BAN gazaly !!

Status
Not open for further replies.

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

වැටත් නියරත්.......කාට කියම්ද...:(
දීකිරට බලල්ලුත් සාක්කි

ෂ්! ෂ්! අරාබිය තමා ආතල්ම රට. ලංකාව මොකද්ද?

මගේ යාලුවෙක් ඉන්න්ව ෆෙරෝස් කියල, මිනිහ අරාබියෙ මිනිස්සුන් ගැන කිව්ව කතාවක් මතක් වෙනව :lol::lol::lol: (ටේබල් කොලෝත් එකයි - ටයර් එකයි ) :rofl:
 
Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
ඕගොල්ලො වැරදි කර කර කර ඇයි ගසලිගෙ වැරැද්දම පෙන්නන්නේ(c) (finger)
අපේ එවුන් කටවහං හිටියනම් ඌ කතා කරන්නෑනෙ(c)(finger)
හක හක බක බක (c)ගසලි
ගසලි එහෙම කළා නම් වැරදි ඒත්.ඕගොල්ලොනෙ වැඩේ කාගෙන තියෙන්නෙ
(c) :rolleyes:
බුදුදහමට අපහාසවෙන විදිහෙ පොස්ට් දාන එක නවත්තනව කියන එක සාර්තක නැ(c) :rolleyes:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ගාල්ලෙ අය ගෑනුන්ට කතාකරන්නෙ තමුසෙ කියල (c)ගසලි
pedophile වන්දනාව හොදයි ඒත් පිලිම වන්දනාව නරකයි
(c)ගසලි
අවුරුදු 6 ක් කියන්නේ ළමයි හදන්න සුදුසු වයසක්(c) සිරා
පිස්සුද ඕයි (c)අපි
ඕගොල්ලොනෙ වැඩේ කාගෙන තියෙන්නෙ
(c) :rolleyes:
 
sri_lion

Member
Sep 14, 2006
12,908
102
0
Kuala Lumpur
මං කියුවෙ නැහැනෙ එහෙම කළ එක ගැන වැරදියි කියල. මං කියුවෙ ඒවගේ අදහස් පළ කරන්න ඕන ඒ වගේ ත්‍රේඩ් වල. නැතුව ඉස්ලාම් ආගමේ කෙනෙක් දැක්ක දැක්ක තැන එක එක වචන කියල ඒ අයට අපහස කරන එක හරිද?

අනිත් දේ තමයි අපි එහෙම ඒ අයගෙ ආගම් ගැන ප්‍රශ්න කරනවනම් අපේ ආගම ගැන ප්‍රශ්න කරද්දිත් ඒවද සාධාරණව, කරුණු සහිතව උත්තර දෙන්න ඕන. නැතුව එවට ලේ කෝප කරගෙන කුණුහරුපෙන් බණින එක හෝ ඒවට එයාලගෙ ආගමේ තියන දේවල් අරගෙන් අපහස කරන එක නෙමෙයි නේද වෙන්න ඕන? අපේ ආගම රැක ගන්න කුණුහරුපෙන් පුළුවන් ද?

කුණුහරුප කියන එක නං මම කොහෙත්ම අනුමත කරන්නේ නෑ, ඒ කතාවට මම එකයි... තමන් කතා කල යුතු දේ දන්නවා නං ඇත්තටම කුණුහරුප අවශ්‍ය නැහැ!
මුස්ලිම් කෙනෙක් දැක්ක දැක්ක තැන ඕව කියන්න අවශ්‍යත් නැහැ, නමුත් අවශ්‍ය තැනදී මුනිවත රකින්න ඕනිත් නෑ... අන්න එකයි වෙනස!
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    1 ගැසලිලගෙ ත්‍රෙඩ් වල ෆේක් අයිඩී හදාගෙන මුස්ලිම් අයට හා අල්ලාට කුනුහරුපෙන් බනින්නෙ සුස්ලිම් අයමයි, ඒක මේ ත්‍රෙඩ් එකෙත් වුනා එහෙම බැන්න හැම කෙනෙක්ම මොඩරේටස්ලට රිපෝට් පවා කලා

    2 ගැසලිට සමහරු කුනුහරුපෙන් බැන්න එක මම පිලිගන්නව, ඒක වැරදියි, ඒත් ගැසලි දිගින් දිගටම බුදු දහමට අපහාස කරනකොට ෆෝරම් එකේ බෑන් වුනත් කමක් නෑ කියල තරහට සමහර අය එහෙම කරනව, ගැසලි ඒ අයව ඒ දේ කරන්න පොලබවන එක තමයි වරද

    3 ඉස්ලාම් ආහමට අපහාස කරල තියෙනව කියන කතාව - මාත් එලිපිට pedophile දෙවියා යන වචනය පාවිච්චි කරනව, තව සෑහෙන අයත් ඒක පාවිච්චි කරනව, කවුරු හෝ බාල වයසකාර දැරියක් සමහ ලිංගිකව හැසිරෙන්න හැදුවොත් හෝ හැසිරුනොත් ඒ අයට කියන්නෙ pedophile,

