Love පස්නයක් උදව් ඕනා

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,558
    1
    3,578
    113
    Earth
    සොරි වෙන්න ඕන. මෙචර වෙලා කියෙව්වා. කොහොම හරි, ප්‍රශ්නේ, හොද ව්දියට විසදිච්ච එක ගැන සතුටුයි,. ජය වේවා.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යාළුවොත් එක්ක ගියා නම් ඒක අයියා දන්නවා ඇතිනේ, උබ අයියගෙන් කෙලින්ම අහපන්, එකි අයියට කියලනම් මතක ඇතුව අහපන් කිව්ව දවස කවද්ද කොයි වෙලාවෙද කියලා, උබ දැක්කට පස්සෙ නම් කිව්වේ, අයියව බේර ගනින්, පව් කව්රු උනත් කොල්ලෙක්නේ, හැබැයි පුතේ උබ දැක්කට පස්සෙ නම් එකි අයියට කියලා තියෙන්නේ, උබට ඔක අයියට එත්තු ගන්නන්න බැරි වෙයි, මොකද අක්කා අයියට හොද බෝලයක් බස්සලා ඇති කතාවත් එක්කම.
     
    waligamaya

    Well-known member
  • යාළුවොත් එක්ක ගියා නම් ඒක අයියා දන්නවා ඇතිනේ, උබ අයියගෙන් කෙලින්ම අහපන්, එකි අයියට කියලනම් මතක ඇතුව අහපන් කිව්ව දවස කවද්ද කොයි වෙලාවෙද කියලා, උබ දැක්කට පස්සෙ නම් කිව්වේ, අයියව බේර ගනින්, පව් කව්රු උනත් කොල්ලෙක්නේ, හැබැයි පුතේ උබ දැක්කට පස්සෙ නම් එකි අයියට කියලා තියෙන්නේ, උබට ඔක අයියට එත්තු ගන්නන්න බැරි වෙයි, මොකද අක්කා අයියට හොද බෝලයක් බස්සලා ඇති කතාවත් එක්කම.

    කතාව සමාප්තයි. මුලිදන් කියවපන්:P
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    යාළුවොත් එක්ක ගියා නම් ඒක අයියා දන්නවා ඇතිනේ, උබ අයියගෙන් කෙලින්ම අහපන්, එකි අයියට කියලනම් මතක ඇතුව අහපන් කිව්ව දවස කවද්ද කොයි වෙලාවෙද කියලා, උබ දැක්කට පස්සෙ නම් කිව්වේ, අයියව බේර ගනින්, පව් කව්රු උනත් කොල්ලෙක්නේ, හැබැයි පුතේ උබ දැක්කට පස්සෙ නම් එකි අයියට කියලා තියෙන්නේ, උබට ඔක අයියට එත්තු ගන්නන්න බැරි වෙයි, මොකද අක්කා අයියට හොද බෝලයක් බස්සලා ඇති කතාවත් එක්කම.

    අඩෝ උබව දැක්ක කල්......​
    :):):)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය සීන් එක ඒ කෙල්ලගේ ගෙදරට දන්වපන්, ගෙදරට කොල්ලො දෙන්නම යන්න ඕනේ, එහෙම නැත්තන් කෙල්ල ගෙදර බැලන්ස් කරයි ගානට, ඔය වගේ කෙල්ලන්ව අම්බානකට නොන්ඩි කරන්න ඕනේ, එකි යන යන හැම තැනකම ඔය සින් එක අරන්චි කරවන්න ඕනේ,
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ඔය සීන් එක ඒ කෙල්ලගේ ගෙදරට දන්වපන්, ගෙදරට කොල්ලො දෙන්නම යන්න ඕනේ, එහෙම නැත්තන් කෙල්ල ගෙදර බැලන්ස් කරයි ගානට, ඔය වගේ කෙල්ලන්ව අම්බානකට නොන්ඩි කරන්න ඕනේ, එකි යන යන හැම තැනකම ඔය සින් එක අරන්චි කරවන්න ඕනේ,

    :lol::lol::lol::lol::lol::lol:

    උ..ටො ....

    ඔය ඔක්කොම වෙලා ඉවරයි.....

