1. Vishvaguru

    නැවත ඉපදීම

    නෑ. මෙතනත් අපි කරන්නේ ධර්මය මෙනෙහි කිරීමක්. :yes::yes:
  2. Vishvaguru

    නැවත ඉපදීම

    මේකයි මම කියන්නේ. මෙතන මම ගූ ගොඩක් වගේ කියන්නේ පහත් කරන්න නෙවෙයි. මේකෙ අදහස වටිනාකමක් නෑ කියන එකයි. බුදුහාමුදුරුවෝ මේක හැඳින්නුවේ 'ජිගුජ්ජතී' කියන වචනයෙන්. මෙතන මං පැහැදිළි කරන්නේ මේ ලෝකයේ කිසිම දෙයක් තමාට ඕනේ විදියට හෝ තමාගේ වසඟයේ නෑ (අනිච්චයි). අඩුම තරමේ තමාගේ ජීවිතයවත් එහෙම තමාගේ වසඟයේ නෑ...
  3. Vishvaguru

    නැවත ඉපදීම

    "උඹල නූතන විද්‍යාවේ හැම දෙයක්ම 100% ක්ම පුලුවන් හැම වෙලාවකම ප‍්‍රායෝගිකව අත් විඳිනවා." ගූ ගොඩක අත්විඳින්න තියෙන්නේ මොනවද? ගූ ගොඩක අත්විඳින්න දෙයක් තියෙන්නේ යමෙක් රහත් වනතුරු විතරයි. ගූ ගොඩක් හොඳයි කියලා හිතං හිටපු නිසා තමයි අපි මේ සංසාර ගමන ආවේ. "අඩුම තරමේ උඹල ඇත්ත පිළිගන්නවත් කැමති නෑ." ගූ...
  4. Vishvaguru

    නැවත ඉපදීම

    කවුද අගෞරව කරේ? :shocked:
  5. Vishvaguru

    නැවත ඉපදීම

    ඔව්. හාමුදුරුවෝ ගැන ගෞරවයක් නැතුව දුන්නොත් වැඩක් වෙන එකක් නෑ. කොහොමත් ඕක වෙන ආගමකටත් ඇප්ලයි කරන්න පුළුවන්. හිඟන්නෙක්ට දෙනවට වඩා ඔවුන් අදහන ආගමේ පූජකයෙක්ට දුන්නොත් පින වැඩියි. නමුත් බුදුදහමේ විශේශත්වය වෙන්නේ නියම පරමාර්ථ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන පිරිසක් ඉන්න එක. ඒ ගැන නියම දැනුමෙන් දානයක්...
  6. Vishvaguru

    නැවත ඉපදීම

    කෙනෙක් මේක ගූ ගොඩක් කියලා දැනගන්නේ සෝතපන්න වුනාම. හැබැයි ඔහුට එයින් මිදීමට කාලයක් යනවා. ඔහුට එතකන් ඒ ගූ ගොඩේ ඉන්න වෙනවා ඉන් මිදීමට උත්සහ කරමින්. ඒක නිකන් හිරෙන් පනින්න හදන හොරෙක් වගේ. ඔහුට හිරෙන් පනින්න ඕනේ වුනාට ඒක ප්ලෑන් කරලා වැඩේ කරන්න කාලයක් යනවා. නිකන් හිතුන ගමන් කරන්න බෑ.
  7. Vishvaguru

    නැවත ඉපදීම

    "ඒක උඹගේ සිතෙහි ඇතිවන චෛතසිකය අනුව නෙවෙයිද වෙන්නේ....?" ඉතින් මම හිඟන්නෙක්ට දානෙ දෙද්දි මට සිතිවිල්ලක් එනවා මම හිඟන්නෙක්ට දනයක් දෙනවා කියලා. භිෂුවකට දානෙ දෙද්දි මට සිතිවිල්ලක් එනවා මම භික්ෂුවකට දනයක් දෙනවා කියලා. දැන් මේ දෙකේ සිතිවිලි වල වෙනසක් නැද්ද? සිතේ චෛතසිකය අනුව තමයි එහෙම වෙන්නේ.
  8. Vishvaguru

    නැවත ඉපදීම

    එහෙම පුළුවන් වුනානම් හොඳයි තමයි. හැබැයි ඒක එහෙම වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ.
  9. Vishvaguru

    නැවත ඉපදීම

    "පාරේ ඉන්න හිගන්නට දෙන වස්ත‍්‍රයෙහි භික්ෂුවකට දෙන කඨින චීවරයෙහි ආනිසංස සමාන ද" එකිනෙකට වෙනස් ක්‍රියාවන් දෙකක් සමානද කියලා අහන්නත් ඕනේ නෑ. භික්ෂුවකට දෙන දානය වඩා හොඳ ඵල සහිතයි.
  10. Vishvaguru

    නැවත ඉපදීම

    ඔබ ඉන්නේ වැරදි මතයක. නූතන විද්‍යාව කියන්නේ මිනිස්සුන්ගේ භෞතික ජීවිතය තව තව සැපවත් කරගෙන තව තව හොඳ පැවැත්මක් බලාපොරොත්තුවෙන් ගමන් කරන දෙයක්. ඒක ඉවහල් වෙන්නේ සසර ගමන තව හොඳින් කරගෙන ගිහිල්ලා සසර තවත් දීර්ඝ කරගන්න. බුදුදහමේ කියන්නේ මේ භෞතික ලෝකයේ ගන්න හරයක් නෑ, ඒ නිසා තව තව මේක සැපවත් කරගෙන ලෝකය...
  11. Vishvaguru