    4 දැන් මොනව වුනත් ඔබතුමා කියන්නෙ ගැසලිව බෑන් කරන්න ඕන නැහැ කියලනෙ, හරි ඉදිරියෙ ගැසලි දිගින් දිහටම බෞද්ධයන්ට අපහාසකලොත් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද ? ඒත් ඔබ තුමා කියනවද (ඌ මට ගැහුව මම ඌට ගැහුව තියරිය නිසා බෑන් කරන්න බෑ කියල )

    5 පුලුවන් නං රිලිජස් සෙක්ශන් එකේ දාන ත්‍රෙඩ් මේන් පේජ් එකේ පේන්න දාන්න, එහෙම වුනොත් ගැසලි වගේ යටිකුට්ටු වැඩ කරන උන්ට ඕන ඕන විහිහට හැංගිලා බුදුන්ට අපහාස කරන වැඩ පිලිවෙල දිගටම ගෙනියන්න බැරි වෙයි, මොකද මෙම්බර්ස්ල එතකොට ගැසලිට දෙන්න ඕන පිලිතුරු දෙයි
    මට දුක ජිටි ගෙ මෙ පොස්ට් වලින් අර හම්බ හෑත්ත අපිට දෑන් හිනා වෙන්න පටන් ගන්න එකට!:nerd:
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    අවුරුදු 6 ක් කියන්නේ ළමයි හදන්න සුදුසු වයසක්(c) සිරා
    පිස්සුද ඕයි (c)අපි
    ඕගොල්ලොනෙ වැඩේ කාගෙන තියෙන්නෙ
    (c) :rolleyes:

    හනේ ඉතින් අපි තමයි නේද වැඩේ කාලා තියෙන්නෙ අන්තිමට. :lol::lol::lol:
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    ඔයා කියන්න හදනෙ දේ මම දන්නවා. මොකද මම ඔය කතාවට අනන්ත වාරයක් උත්තර දීලා තියෙනවා. වයස 16 දී බැඳේ සිදුහත් කුමාරයා මිසක් බුදු හාමුදුරුවො නෙවෙයි. අපි යන්නේ බුදුන් ගිය මාර්ගයේ, සිදුහත් කුමාරයා ගිය මාර්ගයේ නෙවී. ඔයා ඉස්සර ආගම් කොටසේ තියෙන සංවාද කියවලා නෑ වගේ. ඒ වා වලදි අපි ලස්සනට ඔය තර්ක වලට උත්තර දුන්නා. හැබයි අපේ ප්‍රශ්න වලින් කට්ටිය කලේ පැනලා යන එක.

    ඇයි උඹ අරාබියට පිලිම ගෙනියන්න හදන්නේ? (c) ගසලි
    ඇයි උඹ අරාබියට ගිහිල්ල වෙන ආගම් ප්‍රචරය කරන්නේ? (c) ගසලි
    ඇයි උඹ මක්කමටම යන්න දන්ගලන්නේ? (c) ගසලි
    ඇයි උඹ අරාබියේ පන්සල් හදන්න දඟලන්නේ?? (c) ගසලි

    අපි පත්තිරිප්පුවෙ ගහැනුන්ට මසාජ් සෙන්ටර් දාන්න ඉල්ලුවද? නැහැනේ...??(c) ගසලි
    ඇයි ඔයාලා වතිකානුවෙ පන්සලක් දාන්න බැරි? (c) ගසලි
    මේ හැම දේම අපි ලංකාවෙ කරනකං බෞද්ධයන් කට වහන් හිටු
    (c) ගසලි

    ළමා අපචාරක කතාව කියන එක වැරදියි; අවුරුදු 7-8 ළමයි අද වුණත් විවාහයට සුදුසුයි කියල තර්ක කරන එක හරි.
    මිණී මරන එක, පුරාවස්තු අන්‍යාගමික ඒවනම් විනාශ කරන්න ඕනෙ කියල කියන එක හරි.
    මුලු ලෝකෙම තමන්ගෙ ආගමට හරවනවා කියල දඟලන එක හරි.
    හරි හරි.

