fnatic christmas Quest

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    [B]fnatic christmas Quest[/B]

    මෙන්න තවත් Christmas Promotion එකක්.. මේකේ තියෙන්නේ 25වෙනිදා වෙන කම් දිනුම් අදින එක. මෙයාල දවස ගානේ Gifts දෙනවා. අපිට තියෙන්නේ එයාල දවස ගානේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන එක. එයාල ඒ උත්තර දෙන අයගෙන් කීපදෙනෙක් තෝරලා Gifts දෙනවා.

    කැමති නම් නිකමට වගේ ට්‍රය් කරලා බලන්න. හදිසියෙන් හරි දින්නොත්..

    Code:
    [URL="http://xmas.fnatic.com/r/NpZlszShEb"]http://xmas.fnatic.com/r/NpZlszShEb[/URL]මෙන්න ලින්ක් එක.

    b28g.png
     
    • Like
    Reactions: RuZZa