ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ කඳුල සුසුම කුමකටදෝ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමූ
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමූ
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ
Last edited:
ඇය හෙට ඒවිද පසු දින යාවිද.. අදහනු බෑ ඈ ලඳක් නිසා...
හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම හතර මායිමෙන් එහා නොයා......![]()