smoothing කැප් එකකුත් දාල ගත්තම ටිකක් වැඩි වෙනවලු නේදDC කරද්දි ඩයෝඩ් බ්‍රිජ් එකෙන් චූටි වෝල්ටේජ් ඩ්‍රොප් එකක් වෙන්න පුළුවන්. මිලි වෝල්ට් ගානක් usually. නැත්නම් සමානයි
Ac dc wenasa arunama wenasak na bnsmoothing කැප් එකකුත් දාල ගත්තම ටිකක් වැඩි වෙනවලු නේද
එහෙම නෙමේ මම අහන්නෙ සෛධාන්තිකව වෙනසක් තියෙනවද?
230 කියන්නෙ සයින් වේව් එකේ rms වැලියු එකMage experience eke hetiyata 300 -325v
Yes, meka hari. Diode bridge eken DC 325v wage enawa.Mage experience eke hetiyata 300 -325v
ඕක DC කරලා ස්මූත් කැප් එකක් දැම්මට පස්සෙ peak voltage එකට ආසන්න DC voltage එකක් ගන්න පුලුවන්230 කියන්නෙ සයින් වේව් එකේ rms වැලියු එක
උඹ කියන්නෙ Peak voltage එක මං හිතන්නෙ
හරියටම DC volt 230 සමානද?
AC 230v = DC 230v ද?
නෑ මචං මං ඇහුවෙ 230 AC කරන්ට් එකෙන් වැඩක් කරනවනං ඒකට ගතවෙන වෙලාවමද DC 230න් කරනවනං යන්නෙ?ඕක DC කරලා ස්මූත් කැප් එකක් දැම්මට පස්සෙ peak voltage එකට ආසන්න DC voltage එකක් ගන්න පුලුවන්
උඹේ ඔරිජිනල් ප්‍රශ්නෙ තේරුමක් නැති එකක්නේ, මොකද්ද සමානද අහන්නෙ, වෝල්ටේජ් එකද
AC කියන්නෙ සයින් වේවු එකක්නේ. ඒක 50Hz වලින් alternate වෙනවා
Wනෑ මචං මං ඇහුවෙ 230 AC කරන්ට් එකෙන් වැඩක් කරනවනං ඒකට ගතවෙන වෙලාවමද DC 230න් කරනවනං යන්නෙ?
හීටරයක් වගේ රත්කරල වැඩක් කරගන්නවනං
peak voltage 325v වගේ වෙනවා230 කියන්නෙ සයින් වේව් එකේ rms වැලියු එක
උඹ කියන්නෙ Peak voltage එක මං හිතන්නෙ
හීටර් රත් කරන්න D/C වලින්?නෑ මචං මං ඇහුවෙ 230 AC කරන්ට් එකෙන් වැඩක් කරනවනං ඒකට ගතවෙන වෙලාවමද DC 230න් කරනවනං යන්නෙ?
හීටරයක් වගේ රත්කරල වැඩක් කරගන්නවනං
ඔවුනෑ මචං මං ඇහුවෙ 230 AC කරන්ට් එකෙන් වැඩක් කරනවනං ඒකට ගතවෙන වෙලාවමද DC 230න් කරනවනං යන්නෙ?
හීටරයක් වගේ රත්කරල වැඩක් කරගන්නවනං
අහ් ඒකත් ඇත්ත නේ...ඔවු
එහෙම වෙන නිසා තමයි අපි සයින් වේවු එකක් තියන AC voltage එකක වෝල්ටේජ් එක RMS වලින් කියන්නෙ
රෙසිස්ටිවු ලෝඩ් එකක් නං AC RMS වෝල්ටේජ් එකකිනුයි සමාන DC වෝල්ටේජ් එකකිනුයි එකම පවර් එක තමයි දෙන්නෙ
හැබැයි inductive load එකකට මේක අදාල නැහැ, එතකොට ඔය දෙක වෙනස් වෙනවා
ඔවුඅහ් ඒකත් ඇත්ත නේ...
![]()
Mey prashne uda kellak thiyeda? Uda tika na. naththm uda tika nathuwa gana hadanna puluwanda? R wala agaya hoyanna mey information madi ne.අහ් ඒකත් ඇත්ත නේ...
![]()
Edit: weraduna, A prashne gena newe ne ahala thiyenne. 
AC 230 = DC 320V, දැන් ඉතින් රටේ නැති ප්‍රශ්න අහන්න එපා !හරියටම DC volt 230 සමානද?
AC 230v = DC 230v ද?
AC 230 = DC 320V, දැන් ඉතින් රටේ නැති ප්‍රශ්න අහන්න එපා !

https://elakiri.com/threads/මේක-හදලා-දෙන්නකෝ-පාඩම්-වැඩක්.2087157/@AnuradaRa @AnuradhaRa me paper eka deepan kollo