1. vpsupun

    Samsung Galaxy S6 EDGE

    එලස් ... ෆෝන් එක නම් සිරා ඇති. බට්, ඔය බැක් කවර් එක අයන් කර ගනින්. බැක් පැනල් එකත් ගොරිල්ලා ග්ලාස් නේ තියෙන්නේ. බය නැතුව ඔය කවර් එක විසි කරලා පාවිච්චි කරන්න.
  2. vpsupun

    Pitbull dog killed his owner....

    උඔ ඔය කියන්නේ Tibetan Mastiff ලා ගැන.
  3. vpsupun

    ඉන්නන්

    බම්බලපිටියේ ස්කින් ක්ලිනික් කරන තැනින්. එතන ටිකක් ප්‍රසිද්ධ තැනක්. එක දවසෙන් වැඩේ කරන් ගෙදර යන්න පුළුවන්. මේක තියෙන්නේ MC එකට opposite road එකේ. ( Lauries Road )
  4. vpsupun

    ඉන්නන්

    ගොඩින් බේර ගන්න බෑ. යන්න ස්කින් ස්පෙෂලිස්ට් කෙනෙක් හරි හොස්පිට්ල් එකකට හරි. පොඩි ක්‍රීම් එකක් ගානවා හිරි වැටෙන්න. ඊට පස්සේ සෝල්ඩින් අයන් වගේ එකකින් පුච්චනවා. සති කීපයක් කළු පාට ලප ( පිළිස්සීම නිසා ) වගේ තියෙනවා. පස්සේ හරි යනවා. මගේ මූන පුරාම තිබ්බා. එක දවසෙන් වැඩේ ගොඩ දාගත්තා.
  5. vpsupun

    මේ ගගනගාමියා ඔබ වූවානම්...???

    Houston, You Have A Problem !
  6. vpsupun

    හරියට ඉස්සර කරමු..

    මම නම් සාමාන්‍යයෙන් කියන්නේ, වාහනේ ඩෑෂ් බොඩ් කැම් එකයි, අංජනම් පීරිසියයි නැතුව අද කාලේ වාහන එලවන්න බෑ කියලා.
  7. vpsupun

    හරියට ඉස්සර කරමු..

    සහතික ඇත්ත. ත්‍රීවීල් එකේ මූන පාරට දාලා, ඔලුව හරවලා බලනවා වාහන එනවද කියලා. ජීවිතේට පැති කණ්නාඩිය බලන්නේ නෑ. ඔය කරන බූරු වැඩේ බරපතල කම ඕකුන් කවදාවත් තේරුම් ගන්නේ නෑ බං. අනිත් එක තමා, බයික් වල පැති කණ්නාඩි ගලවන එක ( නැත්නම් පොඩි ඒවා දාන එක ). මුන්ට තේරෙන්නේ නෑ මුන් ජීවත් වෙන්නේ අනිත් වාහන එලවන...
  8. vpsupun

    හරියට ඉස්සර කරමු..

    ඉස්සර ත්‍රීවීල්, බයික් වලින් මම හොඳට පාඩම් ඉගෙන ගෙන ඉන්නේ. ඒ අය සාමාන්‍යයෙන් කරන වැරදි , 1. තනි ලේන් එකේ වම් පැත්තෙන් ඉස්සර කිරීම. 2. කලර් ලයිට් වල වාහන නතර කරගෙන ඉන්න වෙලාවල, අස්සෙන්,වමෙන් ඇවිත් පෝලිමේ ඉස්සරහට එන එක. 3. අතුරු පාරවල් වල ඉඳන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ප්‍රධාන පාරට දාන එක. 4...
  9. vpsupun

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    Team Henry ට දුන්නා ඔන්න
  10. vpsupun

    මේ භාණ්ඩේ තියන අය ගුණ දොස් කියන්න

    මචං මගේ ලඟ ඕකේ 4 ටවර් මොඩල් එක තියෙනවා. sound නම් උපරිමයි. http://www.singersl.com/products/index.asp?pcode=SMG_SMGHTH5550&PC=home_theatre_systems දැනට විකුණන්න තමා ඉන්නේ. ඕන නම් කියපන්.
  11. vpsupun

    Bio oil පාවිච්චි කරන අය ඉන්නවද?

    Bio-oll මගේ වයිෆ් පාවිච්චි කලා pregnant කාලේ, stretch marks නැති වෙන්න. 100% සාර්ථකයි. stretch marks තියෙනවා නම්, පිරිමි අයටත් ඕන නම් පාවිච්චි කරන්න පුළුවන් මම හිතන්නේ.
  12. vpsupun

    Room A/C Help

    මචං... මමත් ඔය cooler එකක් අර ගත්තා දැනට අවුරුදු දෙකකට විතර කලින්. පස්සේ තමා තේරුණේ කරපු මෝඩ කම. ඕවා ගන්න කලින් පොඩ්ඩක් දෙපාරක් හිතන්න. මචං, ඔය Swamp cooler වලින් කාමරේ humidity එක වැඩි වෙනවා. එතකොට කාමරේ උෂ්ණත්වය කලින් තිබ්බේ 30C නම්, humidity වැඩි උනාම feel like උෂ්ණත්වය 33-35C වගේ වෙනවා. ඒ...
  13. vpsupun

    PS4 VS PC උදව්......

