කසාද බඳින්නත් ඕනේනේ

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කිව්වට විස්වාස කරපල්ල කර ගහනව නම් ටිකක් උගත් ගැනියෙක් බැදපන් ලස්සන අඩු උනත්
    පට්ට මරි මොල් ගැනු ඉන්නව යකො මාර ලස්සනයි එත් කරන්නෙ හද්ද මොඩ වැඩ
    ඔනෙ එකෙක්ට බොරුවක් කියල රවටන්න පුලුවන්
    ඔය ඔවගෙ වැඩ කරන වැඩි හරියක් එවත් එහෙම තමා
    පරිස්සමෙන් කරන දෙයක්
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    baya nathuw katha karahan bn, ganu apiwa approach karannaha api thami unwa approach karanna one, eka thamai natural widiha
    yako mama lagadi mata wada hena usa aga thiyena kellekta talk kara, athtama eka bari wela une...

    mama office eke bath kaala atha hodanna yana kota mekith innava atha hoda hoda ,,, mecharai mama kiwwe,

    kollek widihata oya lagin wath inna ba nangi, lajjai oya patta usak ne thiyenne kiyala, kellata hinawak giya ethanama... sahenna hina wela....

    mamath youghurt ekak aran eya laga thiyena putuwaka wadi wela kanna haduwa witharai...lassana suranga hadakin mehema ahawwa

    "ayya mona department ekeda ?"

    dunna pinwathuni .. talkings nan talkings.... amabarenna dunna.... ada mama ekige car eke gedera yanne, hama daama enna mage car eke mama thnaiyama yanneth kiwwaa....... anna sirama siddi................kello talk karanava kiyanneeee pattama lesi wadak,,,, oni wenne unorthodox dial ekak wena eka witharai,,, radical kollanta kello maara aasai
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    බඩු ගන්න ගිහින් චොකලට් එකකුත් ගනින්
    ගෙවල ඉවරවුනාට පස්සේ එක අරන් ඒ කෙල්ලට දීපන්
    මෙම ක්‍රමය සාර්ථක ක්‍රමයක් නොවන බව අපගේ මූලික සාකච්ජා වලදී තීරණය වුණා

    oka kiyala umbe number eka thiyena chit ekak deepan. cashier eke senaga nathi welawaka. anik unta penne nathiwenna. call me wage mokak hari liyala.
    habai puthe un pattea wada mulu dawasema. mahansi wela apartment ekata yanne. schedule ekath ekka eliyata yanna wage patta kattak kanna wei
    a level ekata eddinam ithin set vagene. ita passe ithin owa wisadaganna puluwanne
    ------ Post added on Oct 3, 2024 at 2:18 PM
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    කිව්වට විස්වාස කරපල්ල කර ගහනව නම් ටිකක් උගත් ගැනියෙක් බැදපන් ලස්සන අඩු උනත්
    පට්ට මරි මොල් ගැනු ඉන්නව යකො මාර ලස්සනයි එත් කරන්නෙ හද්ද මොඩ වැඩ
    ඔනෙ එකෙක්ට බොරුවක් කියල රවටන්න පුලුවන්
    ඔය ඔවගෙ වැඩ කරන වැඩි හරියක් එවත් එහෙම තමා
    පරිස්සමෙන් කරන දෙයක්
    mama dakapu supirima comment eka,,,,,,,,,,,sahathika aththa ban

    mama kalin supirima kellek ekka yalu una suduma sudui, konde maggie noodles wage, me uttita awida gannawath ba kiyahanko(kohe hari kakula wadda gena hama daama kothanak hari thuwala karagannava), thaama thiyenava photos nan ❤️😍..........ekigen dawasak ahawwa api dennath madol duwe wage apitama wen karapu thanaka yamu kiyala

    meki ahawwa madol duwa kiyanne mokakda,

    mama kiwwa ane Martin Wickramasinghe liwwa potha ane, jathike issara pennuweeee..

