රට default , බැංකු තැන්පතු ????

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    රට default උනහම බැංකු වල තියෙන තැම්පතු වලට බලපෑමක් නැද්ද ?

    සමහර රටවල් default උනහම week එකකට සල්ලි ගන්න පුළුවන් ලිමිට් එකක් දාලා තියෙනවා

    ...

    දැනටම බැංකු 13 fitch රේටින් පහල දාලා

    Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ බැංකු 13 ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ශ්‍රේණිගත කිරීම් වොච් නෙගටිව් (RWN) මත තබා ඇති බැංකු වන්නේ

    - මහජන බැංකුව
    -කොමර්ෂල් බැංකුව
    -හැටන් නැෂනල් බැංකුව පීඑල්සී
    -සම්පත් බැංකුව පීඑල්සී
    -ජාතික සංවර්ධන බැංකුව පීඑල්සී
    -DFCC බැංකුව පීඑල්සී
    -සෙලාන් බැංකුව පීඑල්සී
    -Nations Trust Bank PLC
    -Pan Asia Banking Corporation PLC
    -යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී
    -අමානා බැංකුව පීඑල්සී
    -සණස සංවර්ධන බැංකුව පීඑල්සී
    -ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාවේ බැංකුව (HDFC)

    https://www.gossiplankanews.com/2022/04/Fitch-Ratings-downgrades-sri-lanka-13-banks.html
    එළකිරි ආර්ථික ඔස්තාර්ලාගේ අවධානය පිණිසයි .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    රුපියල් තැම්පතු වලට දැනට අවුලක් නැ. ඉදිරිය නම්අදුරුයි.

    නමුත් ඩොලර් වලින් කරන ගෙවිම් තවත් සීමා වෙනවා. ඉදිරි⁣යෙදි ඉතාම කුඩා online payment එකක් කරන්නත් බැරිවෙයි.
     
    • Like
    Reactions: zid2021

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    රුපියල් අව්ලක් නැහැනේ බන්. තව අවරුදු 200කට විතර ඇති වෙන්න මේ වෙද්දී අච්චු ගහල තියෙන්නේ. ඩොලර් තමයි කෙස් එක යන්නේ. ඔන්ලයින් පේමන්ට් වලට තමයි බඩු පැකට් වෙන්නේ. 4න එකක් එහෙම ගන්න ඉඩමක් විකුනන්න වෙයි ඉතින්.
     
    ඕක වැරදි. අච්චු ගහලාවත් දෙන්න බැරි ලොකු ඩෙෆිසිට් එකක් තියනවා රුපියල් වල. ඒක පියවන්න ගැහුවොත් අනිවා ඉන්ෆ්ලේෂන් 100 පනිනවාමයි
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඕක වැරදි. අච්චු ගහලාවත් දෙන්න බැරි ලොකු ඩෙෆිසිට් එකක් තියනවා රුපියල් වල. ඒක පියවන්න ගැහුවොත් අනිවා ඉන්ෆ්ලේෂන් 100 පනිනවාමයි
    පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ. :confused:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    දැනටම බැංකු 13 fitch රේටින් පහල දාලා
    Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ බැංකු 13 ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ශ්‍රේණිගත කිරීම් වොච් නෙගටිව් (RWN) මත තබා ඇති බැංකු වන්නේ

    - මහජන බැංකුව

    https://www.gossiplankanews.com/2022/04/Fitch-Ratings-downgrades-sri-lanka-13-banks.html
    එළකිරි ආර්ථික ඔස්තාර්ලාගේ අවධානය පිණිසයි .

    photo-2022-04-13-15-35-22.jpg
     
    • Angry
    Reactions: Tharaka25

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    මහ බැංකු අධිපතිගේ දැක්ම සුභ ලකුනක් - ආචාර්‍ය් හර්ශ ද සිල්වා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    ඕක වැරදි. අච්චු ගහලාවත් දෙන්න බැරි ලොකු ඩෙෆිසිට් එකක් තියනවා රුපියල් වල. ඒක පියවන්න ගැහුවොත් අනිවා ඉන්ෆ්ලේෂන් 100 පනිනවාමයි
    රුපියල් අවුලක් නතිවෙන්න බෑ

    මහ බැංකු අධිපතිගේ දැක්ම සුභ ලකුනක් - ආචාර්‍ය් හර්ශ ද සිල්වා
    එයාත් තව සති2කින් විතර අඩන්න පටන්ගනියි
    ------ Post added on Apr 13, 2022 at 3:43 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,309
    113
    ප*යාගල
    sorry.com
    රුපියල් තැම්පතු වලට දැනට අවුලක් නැ. ඉදිරිය නම්අදුරුයි.

    නමුත් ඩොලර් වලින් කරන ගෙවිම් තවත් සීමා වෙනවා. ඉදිරි⁣යෙදි ඉතාම කුඩා online payment එකක් කරන්නත් බැරිවෙයි.
    මම ඊයේ 1.25$ Pay කරන්න හැදුවා create . Com hosting වලට . ගෙවන්න දුන්නෙ නෑ සම්පත් ඩෙබිට් කාඩ් එකෙන්
     
    • Sad
    Reactions: emoji diaries

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම ඊයේ 1.25$ Pay කරන්න හැදුවා create . Com hosting වලට . ගෙවන්න දුන්නෙ නෑ සම්පත් ඩෙබිට් කාඩ් එකෙන්

    අඩේ බන් ඩෙබිට් එකෙනුත් බැරිද ? මගුලයි. මගේ ඩොමේන්ස් ගොඩක් තියනව පේ කරන්න.

    monthly පේ කරන vpsත් තියනව
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    doller rate eka thawa wadi wei kiyalada hithena.
    ada 1 usd = rs 327
    අද දැන් selling 335යි. අනිවා වැඩි වෙනවා.
    පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ. :confused:
    සල්ලි අච්චු ගැහුවා ගැහුවා කිව්වට අන්තිම අවස්ථා වලදි වුනේ අංක ගානක් හදලා ඒක මහභාන්ඩාගාර ගිනුමට බැර කරපු එක. ඔය ගාන ගෙවන්න ලංකාව තුල සත්‍ය මුදල් නැ. හරියට වර්චුවල් වොලට් එකක මනි තියනවා. ඒක atm එකෙන් ගන්න බැ. සල්ලි නැ.ඕක ප්‍රින්ට් කළොත් හෙට උද්දමනට අංක 3ට යනවා.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    Do not panic that will create unnessary troubles.
    There is no Rupee Default. SL govt is defaulting only Dollar Denominated loans. Even TBs are paid as usual.
    There will be some issues in state banks as MR had got Dollar loans through state banks. They have Dollar Denominated loans but these loans were actually given to state so Banks pay in Dollars!! This was done by MR and Cabral with all State Bank Chairmen's knowledge and Dr. Nandala Weerasinghe was Dy Gov of CB .
    So there is a risk of state banks defaulting Dollar Loans too. But this can be avoided if proper measures are taken.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    Geri Amana Gota & Ata Nathi Maina Pala Horakapuwa Dila Kalakanni Amana Ballo