යාළුවොත් එක්ක ගියා නම් ඒක අයියා දන්නවා ඇතිනේ, උබ අයියගෙන් කෙලින්ම අහපන්, එකි අයියට කියලනම් මතක ඇතුව අහපන් කිව්ව දවස කවද්ද කොයි වෙලාවෙද කියලා, උබ දැක්කට පස්සෙ නම් කිව්වේ, අයියව බේර ගනින්, පව් කව්රු උනත් කොල්ලෙක්නේ, හැබැයි පුතේ උබ දැක්කට පස්සෙ නම් එකි අයියට කියලා තියෙන්නේ, උබට ඔක අයියට එත්තු...