"හිත සනසගන්න උත්තරයක් හිතාගෙන ඉන්න එක වගේ නෙවේ ඇත්තටම උත්තරයක් හොයන එක අමාරුයි කියල උන් දන්නේ නෑ නෙ"
ලෝකය ගැන හොයන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමා සිත දියුණු නොකර, අධ්‍යාපන ක්‍රම මගින් පරීක්ෂණ, නිරීක්ෂන, නිගමන ක්‍රමවේදයට ප්‍රශ්න වලට පිළිතුරු සොයාගැනීම. අනික් ක්‍රමේ තමයි සිත දියුණු කරලා කෙලෙස් දුරු...