පිලීපීන් පේපල් එකක් තිබ්බා එකෙත් ඕනවෙලවක වෙරිෆෙකේශන් ඉල්ලනවා..සුද්දෝ බය නැතුව පේ කරන එකකට තියෙන්නේ පේපැල් විතරයි..උබලා දන්න අවුලක් නැතුව යූස් කරන්න පුලුවන් එකක් කියපන්කෝ නැත්තං අවුලක් නැතුව පේපැල් යූස් කරන්න පුලුවන් විදියක් උනත් කමක් නෑ
European සුද්දෝstripe available for sri lankan's?Stripe thamai.. math Stripe eka hadaganna balan innawa driving license card eka enakan thawama e redda awe na.
recurring payment handle karanawada?LOLC එකෙන් දෙන iPay ගනින් පිටරට කාඩ් වලින් Pay කරන්න පුළුවන් හැබැයි LKR වලින් තමයි වැඩ. BR නැතුව දෙනවා Limite නැහැ කිසිම Fee එකක් නැහැ
නැත්තම් Dialog එකෙන් දෙන Genie ගන්න එකනම් USD Support , හැබැයි BR එකක් තියෙන්න ඕනේ
කියලා Active කරගන්න ඕනේrecurring payment handle karanawada?
ආ දැන් USD අවුලක් නැද්ද? කලින් කතා කළ ඒජන්ට් කිව්වෙ USD දැන්ම බෑ කියල. එහෙනම් හදල ඇතිකියලා Active කරගන්න ඕනේ
USD උනත් එහෙමයි
UK පේපැල් එකක් දෙන්නම් තමන්ගෙ නමට, ඊමේල් ෆෝන් ඔක්කොම තමන්ගෙ ඒවට. 20-25 අතරෙ ගාණක් යනවා ලිමිට් සපෝට් එක්ක. ලීගල් බිස්නස් වලට විතරයි, ඩ්‍රොප් ශිපින් දෙනවා, රිෆන්ඩ් දෙන්නැතුව ලිමිට් උනොත් වගකීමක් නොමැතපිලීපීන් පේපල් එකක් තිබ්බා එකෙත් ඕනවෙලවක වෙරිෆෙකේශන් ඉල්ලනවා..සුද්දෝ බය නැතුව පේ කරන එකකට තියෙන්නේ පේපැල් විතරයි..උබලා දන්න අවුලක් නැතුව යූස් කරන්න පුලුවන් එකක් කියපන්කෝ නැත්තං අවුලක් නැතුව පේපැල් යූස් කරන්න පුලුවන් විදියක් උනත් කමක් නෑ
Yes. You only need a USA EIN . its free to get and only two weeks to process.stripe available for sri lankan's?
සුරංග කියලා කෙනක් ඉන්නේ එයා පුලුවන් කිව්වා මටආ දැන් USD අවුලක් නැද්ද? කලින් කතා කළ ඒජන්ට් කිව්වෙ USD දැන්ම බෑ කියල. එහෙනම් හදල ඇති
what about business registration?Yes. You only need a USA EIN . its free to get and only two weeks to process.
Then you can use it to get stripe.
Verification should be done using passport or english id card.
However im not sure you can direct transfer payment to sl bank accounts