1. M

    අපි වයිට දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා ලංකාවට ආවා.

    උබ ගෑනිව බලාගෙන පාඩුවෙ ඉඳපන්. ළමය හම්බුනාට පස්සෙ උද්වු කරයි කියල හිත්නව නම් ඒ අදහසත් අයින් කරග්නින්.
  2. M

    මම කරපු දේ වැරදිද?

    galawan yanda kiyapan.
  3. M

    Questions උදවු උදවු - treadmill help

    ගෙදර පාවිච්චියට හොඳ treadmill එකක් suggest කරපල්ලකො. උබල දැනට පාවිචි කරන ඒවගෙ එක්ස්පීරියන්ස් එහෙමත් දාගෙන පලයල්ල. note: අපේ ගෙවල් වල 100KG වලට වැඩි උන් නැහැ. 75ට වැඩි උනුත් නැහැ මම හිතන්නෙ.
  4. M

    මට උදවු කරන්න සිහලුනි?

    eliyata palaya, thaniyama inda epa
  5. M

    කසාද බඳින්නත් ඕනේනේ

    echchara hithanda epa ban, katata ena eka kiyala daapan.
  6. M

    කසාද බඳින්නත් ඕනේනේ

    එහෙනම් උබ කියපන්, හැමදාම නොම්බරෙ ගත්තට කෝල් එකක් වත් නෑනෙ. අද ඔයා මට නොම්බරෙ දෙනඩ කියල
  7. M

    බුක් ෆෙයා යන්නෙ රැල්ලටද්

    මම නම් යන් නෑ බන්. මාසෙකට සැරයක් අහල පහල බූක්ශොප් එකකින් පොත් ගන්නවා.
  8. M

    ඉක්මනටම එකක් තෝරලදීපල්ල

    සූරන එකක් ගනින්. මට එක පාරක් 150ක් ඇදුන.
  9. M

    චූටි කැම්පස් කෙල්ලෙක් එක්ක බස් එකේ යද්දී

    උබල අලුතින් campus ගිය උන් නෙද?
  10. M

    රෑට පාඩම් කරද්දී මොනාද බොන්නේ

    wathura biipan. wathura bonawa - chu karnawa wathura bonawa - chu karnawa wathura bonawa - chu karnawa
  11. M

    🔴 ළමාරක්ෂක අධිකාරිය පනතට පමණක් සීමා වෙලා

    මම ඕක ඇතුලට ගිහින් තිය්නව. තරුණ උන් වැඩ කරන්ඩ කැමතියි. ඇතුලෙ ඉන්න වයසක් අම්මන්ඩිල එක්ක තමයි බැරි.
  12. M

    දැන් ගිහින් චීස් කොත්තුවක් අරන් ආවා..

    mokakda yako me, rotiyakata happy cow cheese daala wage

    No contents