    Martin Wickramasingha kiyanne kawda ahawwa , magen echarai ithin, deparak adala nawaththuwa.......

    asa siti oba samata sthuthi....
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    This! management eka unwa own karala wage thiyenne. custoth ekka personal connections baa. mama eliye hamba wela katha karapu kellek super market ekedi hamba wela friendly chat ekak daagena hitiya. mama ethanin giya gaman tie ekak dagena hitapu senior porak awilla ekita katha karanwa.
    a vage thamai

    කිව්වට විස්වාස කරපල්ල කර ගහනව නම් ටිකක් උගත් ගැනියෙක් බැදපන් ලස්සන අඩු උනත්
    පට්ට මරි මොල් ගැනු ඉන්නව යකො මාර ලස්සනයි එත් කරන්නෙ හද්ද මොඩ වැඩ
    ඔනෙ එකෙක්ට බොරුවක් කියල රවටන්න පුලුවන්
    ඔය ඔවගෙ වැඩ කරන වැඩි හරියක් එවත් එහෙම තමා
    පරිස්සමෙන් කරන දෙයක්
    උඹ කියන්නේ උගත් ලොකු ජොබ් කරන ගෑනු එහෙම නෑ කියලාද? උදේට හරි වැඩ අරින වෙලාවට හරි ඔෆීස් කොච්චියට නැගපන්කො
    ------ Post added on Oct 3, 2024 at 2:22 PM

    yako mama lagadi mata wada hena usa aga thiyena kellekta talk kara, athtama eka bari wela une...

    mama office eke bath kaala atha hodanna yana kota mekith innava atha hoda hoda ,,, mecharai mama kiwwe,

    kollek widihata oya lagin wath inna ba nangi, lajjai oya patta usak ne thiyenne kiyala, kellata hinawak giya ethanama... sahenna hina wela....

    mamath youghurt ekak aran eya laga thiyena putuwaka wadi wela kanna haduwa witharai...lassana suranga hadakin mehema ahawwa

    "ayya mona department ekeda ?"

    dunna pinwathuni .. talkings nan talkings.... amabarenna dunna.... ada mama ekige car eke gedera yanne, hama daama enna mage car eke mama thnaiyama yanneth kiwwaa....... anna sirama siddi................kello talk karanava kiyanneeee pattama lesi wadak,,,, oni wenne unorthodox dial ekak wena eka witharai,,, radical kollanta kello maara aasai
    radical venna gihin hariyanawa vagema varadichcha unuth athi kello talk karaddi
    mama dakapu supirima comment eka,,,,,,,,,,,sahathika aththa ban

    mama kalin supirima kellek ekka yalu una suduma sudui, konde maggie noodles wage, me uttita awida gannawath ba kiyahanko(kohe hari kakula wadda gena hama daama kothanak hari thuwala karagannava), thaama thiyenava photos nan ❤️😍..........ekigen dawasak ahawwa api dennath madol duwe wage apitama wen karapu thanaka yamu kiyala

    meki ahawwa madol duwa kiyanne mokakda,

    mama kiwwa ane Martin Wickramasinghe liwwa potha ane, jathike issara pennuweeee..

    Martin Wickramasingha kiyanne kawda ahawwa , magen echarai ithin, deparak adala nawaththuwa.......

    asa siti oba samata sthuthi....
    ඕවානම් ඉතින් කියලා දෙන්න බැරියෑ හෙමීට පස්සේ
    ------ Post added on Oct 3, 2024 at 2:27 PM
     
    Last edited:
    • Like
    Reactions: sahan50

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,893
    1,312
    113
    නොම්බරේ තමයි බන් හැමදාම කියන්නේ මට කාඩ් එකක් හම්බෙලා නෑ. එහෙම ලොයල්ටි කාඩ් නොම්බරේ දුන්න කියලා ඒකට කතා කරන්නේ නෑනේ බන්. නෑ බන් සෑහෙන්න වයසයි දැන්
    එහෙනම් උබ කියපන්, හැමදාම නොම්බරෙ ගත්තට කෝල් එකක් වත් නෑනෙ. අද ඔයා මට නොම්බරෙ දෙනඩ කියල
     
    • Love
    Reactions: sahan50

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    එහෙනම් උබ කියපන්, හැමදාම නොම්බරෙ ගත්තට කෝල් එකක් වත් නෑනෙ. අද ඔයා මට නොම්බරෙ දෙනඩ කියල
    ඒ තරමට එන්න තව ටිකක් සාමන්‍ය දේවල් කත කරලා ෆිට් වෙන්න වෙනවා නේද
     
    • Like
    Reactions: sahan50

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    බබාල දෙන්නට වයස 25 යි
    එයාල දෙන්න මගෙ ඔලුව වටේ කැරකෙනව
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    මංගල කිංකිනි දාපන්.

