ගේමක් නැද්ද? මම නම් කියන්නේ සැලෙන්න එපා කිසිදෙයකට...
  2. Kalegana

    ලස්සන ප්‍රංශ සින්දුවක්

    මම මේ සින්දුව ගොඩක් බීල ඉන්න වෙලාවට වෙලාවට අහන්නේ. තේරුම දන්නේ නැති උනාට ගොඩක් ලස්සනයි.... උඹල දන්නා මේ වගේ ලස්සන ඉංග්‍රීසි නොවෙන සින්දු දාපන්.
  3. Kalegana

    කිතුල් රා හදන්නේ මෙහෙමයි.

    මේක මට අද රෙකමන්ඩ් උන වීඩියෝ එකක්. මේක නියමෙට කරපු වීඩියෝ එකක් කිතුල් රා හදන විදිය ගැන. කිතුල් රා හදන හැටි ගොඩක් උන් කියල දෙන්නේ නැ, එත් මු නම් සුපිරියට කියල දෙනව කරන හැටි. උඹලයි ගෙවල් වලත් කිතුල් ගස් තියයනවානම් ට්‍රයි කරලා බලපන්. මම හොදට කුවේට් රටේ ඉඳන් කසිය ගහල මේක දාන්නේ,
  4. Kalegana

    මචං..

    අම්මප මේ ඇත්ත කියන්නේ,....... VIDEO LINK
  5. Kalegana

    අපේ තාත්තා.

  6. Kalegana

    වර්ෂ 1964 ලංකාවේ වෙසක් උත්සවය

    මෙන්න තවත් වර්ෂ 1964 ලංකාවේ මිනිස්සු වෙසක් උත්සවය සමරපු හැටි ගැන වීඩියෝ එකක්. මේකේ පොඩි තොරනකුත් පෙන්නනවා ලස්සන.
  7. Kalegana

    දුම්රිය අනතුරක වර්ෂ 1964දී.

    මේ වර්ෂ 1964 ලංකාවේ සිදු උන කෝච්චි අනතුරක පොඩි වීඩියෝ එකක්. මේ කොයි පළාතේ කියලද හිතෙන්නේ උඹලට. වාහන හෙනට නවත්තල සෙනග සු ගාල ඇවිල්ල මේක බලන්න.
  8. Kalegana

    පොසොන් වර්ෂ 1964

    මෙන්න වර්ෂ 1964 ලංකාවේ මිනිස්සු පොසොන් උත්සවය සමරපු හැටි ගැන පොඩි වීඩියෝ එකක්.
  9. Kalegana

    මෙන්න මේ පින්තුරේ හදල දීපන්.

    මේ මචන් පුළුවන් එකෙක් මේ පින්තුරේ බ්‍ර්යිට්නස් වැඩි කරලා පාට ටිකක් හදල ලස්සන කරලා දීපන් කෝ දන්නා එකෙක්. මෙන්න ඔරිජිනල් පොටෝ එක. download පොටෝ LINK
  10. Kalegana

    ටිනා ටර්නර් මියයයි.

    ලෝ සුපතල ගායිකාවක් වන ටීනා ටර්නර් මහත්මිය වයස 83දි මියයයි. RIP
  11. Kalegana

    සුපිරි කොල්ලෝ ටිකක්. සර්ගේ දත් 32 කැඩෙනකන් ගහල.

    දැන් හැදෙන කොල්ලෝ ඉතින් සුපිරි. ගොඩක් විනීතයි.
  12. Kalegana

    මේ මිනිස්සු ඇත්තද කියන්නේ?