    මේ දේ අරාබියෙ වුනානං සුලුතරය භංග වේවා බහුතරයට ජය වේවා නේද

    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි උන්ගේ රටවල් වල අපිට තහනම් හැමදෙයක්ම උන්ට මෙහෙ කරන්න පුලුවන් එතකන් අපි කටවල් ** වල් වහගෙන බලන් ඉන්න ඕන
    ඒකට කියන්නේ මානව අයිතිවාසිකම කියලා ලූ
    ඒකට එරෙහි උනොත්
    ඒකට කියන්නේ ජාතිවාදය කියලා ලූ
    අන්තිමට ඉතින් බලනකොට
    අපි පව් ලූ
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මේ දේ අරාබියෙ වුනානං සුලුතරය භංග වේවා බහුතරයට ජය වේවා නේද
    eekya gihin ahapan arabiyen...:lol: nathnam arabiyata giya ubey yaluwekgen.mokadha mata arabi ewun gana hoyanna ooney nahaney ban..eeywagey moada aathal mata naha.mama katha karanney EK gana GT gey desition eka gana..:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මට දුක ජිටි ගෙ මෙ පොස්ට් වලින් අර හම්බ හෑත්ත අපිට දෑන් හිනා වෙන්න පටන් ගන්න එකට!:nerd:
    ඕව කතා කරන්න එපා (c):rolleyes: අපි තමයි මේ ඔක්කොම පටන් අරන් තියෙන්නේ(c):rolleyes: අපිනේ වැරදි කාරයෝ (c):rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුණුහරුප කියන එක නං මම කොහෙත්ම අනුමත කරන්නේ නෑ, ඒ කතාවට මම එකයි... තමන් කතා කල යුතු දේ දන්නවා නං ඇත්තටම කුණුහරුප අවශ්‍ය නැහැ!
    මුස්ලිම් කෙනෙක් දැක්ක දැක්ක තැන ඕව කියන්න අවශ්‍යත් නැහැ, නමුත් අවශ්‍ය තැනදී මුනිවත රකින්න ඕනිත් නෑ... අන්න එකයි වෙනස!

    මුනිවත රකින්න ඕන නෑ තමයි. අපේ ආගම හෝ දර්ශනය පිළිබඳ වැරදි දෙයක් කියනව නම් ඒව පිළිගත හැකි කරුණු, සාධක ඇතුව තර්කානුකූලව නිවැරදි කිරීම අපේ වගකීම. මොකෝ බුදු දහම හරිම තර්කානුකූලයි, යථාර්තවාදීයි, කාලෝචිතයි. ඒක නිසා අපේ අයට කිසි කරදරයක් නැතුව එව නිවැරදි කරන්න හරිම පහසුවෙන් පුළුවන්.
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    කුරානය..

    Those who reject (Truth), among the People of the Book and among the Polytheists, will be in Hell-Fire, to dwell therein (for aye). They are the worst of creatures. (98:6)

    Surely the vilest of animals in Allah's sight are those who disbelieve, then they would not believe. (8:55)

    Verse 7:176 compares unbelievers to "panting dogs" with regard to their idiocy and worthlessness. Verse 7:179 says they are like "cattle" only worse.

    Verse 5:60 even says that Allah transformed Jews of the past into apes and pigs. Verse 2:65 echoes the theme.

    A hadith says that Muhammad believed rats to be "mutated Jews" (Bukhari 54:524, also confirmed by Sahih Muslim 7135 and 7136).

    Verses 46:29-35 even say that unbelieving men are worse than demons who believe in Muhammad.

    According to Islamic law, non-Muslims may be enslaved (owned as property) by Muslims, but - in keeping with Islam's supremacist message - a fellow Muslim should never be.
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    ජාතිය රන් විමනක් වේ..,
    ආගම මිණි පහනක් වේ..,
    එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් BAN වෙතේ !!

    :P:P:P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අවුරුදු 6 ක් කියන්නේ ළමයි හදන්න සුදුසු වයසක්(c) සිරා
    පිස්සුද ඕයි (c)අපි
    ඕගොල්ලොනෙ වැඩේ කාගෙන තියෙන්නෙ
    (c) :rolleyes:

    අපේ මුස්ලිම් අය හරි සමගියි (c) සිරා
    සුන්නි කියන්නෙ උතුම් ජාතියක් (c) ගැසලි
    ශියා -කවුද යකෝ ශියා -මරපිය/කපපිය/කොටපිය (c) සුම්ලිම්
    අලී - ඔය මනුස්සයට වදින්න තියා නමකියන්නවත් හොද නැහැ (c) මුස්ලිම් නායකයන්
    අයිශ අලීගෙ නෑයෙක් නේද ? එතකොට අයිශ හොදයි අලී නරකයි (c) ගිහාන්
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කුරානය..

    Those who reject (Truth), among the People of the Book and among the Polytheists, will be in Hell-Fire, to dwell therein (for aye). They are the worst of creatures. (98:6)

    Surely the vilest of animals in Allah's sight are those who disbelieve, then they would not believe. (8:55)

    Verse 7:176 compares unbelievers to "panting dogs" with regard to their idiocy and worthlessness. Verse 7:179 says they are like "cattle" only worse.

    Verse 5:60 even says that Allah transformed Jews of the past into apes and pigs. Verse 2:65 echoes the theme.

    A hadith says that Muhammad believed rats to be "mutated Jews" (Bukhari 54:524, also confirmed by Sahih Muslim 7135 and 7136).

    Verses 46:29-35 even say that unbelieving men are worse than demons who believe in Muhammad.

    According to Islamic law, non-Muslims may be enslaved (owned as property) by Muslims, but - in keeping with Islam's supremacist message - a fellow Muslim should never be.

    Dont Judge Islam by Isolated verses Of Koran
    :angry::rolleyes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    • මන් හිතනෙනෙ ගzඅලිට තවත් අවස්ථා තියෙවි කියල. එක නිසා මෙ ප්‍රාශ්නෙ මෙතනින් ඉවර කරා නම් හොදයි මට හිතෙන්නෙ.

    Gasaly ට තවත් අවස්ථාවක් තියෙන එක තමා අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ :dull:
     
    Status
    Not open for further replies.