    :lol::lol::lol::lol::lol:

    කියවල වරෙන්.....​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය සීන් එක ඒ කෙල්ලගේ ගෙදරට දන්වපන්, ගෙදරට කොල්ලො දෙන්නම යන්න ඕනේ, එහෙම නැත්තන් කෙල්ල ගෙදර බැලන්ස් කරයි ගානට, ඔය වගේ කෙල්ලන්ව අම්බානකට නොන්ඩි කරන්න ඕනේ, එකි යන යන හැම තැනකම ඔය සින් එක අරන්චි කරවන්න ඕනේ,
    ඔන්න ඕකනේ කියන්නෙ.. පටුන බලති පිටු නොබලති කියලා..
    කතාව ඉවරයි.. තෝ ආයෙ මුල ඉඳන් කියවන් වරෙන්..
    :frown:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    love එක ඉවරය්. අය්ය බේරුනා. අර අය්යත් බේරුනා.

    පට්ට මචන් ඔහොම තමයි ඔය වේසියොන්ට කරන්න ඕනේ..
    ඔයවගේ ප්‍රශ්න වලදි කොල්ලො දෙන්නා අනිවා එකතුවෙන්න ඕනා..
    එක කොල්ලෙක් අනිත් කොල්ලගෙන් ගේම ඉල්ලුවනම් ඒ ගේම ඉල්ලන කොල්ල එක්ක ඔකි සෙට් වෙලා අනිත් එකාට කෙලිනවා..
    මේක විසදුන විදිය හොදයි..
    ඔකිට කොල්ලෙක්ව සෙට් වුනොත් ඌ ගැනත් අපිට හොයලා කියපන්.. ලන්කාව වටේම එවුන් කිරියේ ඉන්නවනේ..
    ඔය වේසි ගැන අපි ඌට කියලා දෙන්නම්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    පට්ට මචන් ඔහොම තමයි ඔය වේසියොන්ට කරන්න ඕනේ..
    ඔයවගේ ප්‍රශ්න වලදි කොල්ලො දෙන්නා අනිවා එකතුවෙන්න ඕනා..
    එක කොල්ලෙක් අනිත් කොල්ලගෙන් ගේම ඉල්ලුවනම් ඒ ගේම ඉල්ලන කොල්ල එක්ක ඔකි සෙට් වෙලා අනිත් එකාට කෙලිනවා..
    මේක විසදුන විදිය හොදයි..
    ඔකිට කොල්ලෙක්ව සෙට් වුනොත් ඌ ගැනත් අපිට හොයලා කියපන්.. ලන්කාව වටේම එවුන් කිරියේ ඉන්නවනේ..
    ඔය වේසි ගැන අපි ඌට කියලා දෙන්නම්..
    මුගේ අයිය දීපු ටෝක් වලට වඩා අනිත් උන් දෙන්න දීපු ටෝක් වලට රිදෙන්න ඇති බං.. අරූ නම් ඇඬෙන්න කියල තියෙනවා.. ගනිකාවක් කියලත් කියලනේ..:lol:

    ඒකි ආයෙ ක්ලාස් එන එකක් නෑ.. පවු ඉතිං.. ඒත් කරපු බලුකමට කරන්න දේකුත් නෑ.. බලු වේසියො.. කසාඳ බැඳලා කොච්චර ආතල් එකේ ඉන්න පුළුවන් කොල්ලෙක්ද ඒකි නැතිකරගත්තෙ..:growl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එම්බා මෝඝ මානවකය!:dull:
    එසේ සිතීමට නම් හෘදය සාක්සියක් තිබිය යුතුය. හෘදය සාක්ෂියක් ඇත් නම් මෙවන් පාහර, අධම, කාළකන්නි සහ වෙසගනක් විසින් කරනු ලබන වැඩ කෙරෙනු ලබත් ද?
    මෙවන් අමන වෙසගනන් හට හෘදය සාක්ෂියක් නැත්තේමයැ. ඇත්තේ “ අරූගෙනුත් මෙච්චර කඩා ගත්තා, මූ ගෙනුත් මෙච්චර කඩා ගත්තා“ යන මමංකාරය පමණි. උන් තමන් ගේ යෙහෙළියන් සමග ද රස කරමින්,තලු මරමින් කියන්නේ තමන් මානවකයන් ගොනාට අන්දවා කඩා වඩා ගත් දේ පිළිබදවය. මොවුන්ට පශ්චත්තාප වීම සදහා වන හෘදය සාක්සියක් තිබේ යයි සිතන තාගේ මොළය පරීක්ෂා කොට බලා, නීලම්මහර වෙද හාමුදුරුවන් ගෙන් ඉසකුඩිච්චියක් තැබීමට මම යෝජනා කරමි!

    සහාවෙන් අවසරයි . . . ඒ යොජනාව මම ස්තීර කරමි.