1. ^Night Fury^

    ඩිජිටල් ID card ඵක හැදුවොත් අරගල කරනවා..- වසන්ත මුදලිගේ..😡

    ඔතන ආණ්ඩු කරන්න එන්න කලින් කියපුව ආන්ඩුවේ ඉද්දි කරන්න බෑ කියලා දැන් ටික ටික තේරෙනවා. මොකද කලින් ආණ්ඩු මොන ගිවිසුම් ගහලාද කියලා මේ අයට අයිඩියා තිබ්බේ නෑ. යන්තම් කලින් ආණ්ඩුවෙන් ලංකාවේ වීසා ඉන්දියාවේ කම්පැනි එකක් හරහා දුන්න එක මේ ආණ්ඩුව ඇවිල්ලා වැලැක්කුවා. කලින් ආණ්ඩු එහෙම ලංකාවේ ජීව දත්ත කියන ඒවා...
  2. ^Night Fury^

    ඩිජිටල් ID card ඵක හැදුවොත් අරගල කරනවා..- වසන්ත මුදලිගේ..😡

    ඇයි බං බොරු මගුල් දාලා මිනිස්සු නොමග යවන්නේ? මේ කියන්නේ Digital ID එක හදන එකට විරුද්ධයි කියලා නෙමෙයි. Digital ID එක හදන එක ඉන්දියාවට දෙන එකටයි. මොකද එතකොට ලංකාවේ ඔක්කොම දත්ත ටික ඉන්දියාවට යනවා. ඒක නවත්තන්නයි මේ හදන්නේ.
  3. ^Night Fury^

    වැරදි කරන රියදුරුන්ට කෙඳිරිගාන්නම නව තාක්ෂණය උපයෝගී කරගනිමින් මින් පසු දඩ කොළය ගෙදරටම...🔴

    පිටරට වෙන්නෙත් මේකම තමයි. ලයිසන් අරගන්න ඕනේ නෑ. අයිතිකාරයාට එන්නේ දඩ කොලේ. අයිතිකාරයා එවෙලාවේ එලවපු එකාට දඩ කොලේ දුන්නම හරිනේ මෙන්න බේරගනින් කියලා. ගෙව්වෙ නැත්තම් සිතාසි එනවා ගෙදරට. ඊට පස්සෙ උසාවියෙන්ම දඩේ ගෙවලා ලෝයර්ලට ගෙවලා බේරගන්න වෙන්නේ.
  4. ^Night Fury^

    70000 පිළිකා injection එක 370 ට දෙනවා කියන්නෙ ඇත්තක්ද බන්?

    තවම අහුවුනේ ඕක විතරයි. තව බෙහෙත් දාස් ගානක් ගේන්නේ ඔහොම තමයි බං. හෙන අඩුවට තියෙන ඒවා ලොකු ගණන් වලට ගේන්නේ. ඕවාට ඖෂද අධිකාරියේ ලොක්කොත් සම්බන්ධයි. හරියට හෙව්වොත් හෙන සෙට් එකක් හැඳි ගෑවිලා යනවා.
  5. ^Night Fury^

    2009 ලංකාව CLEAN කරපු හැටි...🙋‍♂️😊

    සමගියෙන් ජීවත් වෙන්නේ නැතිව ලබ්බටද බං සීමාවල් අල්ලගන්න යන්නේ. මොකෝ උන්ට ජීවත්වීමේ අයිතිය නොදීලද? කොච්චර දකුණේ දෙමළ උන් ඇවිත් සහයෝගෙන් හිටියද? ඇයි උතුරට බැරි වුනේ එහෙම ඉන්න? ඇයි උන්ට වෙනම ඉඩම් ලියලම ඕනේ කියන්නේ? මට අදටත් හිතාගන්න බැ රට රටවල් වුනත් ඇයි යුද්ධ කරන්නේ කියලා නූතන යුගයේ.
  6. ^Night Fury^

