Hada Paarana Maruthaye
Oba Aa Heti Aadariye
Hema Dakama ma Pethuwe
Suwadai Malai Obamai........

Oba Aa Heti Aadariye
Hema Dakama ma Pethuwe
Suwadai Malai Obamai........


sinduwa dl karaganna link ekak denna barida?sandun thilaka said:
මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවද දෙන්න
ගගක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න
~ සුනිල් එදිරිසින්හ ~



matath dennako sinduwa thiyenawananamila_90210 said:ගලා යයි ගග ගලා යයි..//
සුමුදු සුදු මුදු වැළි තලාවෙක
නතර වී හිඳ හුදකලාවෙක
කියු පෙම් බස් රහස් රැක ගෙන
ගලා යයි ගග ගලා යයි..//
~SOMATHILAKE JAYAMAHA~




thilzz said:sinduwa dl karaganna link ekak denna barida?![]()

sandun thilaka said:මෙන්න සින්දුව
මලක් වෙලා ඔබ පිපෙන්න _ සුනිල් එදිරිසින්හ
thnx 



thilzz said:matath dennako sinduwa thiyenawanan![]()



මේක මම දාපු සෝන්ග් එක..ලස්සනයි නේද?thilzz said:~ ගැ: දිනෙක මේ මාවතේ මතකයි පියමැන්නා
හිරිපොද වැස්සේ කුඩයක මැදිවී
පි: හීතල වැහි පොද ඔබේ කොපුල් මත
වැදී වැටෙන හැටි මතකයි අද වාගේ
අප දෙදෙනා හමු උන ඒ ගංතෙර තවමත්
නිසලව බලා හිඳී
ගැ:අප දෙදෙනාගේ ඒ මල් මාවත තවමත්
නිසලව බලා හිඳී
ගැ,පි: ඒ ගැන දන්නේ අපි විතරයි
ගැ: දිනෙක මේ මාවතේ මතකයි පියමැන්නා
හිරිපොද වැස්සේ කුඩයක මැදිවී
පි: හීතල වැහි පොද ඔබේ කොපුල් මත
වැදී වැටෙන හැටි මතකයි අද වාගේ
හද දවනා ගිනි හද තුල සිරකර අදටත්
ඔබ මා බලාහිඳී
ගැ: හද දවනා අප දුක තුරුලට ගෙන අදටත්
ඔබ මා බලාහිඳී
ගැ,පි: ඒ ගැන දන්නේ අපි විතරයි
ගැ: දිනෙක මේ මාවතේ මතකයි පියමැන්නා
හිරිපොද වැස්සේ කුඩයක මැදිවී
පි: හීතල වැහි පොද ඔබේ කොපුල් මත
වැදී වැටෙන හැටි මතකයි අද වාගේ ~
![]()
මගේ යාලුවෙක් කියන්නේ
amila_90210 said:මේක මම දාපු සෝන්ග් එක..ලස්සනයි නේද?මගේ යාලුවෙක් කියන්නේ
![]()



lassssssana song ekak 


http://www.elakiri.com/forum/showthread.php?t=135577thilzz said:lassssssana song ekak
kauda yaluwa? namawath danne nane kiyana ayage![]()