    නැවත ඉපදීම

    "හැබැයි බුදු දහමේ දානය අසවලාට දුන්නම පින් වැඩියි, අසවලාට දුන්නාම පින් අඩුයි කියල බෙදීමක් පෙන්වනවා." ඉතින් දානය ලබන පුද්ගලයා කියන්නෙත් තමන්ගෙම සිතිවිල්ලක්නේ. :D:D "හැබැයි බුදු දහමේ මූලික හර පද්ධතිය අනුව විය යුත්තේ දානය දානයමයි." එහෙම හර පද්ධතියක් බුදුදහමේ නෑ. තියෙනවනම් සාක්ෂි සහිතව පෙන්නන්න...
  12. Vishvaguru

    නැවත ඉපදීම

    විද්‍යාව කාලා බොනවා කියන්නේ ඒකටම එල්බගෙන දෘෂ්ඨිගත වෙලා ඉන්න එක. විද්‍යාත්මක ක්‍රමයකට යමක් කරලා එහි ප්‍රතිඵල භුක්ති විඳින එකට නෙවෙයි. මොකද විද්‍යාව කියන්නේ අලුතින් හදන එකක් නෙවෙයි. විද්‍යාව කියන්නේ ලෝකයේ සැමදා පවතින ස්වභාවය. ඒක අපිට හාරවුස්සලා බලන්න පුළුවන්. අලුතින් හදන්න බෑ. ගහකින් ගෙඩියන්...
  13. Vishvaguru

    නැවත ඉපදීම

    ළමයෙන් තමා කවදාවත් දැකලා නැති දෙයක් ගැන විස්තරාත්මකව කියන්නේ කොහොමද?
  14. Vishvaguru

    නැවත ඉපදීම

    මේ ලින්ක් එලේ ධ්‍යාන සමාපත්ති ගැන විස්තර කරනවා. සන්තති ඇමතිගෙ කතාව කියනවා තේජෝ කසිනයට ගිහිල්ලා ශරීරය දැවෙනන අධිෂ්ඨාන කරපු විදිය. https://www.waharaka.com/listen/CD005-02
  15. Vishvaguru

    නැවත ඉපදීම

    තේජෝ කසිනයෙන් ගිනි නිපදවන්න පුළුවන්. :yes::yes:
  16. Vishvaguru

    නැවත ඉපදීම

    https://eocinstitute.org/meditation/meditation-lowers-your-oxygen-consumption/ https://www.ananda.org/ask/achieving-the-breathless-state-in-meditation/ චතුර්තක් ධ්‍යාන සමාපත්තියේදී හුස්ම වැටීම සම්පූර්ණයෙන්ම නවතිනවා. හැබැයි මේ සමාපත්තියට එන්න ටිකක් අමාරුයි. ගොඩක් කල් පුහුණු කරන්න ඕනේ.
  17. Vishvaguru

    නැවත ඉපදීම

    සීතලේ ඉන්නකොට ටිට වෙලාවකින් ශරීරයේ උෂ්ණත්වය අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි නැවත නැවත ශරීරයේ උෂ්ණත්වය වැඩිකරගැනීම සඳහා උෂ්ණත්ව යාමන ක්‍රියාවලියන් වෙන්නේ. මේ ක්‍රියාවලියට බොහෝ ආහාර අවශ්‍ය වෙනවා. සීතල කාලවල වැඩිපුර බඩගින්න එන්නේ ඒකයි. හැබැයි මේ යෝගි ක්‍රමයෙන් පුළුවන් ආහාර නොමැතිව ශරීරයට අවශ්‍ය...
  18. Vishvaguru

    නැවත ඉපදීම

    මොකක්ද? :oo:
  19. Vishvaguru

    නැවත ඉපදීම

    සිංහයා කියන්නේ ද්වේශ මූලික සතෙක්. සිංහයෙක් වෙලා ඉපදෙන්න හේතුව ද්වේශ සහිත ජීවිතයක් ගත කිරීම. ඒකෙ ඵලයක් විදියට සිංහයෙක් හට ගන්නවා. ඊට පස්සේ ඒ සිංහයා විදියට ඉපදුන කෙනා පුරුදු කල විදියට තව තවත් ද්වේශ සහිතව කාලය ගත කරන්න වෙනවා සිංහයෙක් විදියට. "මම හිතන්නේ (1) තමයි සුදුසු විය යුත්තේ" කොහොමත් ඔය ඔයා...
  20. Vishvaguru

    නැවත ඉපදීම

    ඒක ඔය යෝගි ක්‍රමයක්. ඒකෙන් පුළුවන් ශරීරයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස වැඩි කරගන්න. ඒවා ඒ පැතිවල රහස් විදියට පවත්වාගෙන යන්නේ. හැමෝටම කියලා දෙන්නේ නෑ ඒවා කරන හැටි.

    No contents