    Healthy කෑම වේලක්

    විනාඩි 10න් 15න් හෙල්දි කෑම උයන්න බෑ බං. ඕවා කපලා කොටලා ගද්දිම ඒ ටයිම් එක යනවා. එහෙනම් කරන්න වෙන්නේ සතියට හරි යන්න එක දවසක උයලා ෆ්‍රීසරේ දාලා ඕන වෙලාවට අරන් මයික්‍රෝවේව් කරලා කන එක තමයි.
  7. ^Night Fury^

    කුඩුවලින් අවුරුදු 2ට කෝටි 22ක් උපයලා- සුපිරි නිවාස හතරක් සැප වාහන 4ක් සහ රන් කිලෝ 3 1/2ක් රාජසන්තකයි. 🤑🤑

    මේක ලංකාව බං. ආයේ ඕක අහන්න දෙයක් නෙමෙයි. ගොඩක් ඒවා ඇතුලෙන්ම යනවා.
  8. ^Night Fury^

    අධිවේගී මාර්ගයේ වසරක පාඩුව මිලියන 550 ක් - බල්ලන්ටවත් එහා ගෙදරට යන්න බෑ

    මේවා නම් ගොන් කතා තනිකරම. අධිවේගි මාර්ගවලින් වක්‍රාකාරවයි මුදල් ඉපයෙන්නේ. වෙනදට පැය 7,8 යන ගමන පැය 3න් යනවා. මිනිස් කාලය සෑහෙන්න ඉතුරුයි, ට්‍රාන්ස්පෝර්ට් කාලය සෑහෙන්න ඉතුරුයි. හැබැයි මගේ පෞද්ගලික මතය, අපි හයිවේ වගේ දේවල් හදන්න කලින් Asset නිර්මාණය කරන්න ඕනේ. මොකද මුළු ලංකාවම යා වෙන්න හයිවේ...
  9. ^Night Fury^

    කවිහාරි බස්සපු අලුත්ම වන්ඩිය...😍😍😍

    අනේ මේ තොට කන්වින්ස් කරන්න මට වැඩේමනේ. :lol:
  10. ^Night Fury^

    YouTube එකෙන් මෙච්චර හම්බ කරන්න පුලුවන්ද? මූ කියන්නේ ඇත්තක්ද?

    අපෝ හොයන්න පුලුවන්. සෑහෙන්න වීඩියෝ රී අප්ලෝඩ් කරලා මොනෙටයිස් කරලා කෝටි ගණන් හොයන එවුන් ඉන්නවා. හැබැයි ඉතින් සමහර අකවුන්ට් අහුවුනාම ඉවරයි. හැබැයි කෝස් කරන එවුන් කියන ඒවා නම් සත පහකට විශ්වාස කරන්න එපා.
  11. ^Night Fury^

    කවිහාරි බස්සපු අලුත්ම වන්ඩිය...😍😍😍

    Not have the Liberty මචං. මොකද ඒ කොලෑබ් යන්නේ නිකන් මේ අය ගෙන්නලා නෙමෙයි, ඉන්ෆ්ලුවන්සර්ම නිකන් ඒ අයගෙන් සර්විස් එකක් ගන්න ගියා වගේ (හැම එකක් ම වෙන්නේ එහෙම තමයි) තාම ඒ වීඩියෝ එක පබ්ලිශ් කරලත් නෑ. ඒ නිසා කෙනා කියන්න බෑ. හැබැයි ගණන් මිමි ඕක තමයි. අපි හිතනවට වඩා සෑහෙන්න හොයනවා උන්
  12. ^Night Fury^

    කවිහාරි බස්සපු අලුත්ම වන්ඩිය...😍😍😍

    උඹලා හිතනවට වඩා සෑහෙන්න ගානක් සෝශල් මිඩියා වලින් ප්‍රොමෝට් කරන අය හොයනවා. මේ ලඟදි මගේ යාලුවෙන් කොලෑබ් එකකට කතා කරලා ගෙනාවා ටික් ටොක් එකේ සාමාන්‍යෙන් 250K followers ඉන්න කෙල්ලෙක්ව ප්‍රොමෝශන් පාරක් දාගන්න. නිකන් ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ. කෙලින්ම ලක්ෂයයි. එදා දවසට ඒකි කරපු 2වෙනි කොලෑබ් එක කිව්වා...
  13. ^Night Fury^

    වීල් චන්ඩ් 🤭 [වීඩියෝවක්]

    කවදාවත් අඩු කුලේ එවුන් එක්ක චොක වලි වලට යන්න එපා. ඕකුන්ට අනාගතයක් නෑ. ඕකුන්ට කිසි හික්මීමක් නෑ. හිතපන්කෝ ඕකෙක් පිහි පාරක්වත් ඇද්දොත් මොකද වෙන්නේ කියලා? උන් එක්ක පැටලෙන්න එපා කියන්නේ බයකට නෙමෙයි, උන්ට වඩා හොඳ අනාගතයක් අපිට තියෙන නිසා. ඒක නිස්කාරනේ අඩු කුලේ එකෙක් නිසා නැති කරගන්න එක තේරුමක් නැති නිසා.
  14. ^Night Fury^

    මාළු ව්‍යාපාරික සංජීව කුමාරගේ ඝාතනයෙන් වත්තේගම ඇවිළෙයි

    යකෝ වත්තේගම තියෙන්නේ නුවර කිට්ටුව :rofl:
  15. ^Night Fury^

    අපිට වැරදි කරන්නේ නැතුව බස් එළවන්න බැහැ...දඩ කොළයට විරුද්ධ වූ බස් රථ රියදුරා මගීන් මගින් බස්සවා හැරී යයි..

    උඹ මේක කොච්චර සාධාරණය කරන්න හැදුවත් සාධාරණය කරන්න බෑ මචං. underpaid මේ අය විතරක් නෙමෙයි. ගොඩක් ක්ෂේත්‍ර එහෙම තමයි. නමුත් ඒ අය ඔය සාමාන්‍යය විදියට කරගෙන යන්නේ. අනික මෙතන කතා කරන්නේ මිනිස් ජීවිත ගැන. මාර්ග නීති කඩ කරන එකෙන් මිනිස්සුන්ට අනතුරු වෙන්න ඉඩ කඩ වැඩියි. ඉතින් වෙන ක්ෂේත්‍ර වලට සාපේක්ෂව මේක...
  16. ^Night Fury^

    Kottu Mee Korean Ramen

    සෙට් නැත්තම් අර රතු සෝස් පැකට් එකෙන් 1/4ක් වගේ දාලා කාපන්. එතකොට ටිකක් හරි රසට තියෙනවා.
  17. ^Night Fury^

    ප්‍රශා මිචෙල් / Prashaa Michael (❤️ ω ❤️)

    අපේ ගෙවල් පැත්තෙ පොඩි කාලේ හිටියේ. සිරාම ලස්සන කෙල්ලෙක්. මේකි ෆිල්ටර් දැම්මට ඇත්තටමත් මේ ලස්සන තියෙනවා. බැඳලා හිටියේ හැබැයි මීට අවුරුදු 3කට විතර කලින්.
  18. ^Night Fury^

    ඇලෝසියස්ගේ මෙන්ඩිස්ට බදු සහනයක්…

    නෑ බං. එහෙම වුනොත් උගේ වත්කම් ඔක්කොම රාජසන්තක වෙනවා. ඒ කිව්වේ ඌගේ දේපල සියල්ලම ( හිඟ මුදල් ටික උපරිම ගන්න පුලුවන් ප්‍රමාණයෙන් ) ඒ ටික විකුණලත් බැරි නම් ඕකව කාලෙකට හිරෙත් දානවා. මම දැක්කා කෝටි 3යි ගානක් නොගෙවපු කපල් එකක් අවුරුදු 1.5කට ද කොහෙද හිරෙ දැම්මා. බිලිනයන ගනන් වංචා කරලා නිකන් අතපිහදාගන්න...

    No contents