"ක්‍රියාවෙන් කරන්න කවුරුත් නෑ."
නිවන් දකින්න ක්‍රියාවෙන් ඇඟ හොල්ලලා කරන්න දෙයක් නෑ. කරන්න තියෙන්නේ නිරතුරුවම අනිච්ච, දුක්ඛ, අනත්ත ස්වභාවය මෙනෙහි කරමින් විදර්ශනාවේ කාලය ගතකරන එක.
"ඔක්කොම එකම ජිවිතේ ගත කරන්නේ."
නෑ. ඔබ නිරතුරුවම අනිච්ච, දුක්ඛ, අනත්ත මෙනෙහි කරමින් කාලය ගත කරන්නේ නෑ.