    මේ මිනිස්සු අනුරාධය ගැන මේ කියල තියන දේවල් ඇත්තද?
  13. Kalegana

    මහනුවර වර්ෂ 1957-59 වර්ණ පින්තුරයක්

    මේ මහනුවර නගරයේ වර්ෂ 1957-59 අතර ඇමරිකානු LIFE Magazine එකේ චායාරුප ශිල්පියෙක් ගත්තු පින්තුරයක්, මේ කොහේ ඉඳන් ගත්තු පින්තුරයක්ද??
  14. Kalegana

    හරිම ලස්සන පින්තුරයක්. වර්ෂ 1958-59

    හරිම ලස්සන පින්තුරයක් නේද මචන්? මේ වර්ෂ 1958-59 කාලය අතරතුර ඇමරිකානු LIFE සඟරාවට ගත්තු පින්තුරයක්. මේ ඒ කලේ අපේ රටේ ළමුන් පාසල් යන විදිය. පේනවා නේද සමහර ළමයින් සපත්තු දාල, සමහර අයට සෙරෙප්පුවත් නැ. ඒ කාලේ මම අහල තියන විදියට ගොඩක් ළමයින්ට මේ මොනවත් නැ. සමහරු ඉස්කෝලේ ගිහින් තියෙන්නේ ඉරිච්ච ඇදුම්...
  15. Kalegana

    Porn චිත්‍රපට නිලියන් සමග...

    මෙන්න මේ ඔස්කා නෝනිස් කියන ඩයල් එක ඉස්සර එළකිරි හිටපු පොරක්. මුත් පොටෝග්‍රපර් කෙනෙක්. මු ලොකු ලොකු ඉවෙන්ට් වල official පොටෝ ගන්න පොරක් දැන්. මේ උගේ එළකිරි profile එක. https://elakiri.com/members/oscarnonis.71940/ මු ගියපු ඉවෙන්ට් වෙන්න ඇති මේ ඇල්බම් එකේ. -...
  16. Kalegana

    මරු බඩු මුන්...

    මු නේද මේ ලගදි මිනිස්සුන්ට උදව්කරන්ව කියල මුගේ අකුන්ට් එකට සල්ලි දාගෙන සින් එකක් ගියේ? VIDEO LINK
  17. Kalegana

    සමහන් බොන නයෝමි කැම්බෙල්, අමිතාබ් භච්චන්. ජෝ බයිඩන්?

    “සමහන්” බොන නයෝමි කැම්බෙල් සහ අමිතාබ් භච්චන්. ජෝ බයිඩන්, පුටිනුත් බොනවද දන්නේ නම් නැ. VIDEO LINK
  18. Kalegana

    සිගිති පාතාලේ මාර ගනී.. තව පොඩ්ඩෙන් එකෙක් මරුට.

    පිහිය දීපන්, පිහිය දීපන්........... VIDEO LINK VIDEO LINK
  19. Kalegana

    මහනුවර රාජදානිය වර්ෂ 1864දී..

    මහනුවර රාජදානිය වර්ෂ 1864දී.. මෙන්න මචන් මහනුවර නගරයේ ලස්සන චිත්‍රයක්. මේක ඇඳල තියෙන්නේ වර්ෂ 1860 ගණන් වල Captain Charles Corbet O'Brien මහතා විසින්. මේ පොර ඇදපු තවත් ලස්සන ච්ත්‍ර වගයක් තියනවා ඒවා පසුව දාන්නම්. මම හිතන විදියට මේ චිත්‍රෙ අදාල තියෙන්නේ මේ මේ රතුපාටින් රවුම් කරපු වගේ හරියක...
  20. Kalegana

    CBS - "48 hours" documentaries

    මෙන්න ඉතාමත්ම අනර්ග තත්වයෙන් නිෂ්පාදනය කරන ලද crime documentaries තියන චැනල් එකක්. මේ චැනල් එකේ දාන වීඩියෝ ඇමරිකානු ප්‍රසිද්ද රුපවාහිනී නාලිකාවක් වන CBS නාලිකාවේ, සම්මාන රැසක් ලැබූ "48 hours" නම් වැඩසටහන් මාලාවේ වාර්තාමය වැඩසටහන්. මේකේ තියන documentary ටික ඉතාමත් සුපිරිම තත්වයෙන් තියනව...

    No contents