    මම දැම්මා ඇඩ් එකක්. අඩෝ මේ පශ්චාත් උපාධි කරපු උනුත් එවනවා කැමතියි කියල. අපි යකෝ බාහිර උපාධියක්වත් කරලා නෑ. ඒ තරමට ඉගෙනගෙන අන්තිමේ බඳින වයස පැනල උන්ගේත්. 🥴

    Ado nice. Penuma tiyena kello innoda 😴
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    mama dakapu supirima comment eka,,,,,,,,,,,sahathika aththa ban

    mama kalin supirima kellek ekka yalu una suduma sudui, konde maggie noodles wage, me uttita awida gannawath ba kiyahanko(kohe hari kakula wadda gena hama daama kothanak hari thuwala karagannava), thaama thiyenava photos nan ❤️😍..........ekigen dawasak ahawwa api dennath madol duwe wage apitama wen karapu thanaka yamu kiyala

    meki ahawwa madol duwa kiyanne mokakda,

    mama kiwwa ane Martin Wickramasinghe liwwa potha ane, jathike issara pennuweeee..

    Martin Wickramasingha kiyanne kawda ahawwa , magen echarai ithin, deparak adala nawaththuwa.......

    asa siti oba samata sthuthi....
    Gehuwada
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    උබත් පොඩ්ඩක් ජිම දාලා ඇග හදලා ලස්සනට ඉදපන් එතකොට ලස්සන කෑල්ලක් සෙට් කරගන්න පුලුවන් වෙයි

    ජිම් යන්න ඉතින් ඇඟේ පතේ අඩුවක් නෑනේ. 2014 ඉඳන් ජිම දාන්නේ.. 😪

    මුනේ අඩු පාඩු හදාගන්න එකම විසඳුම ප්ලාස්ටික් සර්ජරි තමා. අනික සුදු වෙන ඉන්ජෙක්ෂන්. මැරෙන්න කලින් ඔය ටික කරගෙන කසාදයක් බැඳගන්න තමා තියෙන්නේ 60න් හරි. 🥱
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,048
    113
    ජිම් යන්න ඉතින් ඇඟේ පතේ අඩුවක් නෑනේ. 2014 ඉඳන් ජිම දාන්නේ.. 😪

    මුනේ අඩු පාඩු හදාගන්න එකම විසඳුම ප්ලාස්ටික් සර්ජරි තමා. අනික සුදු වෙන ඉන්ජෙක්ෂන්. මැරෙන්න කලින් ඔය ටික කරගෙන කසාදයක් බැඳගන්න තමා තියෙන්නේ 60න් හරි. 🥱
    ප්ලාස්ටික් සර්ජරි කරන්න තරම් මූණෙ කේස් එකක් එන්න උබ කුස රජ්ජුරුවොද? අනික සුපිරි සුදු මූණක් හදාගෙන උබ ශාරුක් කාන් වෙන්නද? කොල්ලෙක්ගෙ මූණ වැඩක් නෑ. හොදට ඇග හදලා රැවුල වවලා පර්සනලිටි එක හදන් හිටියනම් ඒ ඇති. සල්ලි හොද වාහනයක් ගෙයක් තියේනම් ගෑනු නමන්නද බැරි බං. දියුණු වෙන්න ෆෝකස් කරපන් නිකං බොරු වැඩ වලට නහින්නෙ නැතුව
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    hesan daminda kiyl google search karahama ena tatte tyen yata ravula wawapu kenage photo eke inne oyada
    තාගේ නැගණිය / සොයුරිය හෝ ඒවැන්නියක, හෙසාට සරණපාවා දීමට සිතක් පහළ වීද... :unsure::unsure:.....??
     
    • Haha
    Reactions: Heshan Daminda

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉතින් යකෝ තෝ ඒකිට මතක හිටීන, ආතල් එකේ ඉන්න චරිතයක් කියලා ඔප්පු කරපන්. බඩු ගන්න ගියාම කතා කරපන්. අයිස්ක්‍රීම් එකක් ඕනිද කියලා අහපන්. ඒකි එක්ක කතා කරන්න හේතු ටිකක් හදා ගනින්. ගන්න බඩූවලින්ම මොකක් හරි දේකට පටලවලා කතාවට අල්ල ගනින්.
    ඒකිව අදුරන කෙල්ලෙක් ඉන්නව නම්, ඒකි ලවා සෙට් කරගන්න බලපන්.
    :cool:
    :yes: