එකේම බන් ඒක නම් පට්ටම පට්ට සත්‍ය කතාවඔය වගෙ කෙල්ලො ඉන්නවා බං. ඒ වගේම, කොල්ලට පණ වගේ ආදරය කරන එවුනුත් ඉන්නවා.
යාළුවොත් එක්ක ගියා නම් ඒක අයියා දන්නවා ඇතිනේ, උබ අයියගෙන් කෙලින්ම අහපන්, එකි අයියට කියලනම් මතක ඇතුව අහපන් කිව්ව දවස කවද්ද කොයි වෙලාවෙද කියලා, උබ දැක්කට පස්සෙ නම් කිව්වේ, අයියව බේර ගනින්, පව් කව්රු උනත් කොල්ලෙක්නේ, හැබැයි පුතේ උබ දැක්කට පස්සෙ නම් එකි අයියට කියලා තියෙන්නේ, උබට ඔක අයියට එත්තු ගන්නන්න බැරි වෙයි, මොකද අක්කා අයියට හොද බෝලයක් බස්සලා ඇති කතාවත් එක්කම.

අඩෝ එහෙම කියන්න එපා බන්, මම මේ කියවන්න පටන් ගහ්තා විතරයි.කතාව සමාප්තයි. මුලිදන් කියවපන්![]()
ඇයි බන් මම එලකිරියට ආවා ගියානෙ බන් මේ දවස් ටිකේ, ඊයෙ විතරයි අවේ නැත්තේ මම හිතන්නේ.අඩෝ උබව දැක්ක කල්......![]()
ඔය සීන් එක ඒ කෙල්ලගේ ගෙදරට දන්වපන්, ගෙදරට කොල්ලො දෙන්නම යන්න ඕනේ, එහෙම නැත්තන් කෙල්ල ගෙදර බැලන්ස් කරයි ගානට, ඔය වගේ කෙල්ලන්ව අම්බානකට නොන්ඩි කරන්න ඕනේ, එකි යන යන හැම තැනකම ඔය සින් එක අරන්චි කරවන්න ඕනේ,

love එක ඉවරය්. අය්ය බේරුනා. අර අය්යත් බේරුනා.
උ..ටො ....
ඔය ඔක්කොම වෙලා ඉවරයි.....
කියවල වරෙන්.....

පට්ට මචන් ඔහොම තමයි ඔය වේසියොන්ට කරන්න ඕනේ..
ඔයවගේ ප්‍රශ්න වලදි කොල්ලො දෙන්නා අනිවා එකතුවෙන්න ඕනා..
එක කොල්ලෙක් අනිත් කොල්ලගෙන් ගේම ඉල්ලුවනම් ඒ ගේම ඉල්ලන කොල්ල එක්ක ඔකි සෙට් වෙලා අනිත් එකාට කෙලිනවා..
මේක විසදුන විදිය හොදයි..
ඔකිට කොල්ලෙක්ව සෙට් වුනොත් ඌ ගැනත් අපිට හොයලා කියපන්.. ලන්කාව වටේම එවුන් කිරියේ ඉන්නවනේ..
ඔය වේසි ගැන අපි ඌට කියලා දෙන්නම්..

කයියක් කියල ළිදට දෙරි ගහපං පනේ!!!!අඩෝ එහෙම කියන්න එපා බන්, මම මේ කියවන්න පටන් ගහ්තා විතරයි.

එම්බා මෝඝ මානවකය!
එසේ සිතීමට නම් හෘදය සාක්සියක් තිබිය යුතුය. හෘදය සාක්ෂියක් ඇත් නම් මෙවන් පාහර, අධම, කාළකන්නි සහ වෙසගනක් විසින් කරනු ලබන වැඩ කෙරෙනු ලබත් ද?
මෙවන් අමන වෙසගනන් හට හෘදය සාක්ෂියක් නැත්තේමයැ. ඇත්තේ “ අරූගෙනුත් මෙච්චර කඩා ගත්තා, මූ ගෙනුත් මෙච්චර කඩා ගත්තා“ යන මමංකාරය පමණි. උන් තමන් ගේ යෙහෙළියන් සමග ද රස කරමින්,තලු මරමින් කියන්නේ තමන් මානවකයන් ගොනාට අන්දවා කඩා වඩා ගත් දේ පිළිබදවය. මොවුන්ට පශ්චත්තාප වීම සදහා වන හෘදය සාක්සියක් තිබේ යයි සිතන තාගේ මොළය පරීක්ෂා කොට බලා, නීලම්මහර වෙද හාමුදුරුවන් ගෙන් ඉසකුඩිච්චියක් තැබීමට මම යෝජනා කරමි!
කයියක් කියල ළිදට දෙරි ගහපං පනේ!!!!![]()

සහාවෙන් අවසරයි . . . ඒ යොජනාව මම ස්තීර කරමි.