~අබා~
හබර හබර හබර හබේ....හබර හබර හබර හබේ..
හබර හබර හබර හබේ....හබර හබර හබර හබේ....ඒඒ
මේ කවි මසුරන් හොද හැටි අහගන්...
මේ කවි මසුරන් හොද හැටි අහගන්.....අඃ
හබර හබර හබර හබේ....හබර හබර හබර හබේ..
එකමත් එක කාලෙක අප දේසෙට
කුමරෙක් ආවා වංග රටේ සිට
හබර හබර හබර හබේ..හබර හබර හබර හබේ
හබර හබර හබර හබේ..හබර හබර හබර හබේ....ඒඒ
විජය තමයි ඒ කුමරුගෙ නාමය
ඔහුට හිටිය සොහොයුරා සුමිත්රය
සුමිත්තගේ පුතු පඩුවස්දේවේ
දැන් රට හිමි ඒ රාජ්ජුරුවන්නේ....ඒ....ඒ
හබර හබර හබර හබේ..හබර හබර හබර හබේ..
හබර හබර හබර හබේ....හබර හබර හබර හබේ..
ඒඒඒ....ඒ......ඒ....ඒ.....ඒ....ඒ......ඒ......ඒ....ඒ.....ඒ....ඒ....
භද්දා කච්චායනා කුමාරී
පඬුවස්දෙවු රජ මහේශිකාවී
කුමාරවරු දස දෙනෙක් වදාපී
එකොළොස් වැන්නී චිත්රා දෝනී ..
භද්දා කච්චායනා කුමාරී
පඬුවස්දෙවු රජ මහේශිකාවී
කුමාරවරු දස දෙනෙක් වදාපී
එකොළොස් වැන්නී චිත්රා දෝනී ..
හබර හබර හබර හබේ..හබර හබර හබර හබේ..
හබර හබර හබර හබේ..හබර හබර හබර හබේ..ඒ...ඒ
ගුම්බකභූතං ගුම්බක භුතේ...ගුම්බකභූතං ගුම්බක භුතේ
ගුම්බකභූතං ගුම්බක භුතේ..ගුම්බකභූතං ගුම්බක භුතේ
කුමාරයෙක් ලැබුනොත් චිත්රාවට
මාරක අපලයි මාමාවරුනට
එබැවින් ඈලා එක්ටැම් ගේකට
චිත්තරාජ යෙදී මුර සේවෙට
හබර හබර හබර හබේ..හබර හබර හබර හබේ..
හබර හබර හබර හබේ..හබර හබර හබර හබේ..
ගුම්බකභූතං ගුම්බක භුතේ...ගුම්බකභූතං ගුම්බක භුතේ
ගුම්බකභූතං ගුම්බක භුතේ..ගුම්බකභූතං ගුම්බක භුතේ
දීඝ ගාමිනී කුමරුගෙ නාමෙට
කුමාරයෙක් ලැබුනා චිත්රාවට
දස මාමාවරු එත්දි වැදුම් ගෙට
කුමාරියෙකි හිටියේ චිත්රා ළග...අ අ..ඒ..ඒ.ඒ...
ගුම්බකභූත ගුම්බකභූතගුම්බකභූතගුම්බකභූත
රජ පෙළපතකට බඳින්න සේතුව
මතුරජ බවනේ නටන්න හේතුව
සැඟව සිටිය ඒ යක් ලේ ධාතුව
විපතක් උනොත් ඒ..විපතක් උනොත් ඒ.....
රටේ අහේතුව..........අඅඅඅඅ.අඃ........
~අබා~
පසු සටහන: ඉතිහාසය විකෘති විය හැක...ඉතිහාසය සෑම විටම ලියැවුනු දේම විය යුතුද නැත..සැබෑ ඉතිහාසය ලියවී නැති වීමටද පුළුවන
ABA : Habara Song