    සොරි මචං තාම බෑ. ඔය ගොඩක් තියෙන ඒවා ෆේක් ඒවා. ඕව කරන්න ගිහින් බ්‍රික් කර ගන්න එපා PS4 එක. අනික ඇයි බං ඕක ජේල් බ්‍රේක් කරන්න ඔච්චර දඟලන්නේ. රු10,000/= වියදම් කරලා පාවිච්චි කරපු ගේම් එකක් දෙකක් ගන්න. පස්සේ ඒවා හුවමාරු කර ගන්න අනිත් අයත් එක්ක. ඒ විදියට සෙල්ලම් කරන්න. අනික ජේල් බ්‍රේක් කලොත්...
  14. vpsupun

    PS4 VS PC උදව්......

    මටත් ඇති බං. උඔලාට කොච්චර කිවුවත් වැඩක් නෑ. එකෙක් කියනවා 60k වලට PS4 එකට වඩා හොඳ PC එකක් හදන්න පුළුවන් කියලා. ඉතිං මම දුන්නා PS4 spec එක. ඒකට උඹට 4G RAM දාලත් ( WiFi, Gigabit Ethernet, bluetooth නැතුව ) 68K ගියා. එතනම උඔ පරාදයි මචං. අනිත් isurueka, ඔයා දීලා තියෙන වීඩියෝ එක මම බැලුවා. ඔයා මම...
  15. vpsupun

    PS4 VS PC උදව්......

    මොනවා තේරුම් කරන්නද බං. උඔම දාපු වීඩියෝ එකේ කියන දේ තමා මම කිවුවේ. උඔ මට පැහැදිලි කරන්න කලින් උඔ තේරුම් ගනින් ;). අනික මම උඔට එවපු ලින්ක් දෙක බැලුවද ? බැරි උනා නම් මම ආයිත් දාන්නම, :lol: http://www.tomshardware.com/answers/id-1781446/difference-ddr3-ddr5-graphics-cards.html...
  16. vpsupun

    PS4 VS PC උදව්......

    ඉතිං බං ගේම් වලත් ඕක නේ වෙන්නේ. ඒක තමා ෆන් එක. මම දන්නවා මේ වගේ වාද විවාද එකෙක්ට වත් මම දින්නා කියලා ඉවර කරන්න බෑ කියලා. නිකන් ෆන් එකට තමා අපි මරා ගන්නේ :lol:
  17. vpsupun

    PS4 VS PC උදව්......

    බොස් ඔයා ආයිත් කතා කරන්නේ වෙන දෙයක් නේ. ඔයාගේ එක තර්කයකට විරුද්ධවයි මම කතා කරන්නේ. ඒත් ඔයා වෙන වෙන දේ නේ කියන්නේ. ඔයා තාමත් 60K වලට PS4 එකකට වඩා හොඳ PC එකක් හදන්න පුළුවන් කියනවද ? GDDR ඉස්සර පාවිච්චි කලේ ග්‍රැෆික් කාඩ් වල විතරයි. නමුත් දැං ඒක ප්‍රධාන RAM එක විදියට PS4 එකේ පාවිච්චි කරනවා. OC...
  18. vpsupun

    PS4 VS PC උදව්......

    සහෝ.. ඔයා ඔය උත්තරේ දෙන්න පාවිච්චි කල resource ම‍ොනවද ? මම කියපු උත්තරේ තහවුරු කරන්න පහල තියෙන ලින්ක් ටික දාන්නම්. ඒවායේ පැහැදිලිව කියවෙනවා GDDR5 performance DDR3 වගේ දෙගුණයක් විතර වෙනවා කියලා. http://www.gamechup.com/amd-explains-the-difference-between-gddr5-and-ddr3-ram/...
  19. vpsupun

    PS4 VS PC උදව්......

    සහෝ... DDR3 කාලේ ආවට DDR3 වලට වඩා දෙගුණයක් විතර performance තියෙනවා GDDR5 වල. මම හිතන්නේ ඔයා කියන්න හැදුවෙත් ඒක තමයි. එහෙම න‍ේද ?
  20. vpsupun

    PS4 VS PC උදව්......

    ඔයාගේ මුල්ම තර්කය ඔයාට අමතක වෙලා නේ සහෝ.. ඔන්න උඩ මම ඒක රතු පාටින් දැම්මා. මම ඔයාගේ අනිත් කාරණා වලට එකඟ උනා නේ. ඉතිං මම දුන්නේ PS4 වල තියෙන spec එකට ආසන්න PC spec එක ( ඒක 1:1 match කරන්න බෑ. ඒත් මම දාලා තියෙන්නේ speed අනුව සහ Benchmark comparisonක අනුව). ඉතිං ඒ නිසා ඔයාට RAM එහෙම අඩු කරන්න...

    No contents