mama nam kiyanne ශ්‍රී ලාංකික ගෘහ ආස්‍රිත සුනකයක් හදපන්. - ලෙඩ අඩුයි
බිගල් - මුනුත් අවුලක් නැතිව හදනව මම දැකල තියනව. ලග ගෙදරක හදනව සෙට් එකක්. පාරෙ යන මිනිස්සුන්ව පෙරල ගන්නව, මාව හම්බෙන්ඩත් වෙලාවකට එනව. චැට් එකක් දාල, මොනව හරි කාල තමයි ආපහු යන්නෙ. කොරෝන කාලෙ තමයි අපේ දිහා යන්ඩ එන්ඩ පටන් ගත්තෙ...